meka custom ekt gihin gewanna oned bn? shipping keeyak unad?Tax
PAL 5%
SSCC 2.5%
Handling charge 150LKR
CPCN නං දවස් 12 න් ආව AE දවස් 21+ තාම නෑ
------ Post added on Jun 29, 2023 at 12:58 PM
farder එකට එන්නේ නැති සීන් එකක් තියෙන්නේ, 9 වෙනිදා ඉදන් linehaul office හිරවෙලා තිබ්බ package එක අද පාන්දර farder එකට දීල tracking update උනා, දැන් call කළා එන ගමන් කියල. custom clear වෙන්න පරක්කුයි, එකෙන් පස්සේ උන්ට හම්බෙන්නෙත් පරක්කු වෙලා, farder උන්ගේ අතට ආවානම් උන් පරක්කු නොකර delivery කරනවා බන්Fardar Express eka AE tracking items hondata deliver kara kara hitiya.
Dan apahu ungen ewa Commonline ekata denna yanawalu![]()
Langama thiyena foreign parcel counter eke thiyenawa customs office ekak eken gewwahakimeka custom ekt gihin gewanna oned bn? shipping keeyak unad?
wenna puluwan.. mn adurana kenktath post office eken pawa packages enawa within 10-14 days.. kegalle pette.Colombo walatata enna parraku wenwada dan bn outside walata wada
mama panadure inne bn, postoffice eke tynawa kiyala tyenne parcle ekawenna puluwan.. mn adurana kenktath post office eken pawa packages enawa within 10-14 days.. kegalle pette.
colombo area packages wedi nisa traffic ekak athi.. samahara area wala services efficiency ekath wedi inna minissunge honda kama nisa..
postman danneth na ethana office eke un danneth na
refund gannath ba mehema unama.post eke ena godak ea original package eka open karala , win Team express kiyala ekakin normal post ekata danne. habai un ewana hama package ekama kadala balala ewanneආයෙම හුගක් ඒවා post එක හරහා එන්නෙ.. මගෙත් ලගදි දාපු සේරම පෝස්ට් එකෙන් ආවේ ... aliexpress shipping ඒවාත්.. අවුලක් ගිහින් වගේ..
