Online Book Store in Sri Lanka

Piyathissa

Well-known member
  • Jul 18, 2020
    781
    1,227
    93
    https://jumpbooks.lk/
    https://www.books.lk/
    https://store.goodreads.lk/

    English පොත් ගන්න හොඳ Online Book Store මොනව ද දන්නේ? https://jumpbooks.lk/ එකේ දැන් ගොඩක් පොත් නෑ.. ලඟදි එක පොතක් Amazon එකෙන් ගෙන්නුවා. තව පොත් 5-6ක් ගන්න ඕනේ. එකෙන්ම (Amazon) ගන්නව ද කියලා බැලුවේ..

    https://store.goodreads.lk/ එකෙන් එකක් දැම්මා yesterday එක පොතකට දැම්මේ ඒවි ද කියලා sure එකක් නෑ තාම. දන්න තියනවනම් කමන්ට් එකක් දාමු ද
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    781
    1,227
    93
    Bro, ask ChatGPT to tell you a story. You don't need to spend money on books.
    ගොඩක් වෙලාවට Self Help Book තමා ගන්නෙ fiction or novel ගන්නේ අඩුවෙන්. https://store.goodreads.lk/ ඕඩර් කරපු එක දැන් හම්බුනා.. ගොඩක් online store වල පොත් අඩුයි අනෙක Hardcover කවර් ගන්න නැහැ.
    ---------
    ඔයාලට Amazon Kindle වගේ හරි යනව ද දවසමෙ display එක දිහා බලන් ඉඳලා අයේ පොතක් කියවනකොටත් display එකක් යූස් කරන අවුල්. papers තරම් ෆීල් වෙන්නේ නෑ..
     
    • Like
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,938
    113
    ගොඩක් වෙලාවට Self Help Book තමා ගන්නෙ fiction or novel ගන්නේ අඩුවෙන්. https://store.goodreads.lk/ ඕඩර් කරපු එක දැන් හම්බුනා.. ගොඩක් online store වල පොත් අඩුයි අනෙක Hardcover කවර් ගන්න නැහැ.
    ---------
    ඔයාලට Amazon Kindle වගේ හරි යනව ද දවසමෙ display එක දිහා බලන් ඉඳලා අයේ පොතක් කියවනකොටත් display එකක් යූස් කරන අවුල්. papers තරම් ෆීල් වෙන්නේ නෑ..
    paperback kiyawana eka karadara nadda ban ? mata nam monitor eka wage thiyenna ona oluwa nawan poth kiyawanna ba
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    https://jumpbooks.lk/
    https://www.books.lk/
    https://store.goodreads.lk/

    English පොත් ගන්න හොඳ Online Book Store මොනව ද දන්නේ? https://jumpbooks.lk/ එකේ දැන් ගොඩක් පොත් නෑ.. ලඟදි එක පොතක් Amazon එකෙන් ගෙන්නුවා. තව පොත් 5-6ක් ගන්න ඕනේ. එකෙන්ම (Amazon) ගන්නව ද කියලා බැලුවේ..

    https://store.goodreads.lk/ එකෙන් එකක් දැම්මා yesterday එක පොතකට දැම්මේ ඒවි ද කියලා sure එකක් නෑ තාම. දන්න තියනවනම් කමන්ට් එකක් දාමු ද
    www.sarasavi.lk
     
    Iranaa

    Member
    Mar 30, 2021
    3
    0
    1
    https://jumpbooks.lk/
    https://www.books.lk/
    https://store.goodreads.lk/

    English පොත් ගන්න හොඳ Online Book Store මොනව ද දන්නේ? https://jumpbooks.lk/ එකේ දැන් ගොඩක් පොත් නෑ.. ලඟදි එක පොතක් Amazon එකෙන් ගෙන්නුවා. තව පොත් 5-6ක් ගන්න ඕනේ. එකෙන්ම (Amazon) ගන්නව ද කියලා බැලුවේ..

    https://store.goodreads.lk/ එකෙන් එකක් දැම්මා yesterday එක පොතකට දැම්මේ ඒවි ද කියලා sure එකක් නෑ තාම. දන්න තියනවනම් කමන්ට් එකක් දාමු ද
    https://booxworm.lk/