Dasun Shanaka - Worst Sri Lankan Captain Ever?

sameerapriyankaragamage

Well-known member
  • Feb 21, 2022
    515
    452
    63
    India, Australia, England wage top teams wala Captain hodata perform karanda ona, habai lankawe ohoma neha, gon katha mai kiyanne "mathakada team eka thibba widiya" , "wena ekek neha captaincy ekata" , arakai mekai , e kiyanne, Uge batting average eka 0i nam, eth uwa captaincy eke thawa aurudu 5k wath hiti wage.

    Dasun is ok . Dude is out of form but he is ok. He need to work on his batting and stop playing those expensive risky shots . I think he should change game to be an anchor player

    dimuth - top order anchor
    Sadeera - middle order anchor
    Dasun - lower order anchor

    let others play around them
    What is the ok you talking about? Can you please clarify with his batting stats, bowling stats...etc? All his stats are very weak..
    ------ Post added on Jul 3, 2023 at 11:19 AM
     
    hardwell 1

    Well-known member
  • Jun 14, 2019
    1,377
    1,350
    113
    Amsterdam
    Some new stupid suckers of dasun shanaka's d### have just logged into elakiri suddenly, whom must be well paid by that pathetic captain. Any Montessori child suitable for captaincy than that brainless man.
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,566
    1,644
    113
    SA වල ටීම් එකේ 11න් perform කරත් නැතත් සුදු නොවන උන් ගානක් ඉන්නව අනිවාර්යයෙන් ඉන්න ඕනේ.
    අඩුම 6/11ක් විතර මම හිතන්නේ. black african ල දෙන්නෙක් ඉන්නම ඕනේ.
    Ow wehema ekak Zimbongeth thinawane. unta kalu sudu hena seen ekak thinawa
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,991
    3,150
    113
    Deer Popcorn GIF
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,939
    2,107
    113
    Mage amme thread ekakuth daala uuta baninna. Eeyaaaaa 😂 OTC page eke admin la innawada koheda kiriyeth. 😂

    Ow uu batting improve karaganna oni. Habai captaincy eke uge awulak na. Uge captaincy record eka hodai. Aus, SA, Zimbabwe bilateral series eka dinna. Thawa ASIA CUP ekath dinna.

    Uba thread ekak danma kiyala dannm uuwa change karanne na. WC select wela iwarai ne. Team ekata support karapan.
    Yes. A plot for sure.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,939
    2,107
    113
    injured උනොත් ?
    වෙන එකෙක්ව දාන්න වෙනවා නේද ?
    එහෙම උනා කියලා ටීම් එක අවුල් යන්නේ නෑ නේ.
    perfom කරන්නේ නැති චන්දිමාල් ව WC මැද අයින් කරල අපි දින්නත් එක්ක.
    මූ දිගටම ගැහුවේ නැත්නම් ඉතින් බෝලයක් වද්දලා හරි එළියෙන් තියන්න ඕනේ. චමිකය හොදයි එතනට ඊට වඩා. නැත්නම් වෙල්ලාලගේ .

    කැප්ටන් කම නම් දිමුත් ට කරන්න පුලුවන් උගේ ODI %Win එක මූට වඩා හොදයි.
    මට පේන්නේ දස්ස back to form එනවට කීපදෙනෙක් බයවෙලා වගේ. මෙහෙම thread දාගෙන නටන්න දෙයක් නෑ නැත්නම්. OTC page එකේ ලොන්ත වැඩක් වෙන්නැති.

    මොකද ඔය බනින උන් දස්සගේ batting ගැන විතරමයි කතා කරන්නෙ. අනිත් performance නෑ. ඌ WC ගිහින් inning දෙකක් හොදට ගහපු ගමන් මලාට අයින් කරන්න බැරිවෙයි කියල බයවෙලා. මොකද indian pitches වල මු අනිව perform කරනව.

    Dassa rata wenuwen deyak karapu ekek. Ehema lesiyen atharinna ba. ❤️

    Commentators lage hetiyata nam hebei uge captaincy maru
    Yes. OTC page lonthayata ඉන්ග්ලිස් ba mata penne :lol:

    Look at their posts

    A73F673F-A34E-44DB-9C45-AE56A15C8FF0.jpeg

    ------ Post added on Jul 3, 2023 at 1:19 PM
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,532
    164,818
    113
    එකමත් එක රටක
    මට පේන්නේ දස්ස back to form එනවට කීපදෙනෙක් බයවෙලා වගේ. මෙහෙම thread දාගෙන නටන්න දෙයක් නෑ නැත්නම්. OTC page එකේ ලොන්ත වැඩක් වෙන්නැති.

    මොකද ඔය බනින උන් දස්සගේ batting ගැන විතරමයි කතා කරන්නෙ. අනිත් performance නෑ. ඌ WC ගිහින් inning දෙකක් හොදට ගහපු ගමන් මලාට අයින් කරන්න බැරිවෙයි කියල බයවෙලා. මොකද indian pitches වල මු අනිව perform කරනව.

    Dassa rata wenuwen deyak karapu ekek. Ehema lesiyen atharinna ba. ❤️

    ඔය T20 බන්.
    අපි මේ කතා කරන්නේ ODI ගැන.

