Dasun Shanaka - Worst Sri Lankan Captain Ever?

dilann

Well-known member
  • Jul 6, 2018
    66,532
    164,822
    113
    එකමත් එක රටක
    ithin ban Kenyawen kaawe api 2003 world cup ekedi. Sanath, Mahela, vass, murali okkoma gahala eeka kawe. 1999di first round ekenma exit une. England cardiff waladi session ekakadi 10wkts yanne. Sri lankan cricket has it’s ups and downs machan.
    යකෝ 2003 kenya කියන්නේ WC semi final ගහපු ටීම් එකක් :rofl:

    උබ කැප්ටන් නිසා අපි දිනපු ඒවා කියපු නිසා ODI ඉතිහාසයේ ටීම් එකක් ලබපු ලොකුම පරාජය කියන එකත් මූට අයිති වෙන්න ඕනේ.
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,917
    4,416
    113
    Sri Lanka
    යකෝ 2003 kenya කියන්නේ WC semi final ගහපු ටීම් එකක් :rofl:

    උබ කැප්ටන් නිසා අපි දිනපු ඒවා කියපු නිසා ODI ඉතිහාසයේ ටීම් එකක් ලබපු ලොකුම පරාජය කියන එකත් මූට අයිති වෙන්න ඕනේ.
    Hari ban. Eeka uuta ayithi. Man piligannawa. Eeth uge captaincy record eka hodai. Uge batting performance awul. Ape ewun uuwa maran kanne uge okkoma awul wage ne. Patta osthar la lankawe inne.
     
    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    Mun kiyana vidiyata CAPTAIN BAT karala 100 k gahala BALL karala wickets 3-4k dala filding karala runouts 2ka 3k aragena dila bountries 5-6k safe karala denna one kiyala. Meka bn team game ekak.

    Yasai puthe...

    perfom කරන්නේ නැති චන්දිමාල් ව WC මැද අයින් කරල අපි දින්නත් එක්ක.

    Onna oka thamai ubala therum ganne naththe... Cricket kiyanne team game ekak.
    Captain kiyanne eka main role ekak vitharai.

    Ubama pili aragena thiyenawa ne captain nathuwa match eka WIN kara kiyala.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,532
    164,822
    113
    එකමත් එක රටක
    Hari ban. Eeka uuta ayithi. Man piligannawa. Eeth uge captaincy record eka hodai. Uge batting performance awul. Ape ewun uuwa maran kanne uge okkoma awul wage ne. Patta osthar la lankawe inne.
    ඌ කැප්ටන් කරල ගහල දිනලම නෑ බන්. දිනපු මැච් වල මුගේ avg 12යි .
    ගහන්නේ නැති එකා කැප්ටන් කියලා තියන් ඉදල වැඩක් නෑ . කොහොමත් තීරණ ගන්නේ සිල්වර්වුඩ් කාරයයි , මහේලයි .
    ඔතනට එකදිගට ෂුවර් කරන්න පුලුවන් එකෙක් ආවම ටීම් එක තව හොද වෙන එක වෙන්නේ.
     
    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    ඌ කැප්ටන් කරල ගහල දිනලම නෑ බන්. දිනපු මැච් වල මුගේ avg 12යි .
    ගහන්නේ නැති එකා කැප්ටන් කියලා තියන් ඉදල වැඩක් නෑ . කොහොමත් තීරණ ගන්නේ සිල්වර්වුඩ් කාරයයි , මහේලයි .
    ඔතනට එකදිගට ෂුවර් කරන්න පුලුවන් එකෙක් ආවම ටීම් එක තව හොද වෙන එක වෙන්නේ.

    Ay ubala uge BATTING ma vitharak allagena u gana compare karanne bn?
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    Elakiriyans mama nam methenta awe Dasunta baninna nemei. Porage batting performance nam adui kiyala katath penawane. Captaincy eka athin nam narakai kiyanna ba. Team eka ekekta ekek nathi kale porawa dala tamai aaye back to normal karagatte.

    But Dimuthwa replace nokaranna reason eka mokak wenna puluwanda ODI captain kenek widiyata ? Any idea ? Porage Test captaincy ekath hoda nisa. Porath hoda decent, patience tiyena players lage support ekath tiyena kenek nisa ? (Not blaming for Dasun for his Captaincy)

    Kusal Janith ta mokadda ban une ? Pora aye injured da ? Kaalayak Injured wela idala awith eka series ekaka gahuwa dakka eeta passe aye nane.​
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,532
    164,822
    113
    එකමත් එක රටක
    Onna oka thamai ubala therum ganne naththe... Cricket kiyanne team game ekak.
    Captain kiyanne eka main role ekak vitharai.
    ඉතින් ඒක තමයි . ටීම් එකේ කැප්ටන් කියලා ඉන්න එකා එක දිගට perfom කරන්නේ නැති උනාම, ඌව sure කරල අනිත් උන්ට ගේම් එක ගහන්න බැරි උනාම ටීම් ගේම් එක අවුල් යනවා.
    චන්දිමාල් perform නොකර දිගටම කැප්ටන් කියලා ටීම් එකේ තියාගත්තා නම් ටීම් එක අවුල් යනවා. ඌට අයින් වෙන්න උනේ ඒකයි .
    අපි ඒ WC එකේ දිගටම දිනාගෙන ආවේ නැද්ද ?? එතකොටත් කියන්න තිබ්බ ඌ කැප්ටන් ඉද්දි දින්නේ ඒක නිසා ඌව අන්තිම මැච් වලට තියාගමු කියලා.
    perform නොකරන කැප්ටන් කෙනෙක් ටීම් එකට ප්‍රශ්නයක්

    Ay ubala uge BATTING ma vitharak allagena u gana compare karanne bn?
    බෝලින් ද ?
    පහුගිය අවුරුදු 3 දී , මැච් 37කට විකට් 12ක් අරන් තියනව
    ------ Post added on Jul 3, 2023 at 10:16 AM
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,917
    4,416
    113
    Sri Lanka
    ඌ කැප්ටන් කරල ගහල දිනලම නෑ බන්. දිනපු මැච් වල මුගේ avg 12යි .
    ගහන්නේ නැති එකා කැප්ටන් කියලා තියන් ඉදල වැඩක් නෑ . කොහොමත් තීරණ ගන්නේ සිල්වර්වුඩ් කාරයයි , මහේලයි .
    ඔතනට එකදිගට ෂුවර් කරන්න පුලුවන් එකෙක් ආවම ටීම් එක තව හොද වෙන එක වෙන්නේ.
    Ithin ban unta hoda hindane uu thama captain inne. Unta awul wage nam un SLC ekata complain karala ne. Uba ayeth batting ve captaincy patalawa gena ne. Mei thread eke heading ekema tiyenne Worst captain kiyala ne. Man kiyanne uu oya kiyana tharam worst naa kiyala.

    Anyway I am stopping here ban and I am with you regarding his batting. He needs to improve that.
     
    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    ඉතින් ඒක තමයි . ටීම් එකේ කැප්ටන් කියලා ඉන්න එකා එක දිගට perfom කරන්නේ නැති උනාම, ඌව sure කරල අනිත් උන්ට ගේම් එක ගහන්න බැරි උනාම ටීම් ගේම් එක අවුල් යනවා.
    චන්දිමාල් perform නොකර දිගටම කැප්ටන් කියලා ටීම් එකේ තියාගත්තා නම් ටීම් එක අවුල් යනවා. ඌට අයින් වෙන්න උනේ ඒකයි .
    අපි ඒ WC එකේ දිගටම දිනාගෙන ආවේ නැද්ද ?? එතකොටත් කියන්න තිබ්බ ඌ කැප්ටන් ඉද්දි දින්නේ ඒක නිසා ඌව අන්තිම මැච් වලට තියාගමු කියලා.
    perform නොකරන කැප්ටන් කෙනෙක් ටීම් එකට ප්‍රශ්නයක්

    Uba hithuwada bn me 90's kiyala? captain fail unama match eka loss wenna?
    Ubala fail captain kiyala kiyanne uge batting fail nisane. Hariyata dan ubala kiyanne u bat karanneth na anith unta bat karanna dennth nathi kathawak ne. Pissu bn ubalata.

    Dan ubala kiyana vidiyata u match 5k ma batting fail. Eth kabbon ta gahala hari match win karala thiyenawane.
    Ape anith batsman la 50/100 dala thiyenawane. Spiners la wicket 3/4 danawane hama match ekakama.

    Meka team work ekak bn. Ubala muva allagena muge dehi kapana eka karanne boruwata.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,532
    164,822
    113
    එකමත් එක රටක
    Ithin ban unta hoda hindane uu thama captain inne. Unta awul wage nam un SLC ekata complain karala ne. Uba ayeth batting ve captaincy patalawa gena ne. Mei thread eke heading ekema tiyenne Worst captain kiyala ne. Man kiyanne uu oya kiyana tharam worst naa kiyala.

    Anyway I am stopping here ban and I am with you regarding his batting. He needs to improve that.
    ඌ රූකඩ කැප්ටන් කෙනෙක්.
    සිල්වර්වුඩ් කාරයා බනින කොට කැප්ටන් මැද වෙනස් කරන්නේ. මහේලය උබ දැකල තියනවද එහෙම කැප්ටන් කරා ?
    උන්ට කවුරුත් ඇගිල්ලෙන් ඇනල කියන්න ඕන නෑ .

    ඌට තනියම ගන්න තියන තීරණ reviews .
    ඌ පණ ඇතුව ඉන්නේ නැති නිසා බෝල් කරල එකා කියන කියන විදියට review ගන්නවා. ඊයේ හොදටම එළියේ පේන ඒවා අරගෙන නාස්ති කරා.

    දැන් දිනන නිසා ඌට අවුලක් නැති උනාට දිගටම 1,0, 5 ඒවා ඌ ගැහුවොත් ඌ ටීම් එකේ ඉන්න එක ටීම් එකට ප්‍රශ්නයක් වෙන්ව.
    ටීම් එක ඇතුලෙන් බෙදෙන්න ඒවා හේතු වෙන්න පුලුවන්.
    එක්කෝ මූ perform කරන්න ඕනේ. කිසිම වගකීමක් අරගෙන bat කරන්නේ නැති එකෙක්..
     
    • Like
    Reactions: hardwell 1

    hardwell 1

    Well-known member
  • Jun 14, 2019
    1,378
    1,350
    113
    Amsterdam
    ඌ රූකඩ කැප්ටන් කෙනෙක්.
    සිල්වර්වුඩ් කාරයා බනින කොට කැප්ටන් මැද වෙනස් කරන්නේ. මහේලය උබ දැකල තියනවද එහෙම කැප්ටන් කරා ?
    උන්ට කවුරුත් ඇගිල්ලෙන් ඇනල කියන්න ඕන නෑ .

    ඌට තනියම ගන්න තියන තීරණ reviews .
    ඌ පණ ඇතුව ඉන්නේ නැති නිසා බෝල් කරල එකා කියන කියන විදියට review ගන්නවා. ඊයේ හොදටම එළියේ පේන ඒවා අරගෙන නාස්ති කරා.

    දැන් දිනන නිසා ඌට අවුලක් නැති උනාට දිගටම 1,0, 5 ඒවා ඌ ගැහුවොත් ඌ ටීම් එකේ ඉන්න එක ටීම් එකට ප්‍රශ්නයක් වෙන්ව.
    ටීම් එක ඇතුලෙන් බෙදෙන්න ඒවා හේතු වෙන්න පුලුවන්.
    එක්කෝ මූ perform කරන්න ඕනේ. කිසිම වගකීමක් අරගෙන bat කරන්නේ නැති එකෙක්..
    Well said ma man
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,532
    164,822
    113
    එකමත් එක රටක
    Uba hithuwada bn me 90's kiyala? captain fail unama match eka loss wenna?
    Ubala fail captain kiyala kiyanne uge batting fail nisane. Hariyata dan ubala kiyanne u bat karanneth na anith unta bat karanna dennth nathi kathawak ne. Pissu bn ubalata.

