ජ්‍යාත්තන්තරය ඉදිරියේ රටට ගෞරවයක් දී ඇතා රට පැටවූ විහාර මහා දෙවිවරු

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ජ්‍යාත්තන්තරය ඉදිරියේ රටට ගෞරවයක් දී ඇතා රට පැටවූ විහාර මහා දෙවිවරු :love:


    wrgrgrewggr.jpg
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,733
    75,901
    113
    ජ්‍යාත්තන්තරය ඉදිරියේ රටට ගෞරවයක් දී ඇතා රට පැටවූ විහාර මහා දෙවිවරු :love:


    View attachment 209196

    Thatta huththige puthala tikama tham illan kanne. munta banala wadak ne ban. Mun ena chance eka exploit karanawa. Ewage chances nodi inna eka tama karanna ona.
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    තව මෙයාලට වැඩ තියනවා ඉතින් බලමු ඒවා ගැනත් හොයල බලල කරයිද කියල
     
    • Like
    Reactions: SLK_sri

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඈ හුත්තිගෙ පුතෝ. කැරි ඝනයා පන්සලේ තියාගෙන කුලු ගෙඩි වලින් කෙලියෙ නැත්නම් ඔහොම වෙන්නෙ නෑ නේද?
    ඔප්පු කරපිය ගණය කුලුගෙඩි වලින් ගැහුවා කියලා.එහෙම කියපු ලංකාවේ එක දොස්තර කෙනෙක්?
     
    • Haha
    Reactions: reddit

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    ඔප්පු කරපිය ගණය කුලුගෙඩි වලින් ගැහුවා කියලා.එහෙම කියපු ලංකාවේ එක දොස්තර කෙනෙක්?
    බොරුනෙ බන්. වරෙන් කැළණියෙ නයි බලන්න.

    බලපන් ඉතිං ඒකෙත් හැටි.

    වැරැද්ද කරපු තට්ටයා නිදැල්ලේ. සතාව බේරගත්ත එකා බැනුම් අහනව
    ගෝඨත් ජනාධිපති උන රට එහෙම නොවෙන්න විදියක් නෑනෙ :LOL:
    ------ Post added on Jul 4, 2023 at 10:42 PM
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,574
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මුන් කල වැඩේ හරි උනාට රටට කෙලෙව්ව එක වැරදියි.
    මුන්ට දෙමල්ලුන්ගෙ festival එක. දෙහිවල zoo එක. හම්බන්තොට park එක පේන්නෙ නැති එකයි අවුල.
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    තව මෙයාලට වැඩ තියනවා ඉතින් බලමු ඒවා ගැනත් හොයල බලල කරයිද කියල
    Tails of freedom charity එක කරන එක්කෙනත් ඉන්නවා. පොඩ්ඩක් ඒ page එකට ගිහින් බලන්න breed කරන්න අරන් වයසට ගියාම හරි ටිකක් ලොකු ලෙඩක් එහෙම හැදුනම දාලා යන සත්තු කොච්චර ඉන්නවද කියලා? ලංකාවේ animal welfare bill එක පාස් වෙන්නේ නැත්තෙත් ඔය අලි කේස් එක නිසා තමා. මොකද ගොඩක් අලි ඉන්නේ දේශපාලකයින් ගාව.
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    බොරුනෙ බන්. වරෙන් කැළණියෙ නයි බලන්න.


    ගෝඨත් ජනාධිපති උන රට එහෙම නොවෙන්න විදියක් නෑනෙ :LOL:
    ------ Post added on Jul 4, 2023 at 10:42 PM
    කැළණි නයින්ට මම අහුවුනාද නැද්ද කියන එක උඹ දන්නේ නැතිවුනාට මේකේ ගොඩක් උන් දන්නවා.
    දන් කුලුගෙඩි වලින් ගැහුවා කියන එක ඔප්පු කරපන් කිව්වහම උඹට කියන්ඩ වචන නෑ.
    මම කියන්නේ රටට කරපු අපකීර්තිය.
    ගිහින් බලපිය නිවුස් ලෝකෙ වටේ.
    සල්ගාදුලා සුද්ද කරන්ඩ මම යන්නේ නෑ.මේ දවස් වල හාමුදුරුවන්ට විරුද්ධ රැල්ලෙන් හුඟක් දේවල් කවර්වෙලා තියෙන්නේ.
     
    Last edited: