OBD2 Scanner TPS sensor below 30% at engine ideal

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Why O2 sensor going up and down ? fuel burn wenne nathi seen ekakda ? Maybe one of then cylinders not burning correctly. Check ignition and plugs.

    Negative Fuel trim means cutting fuel at injectors , could be an air leak ? O2 sensor maybe dirty ?

    If it idles at high rpm means throttle is compensating for something. Maybe at 600-800 knock sensors detecting something? Again leads to at least one cylinder not burning correctly?

    does the engine vibrate ?
    එහෙම අසාමාන්‍ය vibration එකක් නම් නෑ. AC දැම්මාම නම් engine එකේ සද්දේ ටිකක් වැඩි වගේ. 1,500 - 1,800 RPM එකෙන් 3, 4, 5 gear වල යද්දි සද්දයක් නෑ (AC නැතුව).

    ඕකට මොකද බං කරන්න වෙන්නේ. Injector + TPS clean-up එකක් ද? Engine tuneup එකක් ද?

    O2 Sensor data ඔහොම fluctuate වෙන්න බැරි ද?

    But, in this case one cylinder seems running rich.
    මොකක් ද බං running rich කීවේ?
    ------ Post added on Jul 4, 2023 at 6:20 PM

    Mage k10 eke 1000 rpm. oya gana nam wadi ne
    එහෙමද බං. ඕක හැබැයි මෙහෙම දෙයක් උනා.

    1st gear එකේ traffic වල stop & start යද්දී, reverse එකේදි engine එක නවතින්න ගත්තා. Full service එකේ දි ඕක මම ඕක කිව. උන් ඉට පස්සෙ මොකක් හරි adjustment එකක් කරා. දැන් ඒ අවුල නෑ. මට ඒක දැන් මතක් උනේ. ඒ දවස්ම වල මට අහන්න බැරි උනා උන්ගෙන්. ඒ දවස් වල engine ideal එකේ 700 - 1,100 වගේ තමයි RPM තිබ්බේ.
    ------ Post added on Jul 4, 2023 at 6:24 PM
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    එහෙම අසාමාන්‍ය vibration එකක් නම් නෑ. AC දැම්මාම නම් engine එකේ සද්දේ ටිකක් වැඩි වගේ. 1,500 - 1,800 RPM එකෙන් 3, 4, 5 gear වල යද්දි සද්දයක් නෑ (AC නැතුව).

    ඕකට මොකද බං කරන්න වෙන්නේ. Injector + TPS clean-up එකක් ද? Engine tuneup එකක් ද?

    O2 Sensor data ඔහොම fluctuate වෙන්න බැරි ද?

    මොකක් ද බං running rich කීවේ?
    ------ Post added on Jul 4, 2023 at 6:20 PM
    A kiwwe fuel wedi. Ekko injector drip wenawa ekko miss karanawa wage case. But rpm ekata nam balapanna widihak na.

    hoda car ekakak normal operating temperature eka poddak balaganna. Rmp eka wedi wenna puluwan ect sensor eka read karanawa weradi nam, ekko vacuüm leak ekak nam wage hethu hinda. Engine eken ahenawada vacuum leak sadda ehema? Mata hithena widihata othana prashna keepayak tiyenawa

    O2 sensor data ohoma thama yanna one. Oya app walin hariyatama kiyanna ba.

    hari nam same pattern ekata up dowm wenna one
    ------ Post added on Jul 4, 2023 at 6:26 PM
     
    • Like
    Reactions: U-tag

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,690
    1,697
    113
    Kandy
    එහෙම අසාමාන්‍ය vibration එකක් නම් නෑ. AC දැම්මාම නම් engine එකේ සද්දේ ටිකක් වැඩි වගේ. 1,500 - 1,800 RPM එකෙන් 3, 4, 5 gear වල යද්දි සද්දයක් නෑ (AC නැතුව).

    ඕකට මොකද බං කරන්න වෙන්නේ. Injector + TPS clean-up එකක් ද? Engine tuneup එකක් ද?

    O2 Sensor data ඔහොම fluctuate වෙන්න බැරි ද?

    මොකක් ද බං running rich කීවේ?
    ------ Post added on Jul 4, 2023 at 6:20 PM

    එහෙමද බං. ඕක හැබැයි මෙහෙම දෙයක් උනා.

    1st gear එකේ traffic වල stop & start යද්දී, reverse එකේදි engine එක නවතින්න ගත්තා. Full service එකේ දි ඕක මම ඕක කිව. උන් ඉට පස්සෙ මොකක් හරි adjustment එකක් කරා. දැන් ඒ අවුල නෑ. මට ඒක දැන් මතක් උනේ. ඒ දවස්ම වල මට අහන්න බැරි උනා උන්ගෙන්. ඒ දවස් වල engine ideal එකේ 700 - 1,100 වගේ තමයි RPM තිබ්බේ.
    ------ Post added on Jul 4, 2023 at 6:24 PM
    Pickup eke aulak ehema thynwada? Mge Ignition coil eka aul ghn nm 700ta awa. Ignition coil ekaka podi leak ekak wath thynwada danne
     
    • Love
    Reactions: U-tag

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    @U-tag mata mula idanma weraduna electronic throttle body ekak newe ne oke enne. A nisa idle set karanna idle screw ekak athi. Eka balanna okkotoma kalin. Kawru hari high idle tiyala nam ekata hethuwa low rpm wala vibration enawa athi.
     
    • Love
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Pickup eke aulak ehema thynwada? Mge Ignition coil eka aul ghn nm 700ta awa. Ignition coil ekaka podi leak ekak wath thynwada danne
    එහෙම pickup අවුලක් නම් නෑ වගේ බං.

    @U-tag mata mula idanma weraduna electronic throttle body ekak newe ne oke enne. A nisa idle set karanna idle screw ekak athi. Eka balanna okkotoma kalin. Kawru hari high idle tiyala nam ekata hethuwa low rpm wala vibration enawa athi.
    එහෙමද. Engine එක ලඟ screw drive එකක් දාලා කැරකුව තමයි. ඔකද කරේ කියලා දන්නේ නෑ බං.

    මම garage එකට ලෙඩේ මොකක් කියලා ද බං කියන්න ඕනේ. Engine scan එකක් කරන්න ඕනේ කියලා ද injector & engine sensor clean-up එකක් කරන්න කියලා ද?
    ------ Post added on Jul 4, 2023 at 7:01 PM
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    එහෙම pickup අවුලක් නම් නෑ වගේ බං.

    එහෙමද. Engine එක ලඟ screw drive එකක් දාලා කැරකුව තමයි. ඔකද කරේ කියලා දන්නේ නෑ බං.

    මම garage එකට ලෙඩේ මොකක් කියලා ද බං කියන්න ඕනේ. Engine scan එකක් කරන්න ඕනේ කියලා ද injector & engine sensor clean-up එකක් කරන්න කියලා ද?
    ------ Post added on Jul 4, 2023 at 7:01 PM
    oyata tiyena awla kiyanna. high rpm
     
    • Love
    Reactions: U-tag

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,352
    17,274
    113
    Auckland
    Cable throttle + tps sensor setup ekak neda thiyenne ?

    Mechanic idle up karanna tps advance karala mata hithenne. Over compensation. Adjust the tps to have your idle around 700rpm. It might fix most if not all the problems
     
    • Love
    Reactions: U-tag

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    එහෙම අසාමාන්‍ය vibration එකක් නම් නෑ. AC දැම්මාම නම් engine එකේ සද්දේ ටිකක් වැඩි වගේ. 1,500 - 1,800 RPM එකෙන් 3, 4, 5 gear වල යද්දි සද්දයක් නෑ (AC නැතුව).

    ඕකට මොකද බං කරන්න වෙන්නේ. Injector + TPS clean-up එකක් ද? Engine tuneup එකක් ද?

    O2 Sensor data ඔහොම fluctuate වෙන්න බැරි ද?

    මොකක් ද බං running rich කීවේ?
    ------ Post added on Jul 4, 2023 at 6:20 PM

    එහෙමද බං. ඕක හැබැයි මෙහෙම දෙයක් උනා.

    1st gear එකේ traffic වල stop & start යද්දී, reverse එකේදි engine එක නවතින්න ගත්තා. Full service එකේ දි ඕක මම ඕක කිව. උන් ඉට පස්සෙ මොකක් හරි adjustment එකක් කරා. දැන් ඒ අවුල නෑ. මට ඒක දැන් මතක් උනේ. ඒ දවස්ම වල මට අහන්න බැරි උනා උන්ගෙන්. ඒ දවස් වල engine ideal එකේ 700 - 1,100 වගේ තමයි RPM තිබ්බේ.

    ------ Post added on Jul 4, 2023 at 6:24 PM
    oya tiyenne hethuwa.

    missfire ekak nisa RPM drop wenna aththe. arun idle up kara.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    oya tiyenne hethuwa.

    missfire ekak nisa RPM drop wenna aththe. arun idle up kara.
    එහෙමද. මම ඕක දන්නේ නෑ බං. මේ 1st vehicle එක. මේ weekend එකේ garage එකට දාලා බලන්නම්. Thanks බං

    mgeth k10 ekak tyne..900-1000 wge range eke normally tyne
    එහෙමද බං. AC එක්ක ද නැතුව ද බං?

    උබේ එකෙත් ideal තියද්දීත් මෙහෙම කුටුස් ගාන සද්දයක් එනවා ද? (bonnet එකේ driver side එකෙන්)

    (wait upload a video)
     
    Last edited:

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,690
    1,697
    113
    Kandy
    Cable throttle + tps sensor setup ekak neda thiyenne ?

    Mechanic idle up karanna tps advance karala mata hithenne. Over compensation. Adjust the tps to have your idle around 700rpm. It might fix most if not all the problems
    700rpm ekata k10 eka vibrate wenwa , optimum 1000rpm
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    700rpm ekata k10 eka vibrate wenwa , optimum 1000rpm
    engine එක ideal තියෙද්දී මෙහෙම ටික් ටික් sound එකක් එනවා ද? (ඔය cold start එකේදී)

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,690
    1,697
    113
    Kandy
    engine එක ideal තියෙද්දී මෙහෙම ටික් ටික් sound එකක් එනවා ද? (ඔය cold start එකේදී)

    oya tik tik sadde nam AC compressor eka engage weddi enwa. AC off krla thynakota nam enne na
     
    • Love
    Reactions: U-tag

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    engine එක ideal තියෙද්දී මෙහෙම ටික් ටික් sound එකක් එනවා ද? (ඔය cold start එකේදී)

    Me sadde enne ac on ekedi witarai da? Oya sadseth ekka fans on wenawa da?

    oya yanna efi tune up karana thenakata. Gihin idle speed set karanna 1000ta.

    itapsee test drive gihin balanna stall wenawada kiyala.

    stall wenawa nam oyage engine eke cylinder balance na.

    misfire ekak athi. Ekai rich O2 data pennanne.

    spark plug, ignition wite, boot, injectors, compression oya one ekak wenna puluwan eka hadaganna balanna

    Wedi wistara sadaha @Hyaenidae amatanna
     
    • Love
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Me sadde enne ac on ekedi witarai da? Oya sadseth ekka fans on wenawa da?

    oya yanna efi tune up karana thenakata. Gihin idle speed set karanna 1000ta.

    itapsee test drive gihin balanna stall wenawada kiyala.

    stall wenawa nam oyage engine eke cylinder balance na.

    misfire ekak athi. Ekai rich O2 data pennanne.

    spark plug, ignition wite, boot, injectors, compression oya one ekak wenna puluwan eka hadaganna balanna

    Wedi wistara sadaha @Hyaenidae amatanna
    Fan කීවේ radiator fan ද?

    සද්දෙ එන්නේ AC on වෙලාවට විතර ද කියලා බලන්න ඕනේ බං.

    @Hyaenidae අදහසක් දක්වන්න.