    Dan ubala kiyana vidiyata u match 5k ma batting fail. Eth kabbon ta gahala hari match win karala thiyenawane.
    Ape anith batsman la 50/100 dala thiyenawane. Spiners la wicket 3/4 danawane hama match ekakama.

    Meka team work ekak bn. Ubala muva allagena muge dehi kapana eka karanne boruwata.
    ඉතින් ඒක තමයි බන් මමත් කියන්නේ.
    ටීම් ගේම් එකක, අනිත් උන් ඔක්කොම perform කරද්දී, මූ විතරක් කැප්ටන් කමට මුවා වෙලා ටීම් එකේ spot එකක ඉන්න එක දිනන කොට අවුලක් නැති උනාට පරදින කොට සෑහෙන අවුලක් .
    මැච් දෙක තුනක් පැරදුනාම මූට ටීම් එකට දෙන්න පුලුවන් උපදෙස් මොනවද ඌ හරියට perform නොකර ??

    කැප්ටන් හොදට perform කරනවා නම් ඌ ට කොන්ද කෙලින් තියන් තීරණ ගන්න පුලුවන්.
    මූ ට එහෙම කරන්න බෑ . අනිත් උන් අහයි උබ කීයක් ගැහුවද කියල . පරදිද්දි තමයි ඔය ප්‍රශ්න එන්නේ.
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    perform නොකරන කැප්ටන් කෙනෙක් ටීම් එකට ප්‍රශ්නයක්

    aaron finch , perform කරන්නෙ නැති උනාම උටම තේරිල අයින් උනා.
    අනික eoin morgan . ඌ තමා england වල white ball cricket තනිකර වෙනස් කරේ. හැබැයි ඌ ගහන්නෙ නැති උනාම ඌම අයින් උනා.

    කැප්ටන් හොදට ගහද්දි ඒක ටීම් එකට ලොකු හයියක්. හොදම උදාහරණය new zealand . උන් කේන් විලියම්සන් එක්ක ගහද්දියි නැතුව ගහද්දියි ටීම් 2 ක්. 2019 එකෙත් ඌ තමා ටීම් එකේ මුලු ලකුණු වලින් 28% ක් ගැහුවෙ. එහෙමම ඕනෙ නෑ. අඩුම තරමෙ 30 avg එකක් වත්
     
    • Like
    Reactions: dilann

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    උගේ කැප්ටන්සි එක හෙනම අවුල්. එහෙම නැහැයි කියන එවුන් ඊයේ මැච් එකේ රිවීව් දෙක බලලා එන්න ඉස්සෙල්ලා. ෆීල්ඩ් සෙටප් එකක් හදාගන්න තේරෙන්නේ නෑ මේ පම්කයට. Attacking cricket ගහන්නම් මේ ගොන් වස්සට තේරෙන්නෙම නෑ. මූ මේ minnow රටවල් වලට බෝල් කරාට Aus,Ind,Eng වගේ රටවල් එක්ක සෙල්ලම් කරනකොට බෝලේ අතට අරන් ඕවර් 5ක් වත් දාන්න ගූ බයයි. මොකද මූට බැටිනුත් බැරි නිසා බෝලුත් කරලා මැච් එක හෑවොත් උගේ ප්ලේස් එකත් ඌට නැති වෙන නිසා. මුගේ replacement එක චාමිකය තමයි. ඌ අඩුගානේ බය නැතුව බෝල් හරි කරනවා. මූව ඇත්තටම එලියෙන් තියන්න ඕනේ එකෙක්. කරුමෙට මූට ටොස් දිනන්න පරාද වෙන මැච් ගොඩගන්න ලක් එකක් තියෙනවා. ඒක නිසා ඕකව තියන් ඉන්නවා අනිත් එක වර්ල්ඩ් කප් එක කට උඩ තියෙන නිසා වෙනස් කරන්නේ නෑ. කොහොමත් වර්ල්ඩ් කප් එකේ උපරිම මැච් තුනක් දිනාවි. අනිත් ඒවනම් දිනන්න බෑ මුන්ට. මූ වර්ල්ඩ් කප් එකේ එක මැච් එකක් හරි ෆේල් වෙනවනම් බය නැතුව මූව අයින් කරලා දිමුත්ට හරි කැප්ටන්සි එක දෙන්න ඕනේ. මූට චාන්ස් දුන්නට කොහොමත් හැදෙන එකෙක් නෙමයි. මුන් ප්‍රැක්ටිස් කරනවා කියලා මොනව කරනවද මන් දන්නේ නෑ
     
