සමන් ද සිල්වා හෝටලයට වන්දි ගෙවයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    පානදුර වලාන ගාලුපාරේ හෝටලයකදී ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා සම්බන්ධ වූ ආපනාශාලාවේ ගැටලුව දෙපාර්ශවයේම එකඟතාවය මත සමථයකට පත්කිරීමට පානදුර දකුණ පොලිසිය පියවර ගෙන තිබේ.

    ඒ දෙපාර්ශවයේම එකඟතාව මත සමන් ද සිල්වා මහතා විසින් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් රුපියල් 25,000 මුදලක් ලබාදීමත් සමගය.

    ආරංචි මාර්ග සඳහන් කරන්නේ පැමිණිලි පාර්ශවය සිය අලාභය සම්බන්ධයෙන් මුදල් ලබාගැනීමෙන් පසුව පැමිණිල්ලක් තවදුරටත් විභාග කිරීමට අවශ්‍ය නොවන බව දැනුම්දීමෙන් පසුව දෙපාර්ශවයට අවවාද කර පිටත්කර යවා ඇති බවය.

    පසුගිය 01 වනදා රාත්‍රියේ ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා ආපනශාලාවක බිලක් නොගෙවා පිටව යාමට උත්සාහ කිරීමේදී ගැටුමක් හටගෙන තිබුණි.

    බිල්පත නිරවුල් කිරීමේදී ඇතිවූ කතාබහකින් පසු එහි මුදල් අයකැමිවරයාට සහ වේටර්වරයෙකුට පහරදී ප්ලාස්ටික් පුටු දෙකකට හානිකර ඇති බවට පැමිණිල්ලේ සඳහන් බව පොලීසිය පැවසීය.
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,659
    3,976
    113
    ගොඩක් ඉන්නවා ඔයවගේ අඩු කුලේ ඩයල්, කතා කරාම ඉස්සෙල්ලම අහන්නේ "මල්ලි මම කවුද කියලා දන්නවද කියලා?". සැරයක් බණ ගෙදරක එකෙක් සෙට් වෙලා දෙරණ ඩ්‍රීම් ස්ටාර් වගේ එකකට ගියපු එකෙක්කුත් මගෙන් අහනවා ඌව දන්නවද කියලා. :p . අපි කොහමද බන් ටීවී වල ඉන්න හැම එකාවම දන්නේ? කොටින්ම අපේ ගෙදර ටීවී එකක් වත් නැ.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    Puthage case eka mokadda?
    පුතා ගු කෙස් දා ගෙන ඉස්සර කීප තැනකින්ම ගුටි කාල තියනවා. ක්ලබ් වල,රෙස්ටුරන්ට් වල එහෙම, මුත් බිව්වම ගු ගොඩ.




    මේ මු ගුටි කාල පුකත් දෙනවා.. @NaiRobi



    https://chitrangi.wordpress.com/2013/12/05/බින්දු-සමන්-සමතය/
     
    Last edited:

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,523
    20,919
    113
    පුතා ගු කෙස් දා ගෙන ඉස්සර කීප තැනකින්ම ගුටි කාල තියනවා. ක්ලබ් වල,රෙස්ටුරන්ට් වල එහෙම, මුත් බිව්වම ගු ගොඩ.




    මේ මු ගුටි කාල පුකත් දෙනවා.. @NaiRobi



    https://chitrangi.wordpress.com/2013/12/05/බින්දු-සමන්-සමතය/
    නොදකින් 🥴🥴
    ඕක ඉස්සරම ගුපියෙක්...පස්සෙ මහින්දගේ දැත් ශකිතිමත් කරන් බයියෙක් උනා....

    මුන් කොච්චර බිව්වත් හැසිරෙන්නේ කාවද්වත් විස්කි එකක් බීලා නැති ගමේ කසිප්පු කාරයො වගේනේ...අර එකෙක් දාලා තිබ්බේ උන්ගේ ක්ලබ් එකකදී උගේ බෝතලෙන් කෙලලා අරියා කියලා 😂😂
     

    Similar threads