එහෙම අසාමාන්‍ය vibration එකක් නම් නෑ. AC දැම්මාම නම් engine එකේ සද්දේ ටිකක් වැඩි වගේ. 1,500 - 1,800 RPM එකෙන් 3, 4, 5 gear වල යද්දි සද්දයක් නෑ (AC නැතුව).Why O2 sensor going up and down ? fuel burn wenne nathi seen ekakda ? Maybe one of then cylinders not burning correctly. Check ignition and plugs.
Negative Fuel trim means cutting fuel at injectors , could be an air leak ? O2 sensor maybe dirty ?
If it idles at high rpm means throttle is compensating for something. Maybe at 600-800 knock sensors detecting something? Again leads to at least one cylinder not burning correctly?
does the engine vibrate ?
ඕකට මොකද බං කරන්න වෙන්නේ. Injector + TPS clean-up එකක් ද? Engine tuneup එකක් ද?
O2 Sensor data ඔහොම fluctuate වෙන්න බැරි ද?
මොකක් ද බං running rich කීවේ?But, in this case one cylinder seems running rich.
------ Post added on Jul 4, 2023 at 6:20 PM
එහෙමද බං. ඕක හැබැයි මෙහෙම දෙයක් උනා.Mage k10 eke 1000 rpm. oya gana nam wadi ne
1st gear එකේ traffic වල stop & start යද්දී, reverse එකේදි engine එක නවතින්න ගත්තා. Full service එකේ දි ඕක මම ඕක කිව. උන් ඉට පස්සෙ මොකක් හරි adjustment එකක් කරා. දැන් ඒ අවුල නෑ. මට ඒක දැන් මතක් උනේ. ඒ දවස්ම වල මට අහන්න බැරි උනා උන්ගෙන්. ඒ දවස් වල engine ideal එකේ 700 - 1,100 වගේ තමයි RPM තිබ්බේ.
------ Post added on Jul 4, 2023 at 6:24 PM
Last edited: