තවත් ගල් කේස් එකක් මෙන්න ගුපියනේ

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,511
    1
    62,328
    113
    Mother Earth
    ඉතින් අඟහරුගෙන් transmit වෙන video විතරක් බලලා ගල් මොනාද කියල ප්‍රායෝගිකව කියන්න පුළුවන්ද ? ගල් කෑලි නැත්තම් පෘථිවියට ගෙනල්ලද තියෙන්නෙ ? Big Bang එකක් වෙලා universe එක හැදුණ නම් ඉතින් කොහොමත් එකම ගල් හැම ග්‍රහලෝකෙකම තියෙන්න පුළුවන්නේ. stimulus mind ත්‍රෙඩ් එකක් දායිද දන්නෑ.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,039
    153,148
    113
    02-09-08-806_512.gif
     
    "Perseverance Rover" එකෙන් එකතු කරපු අඟහරුගෙ පාෂාණ සාම්පල වර්ග ඒවා එකතු කරපු ස්ථානෙත් එක්කම තියෙනවා. මේ දාලා තියෙන ලින්ක් එකෙන් සම්පූර්ණ විස්තර බලන්න.

    436_samplesbanner.jpg

    https://mars.nasa.gov/mars-rock-samples/#1