    • Like
    Reactions: C_S_M

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,532
    164,822
    113
    එකමත් එක රටක
    මුන් ප්‍රැක්ටිස් කරනවා කියලා මොනව කරනවද මන් දන්නේ නෑ
    ඊයේ නම් මූ මැච් එක ඉවරවෙලත් ඇවිත් තනියම ප්‍රැක්ටිස් කරල තිබ්බ. :rofl:
    ලකුණු වදින්නේ නැති එකේ බය ඇති.

    asia කප් එකේ වගේ මැච් 3ක් එකලග පැරදුනා නම් මූට දැන් හොද කියන උනුත් උගේ performance පෙන්න පෙන්න බනින්න ගන්නවා..
     
    • Like
    Reactions: zid2021

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    ඊයේ නම් මූ මැච් එක ඉවරවෙලත් ඇවිත් තනියම ප්‍රැක්ටිස් කරල තිබ්බ. :rofl:
    ලකුණු වදින්නේ නැති එකේ බය ඇති.

    asia කප් එකේ වගේ මැච් 3ක් එකලග පැරදුනා නම් මූට දැන් හොද කියන උනුත් උගේ performance පෙන්න පෙන්න බනින්න ගන්නවා..
    මූ කොහොම practise කරත් මූට cricket බැහැ. පම්කයා rest එකක්වත් අරන් අයින් වෙන්නේ නෑ තැන නැති වෙයි කියලා තියෙන බයට. WC එකෙන් පස්සෙනනම් ගහල පන්නන්න ඕනේ එකෙක් තමයි මු
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,386
    1,738
    113
    Bangkok
    ඉතින් ඒක තමයි . ටීම් එකේ කැප්ටන් කියලා ඉන්න එකා එක දිගට perfom කරන්නේ නැති උනාම, ඌව sure කරල අනිත් උන්ට ගේම් එක ගහන්න බැරි උනාම ටීම් ගේම් එක අවුල් යනවා.
    චන්දිමාල් perform නොකර දිගටම කැප්ටන් කියලා ටීම් එකේ තියාගත්තා නම් ටීම් එක අවුල් යනවා. ඌට අයින් වෙන්න උනේ ඒකයි .
    අපි ඒ WC එකේ දිගටම දිනාගෙන ආවේ නැද්ද ?? එතකොටත් කියන්න තිබ්බ ඌ කැප්ටන් ඉද්දි දින්නේ ඒක නිසා ඌව අන්තිම මැච් වලට තියාගමු කියලා.
    perform නොකරන කැප්ටන් කෙනෙක් ටීම් එකට ප්‍රශ්නයක්

    බෝලින් ද ?
    පහුගිය අවුරුදු 3 දී , මැච් 37කට විකට් 12ක් අරන් තියනව
    ------ Post added on Jul 3, 2023 at 10:16 AM
    මුන් දැන් ටීම් එකට තෝරන්නෙ Captain + 10 players :rolleyes:
     
    kingcharith

    Well-known member
  • Aug 18, 2018
    611
    681
    93
    Dasun is ok . Dude is out of form but he is ok. He need to work on his batting and stop playing those expensive risky shots . I think he should change game to be an anchor player

    dimuth - top order anchor
    Sadeera - middle order anchor
    Dasun - lower order anchor

    let others play around them
     
    • Like
    Reactions: vibhashana