Ithin ban unta hoda hindane uu thama captain inne. Unta awul wage nam un SLC ekata complain karala ne. Uba ayeth batting ve captaincy patalawa gena ne. Mei thread eke heading ekema tiyenne Worst captain kiyala ne. Man kiyanne uu oya kiyana tharam worst naa kiyala.
Anyway I am stopping here ban and I am with you regarding his batting. He needs to improve that.
ඌ රූකඩ කැප්ටන් කෙනෙක්.
සිල්වර්වුඩ් කාරයා බනින කොට කැප්ටන් මැද වෙනස් කරන්නේ. මහේලය උබ දැකල තියනවද එහෙම කැප්ටන් කරා ?
උන්ට කවුරුත් ඇගිල්ලෙන් ඇනල කියන්න ඕන නෑ .
ඌට තනියම ගන්න තියන තීරණ reviews .
ඌ පණ ඇතුව ඉන්නේ නැති නිසා බෝල් කරල එකා කියන කියන විදියට review ගන්නවා. ඊයේ හොදටම එළියේ පේන ඒවා අරගෙන නාස්ති කරා.
දැන් දිනන නිසා ඌට අවුලක් නැති උනාට දිගටම 1,0, 5 ඒවා ඌ ගැහුවොත් ඌ ටීම් එකේ ඉන්න එක ටීම් එකට ප්‍රශ්නයක් වෙන්ව.
ටීම් එක ඇතුලෙන් බෙදෙන්න ඒවා හේතු වෙන්න පුලුවන්.
එක්කෝ මූ perform කරන්න ඕනේ. කිසිම වගකීමක් අරගෙන bat කරන්නේ නැති එකෙක්..