    T20 එකේ මැච් එකක ඕවර් දෙකකට ලකුණු 30ක් ගහන එකයි ODI වල consistent ලකුණු ගහන එකයි දෙකක්.
    මුගේ T20 අවුලක් නෑ .. ඒ ෆෝමැට් එකට මූ හොදයි.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,939
    2,107
    113
    ඔය T20 බන්.
    අපි මේ කතා කරන්නේ ODI ගැන.

    T20 එකේ මැච් එකක ඕවර් දෙකකට ලකුණු 30ක් ගහන එකයි ODI වල consistent ලකුණු ගහන එකයි දෙකක්.
    මුගේ T20 අවුලක් නෑ .. ඒ ෆෝමැට් එකට මූ හොදයි.
    Format dekema uge batting role eka power hitting. Ekai u ikmanata lakunu tikak board ekata daganna hadanne.
     
    • Like
    Reactions: Vitamin K

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,532
    164,818
    113
    එකමත් එක රටක
    Format dekema uge batting role eka power hitting. Ekai u ikmanata lakunu tikak board ekata daganna hadanne.
    power hitter ??? :rofl:

    ODI වල මු පහුගිය අවුරුදු තුනේ (මූ කැපා හිටපු කාලේ) මුගේ SR එකට වඩා මෙන්ඩිස් , අසලංක , පැතුම් කියන තුන්දෙනාගේම SR වැඩි..
    මුගේ 83යි . දනාත් 82ක් තියනව.
     
    • Like
    Reactions: Venux

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,939
    2,107
    113
    power hitter ??? :rofl:

    ODI වල මු පහුගිය අවුරුදු තුනේ (මූ කැපා හිටපු කාලේ) මුගේ SR එකට වඩා මෙන්ඩිස් , අසලංක , පැතුම් කියන තුන්දෙනාගේම SR වැඩි..
    මුගේ 83යි . දනාත් 82ක් තියනව.
    Eka thamai out of form kiyanne. Sangala Mahelala ekadigata fail una kaale mathaka nadda. :rolleyes:

    Anika mu captain wenna kalin team eka thibba thathwe mathaka nadda. Mu aduma gaane team eka thathwekata genaawa.
     
    • Love
    Reactions: Vitamin K

    sameerapriyankaragamage

    Well-known member
  • Feb 21, 2022
    515
    452
    63
    Eka thamai out of form kiyanne. Sangala Mahelala ekadigata fail una kaale mathaka nadda. :rolleyes:

    Anika mu captain wenna kalin team eka thibba thathwe mathaka nadda. Mu aduma gaane team eka thathwekata genaawa.
    Thawa kochchara kal uwa tyagena innada hadanne? Anith unta chance ekak denna kamathi nadda ubata? ochchara selfish da? ohoma "out of form" kiyanawa, "power hitter" lu , strike rate ekath neha, lakunuth neha, Average eka hena adui, STATS neha, Ubalata nam pissuda koheda, Captain durwalama player , "Anika mu captain wenna kalin team eka thibba thathwe mathaka nadda." gon katha kiyanna epa ban , Athi wela oka ahala, Uge stats neha, batting , bowling dekema, Hodata gahannattnm thawath ekekta chance ekak denna igena ganin.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,532
    164,818
    113
    එකමත් එක රටක
    Eka thamai out of form kiyanne. Sangala Mahelala ekadigata fail una kaale mathaka nadda. :rolleyes:

    Anika mu captain wenna kalin team eka thibba thathwe mathaka nadda. Mu aduma gaane team eka thathwekata genaawa.
    ඉතින් බන් මම උබට කිව්වේ මුගේ අවුරුදු 3ක් තිස්සේ power hitting SR එක.
    උබ කියන්නේ මූ අවුරුදු 3ක් තිස්සේ ODI out of form කියලද ?

    මේ WC එකේද form එකට එන්නේ ?

    මූ ගහනව නම් මට කිසි අවුලක් නෑ . හැබැයි මූ ගහන්නේ නැති එකයි අවුල.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Format dekema uge batting role eka power hitting. Ekai u ikmanata lakunu tikak board ekata daganna hadanne.
    Power hitting digatama karala aduma gane match 10 kadi 5k golden duck gihin hari ithuru 5 S.R 150 n gahala lakunu 30k 35k gahala goda dala deela yanawanam awulak na. Mu match 10 k gahuwoth 10 ma max lakunu 5i 6i eekath strike rate eka 50
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Eka thamai out of form kiyanne. Sangala Mahelala ekadigata fail una kaale mathaka nadda. :rolleyes:

    Anika mu captain wenna kalin team eka thibba thathwe mathaka nadda. Mu aduma gaane team eka thathwekata genaawa.
    Mu captain unata passe team eka paradinna giyath anthima venakan fight kara. Ita kalin thibunata vada sahenna hondata perform kara. World cup eken eliyata visi venakan balan hitapu set ekata thamai inna bari vela thiyenne
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,532
    164,818
    113
    එකමත් එක රටක
    Power hitting digatama karala aduma gane match 10 kadi 5k golden duck gihin hari ithuru 5 S.R 150 n gahala lakunu 30k 35k gahala goda dala deela yanawanam awulak na. Mu match 10 k gahuwoth 10 ma max lakunu 5i 6i eekath strike rate eka 50
    මූ කැප්ටන් කරපු පහුගිය අවුරුදු 3ට ODI inning 34ක් ගහල එතනින් 5කදී විතරයි SR එක 100+ තියෙන්නේ.
    මොන power hitter ද .