තිලින රුහුනගේ දන්නවාද?

kukkubaba98

Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    අපේ ගෙදර අය බලනව සිදාදියේ සමනලියෝ කියලා ගොබ්බ කතාවක්. මට ඕව සෙට් වෙන්නෙ නැති හින්දා ඒවෙලවට room එකට යනව මන්. ඒකේ පට්ට BGM එකක් තිබිලා කවුද music කරලා තියෙන්නෙ කියලා බැලුවා

    මේකේ 3.30 වගේ ඉදලා අහපල්ලාකෝ

    Youtube බලින්ම මරු ඩයල් එකෙක් නෙහ් Thilina Ruhunage කියන්නේ ලගදි ආපු හොද සින්දු ගොඩක music උගේ
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    අපේ ගෙදර අය බලනව සිදාදියේ සමනලියෝ කියලා ගොබ්බ කතාවක්. මට ඕව සෙට් වෙන්නෙ නැති හින්දා ඒවෙලවට room එකට යනව මන්. ඒකේ පට්ට BGM එකක් තිබිලා කවුද music කරලා තියෙන්නෙ කියලා බැලුවා

    මේකේ 3.30 වගේ ඉදලා අහපල්ලාකෝ

    Youtube බලින්ම මරු ඩයල් එකෙක් නෙහ් Thilina Ruhunage කියන්නේ ලගදි ආපු හොද සින්දු ගොඩක music උගේ

    ow math asama ekek <3 lassanai music ,songs
    eyage wife thamai lyrics karanne godak
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,671
    1
    51,425
    113
    ප*යාගල
    sorry.com
    Thilina Ruhunage music karanne hena kaleka idan
    " හිනාවෙන්න බැරි තරමට "වගේ පරන සින්දුවල මියුසික් ඔක්කොම පොරගේ.

    mama asawen baluwa meka apu dawas wala

    • Like
    Reactions: xVOLDYx

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    2005 වගේ කාලේ ඉදන් මෙයා මියුසික් කරනවා නේද?

    මම හිතන්නේ හිරු එෆ් එම් එකේ වැඩ කරා ඒ කාලේ.
    ඒ දවස් වල හිරු එෆ් එම් එකෙත් හොද සින්දු හැදුවා.
    දැන් අඩුයි. ලස්සන මියුසික් ගොඩක් තියෙනවා ඒ කාලේ කරපු.

    එළකිරි එකේ ජී ටී ලත් අදුරනව ඇති
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,675
    6,003
    113
    @ගෙදර
    අපේ ගෙදර අය බලනව සිදාදියේ සමනලියෝ කියලා ගොබ්බ කතාවක්. මට ඕව සෙට් වෙන්නෙ නැති හින්දා ඒවෙලවට room එකට යනව මන්. ඒකේ පට්ට BGM එකක් තිබිලා කවුද music කරලා තියෙන්නෙ කියලා බැලුවා

    මේකේ 3.30 වගේ ඉදලා අහපල්ලාකෝ

    Youtube බලින්ම මරු ඩයල් එකෙක් නෙහ් Thilina Ruhunage කියන්නේ ලගදි ආපු හොද සින්දු ගොඩක music උගේ

    Mulinma Hiru TV/FM eke music kare pora mage hithe dan nam thaniyama wada :yes:

    • Wow
    Reactions: niroshanab

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    අපරාදේ හිරු එක්ක හැමිනි හැමිනි හිටියා කිසි growth එකක් නෑ.
    බලපන් චැනල් එකේ සබ්ස් කීයද කියලා.
    ඉස්සර පට්ට සින්දු, රීමේක් ගොඩක් කරා.
    හිරු එකේ උද්දික පුතාල ඒ කන්ටෙන්ට් ඔක්කොම ෆ්‍රී ඩවුන්ලෝඩ් දුන්නා.
    ආටිස්ට්ට, කම්පොසර් ට කැදත් නෑ.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    සමහර සිංදුවල ft ThilinaR කියලා තිබුණ හින්දා දන්නවා. 2013 වගේ කාලේ ගොඩක් ඇහුණා මෙයාගේ ඒවා. හිරු එකේ theme songs, ආත්මා, සමිතා, සංඛ එක්ක කරපු සිංදු තියෙනවා. ගායකයොත් එක්ක බලද්දි මෙයාල underrated
     
    • Love
    Reactions: Nidarshana_k

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,648
    3,014
    113
    Pora wadda wenna athi e unata e kaale Hiru ekata sinduwak danawa nan muta thawa hiru eke wada karana 2,3 salli denna ona seen ekak tibba, Iraj ehema okata gema illuwa, kohoma hari mugen sindu hada gatta unge sindu hiru eke wadipura play wena seen ekak tibbe
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔව් ඒත් මූ බංගලි වගේ උන්ගේ මෙලඩීස් උස්සලා තමයි මියුසික් කරලා තියෙන්නේ...

    සිංහලුන්ට වැඩිය අහු වෙන්නෑ නේ ඔය පැති වල ඒවා....ඒත් කවුද එකෙක් ඕක expose කරලා තිබුනා කාලෙකට කලින්

    මාත් හිතන් හිටියේ ඒ දවස් වල සුපිරි පොරක් කියලා...බට් ටිපිකල් සින්හලිස්
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    patta waddek kukuloh me. Sadda na. wada witharai.. real deyyoh!

    ඔව් ඒත් මූ බංගලි වගේ උන්ගේ මෙලඩීස් උස්සලා තමයි මියුසික් කරලා තියෙන්නේ...

    සිංහලුන්ට වැඩිය අහු වෙන්නෑ නේ ඔය පැති වල ඒවා....ඒත් කවුද එකෙක් ඕක expose කරලා තිබුනා කාලෙකට කලින්

    මාත් හිතන් හිටියේ ඒ දවස් වල සුපිරි පොරක් කියලා...බට් ටිපිකල් සින්හලිස්

    sauce?
    ------ Post added on Jul 5, 2023 at 12:42 AM
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    sauce?
    ------ Post added on Jul 5, 2023 at 12:42 AM

    මේ හම්බුන කිහිපයක්...මට දැන් ඒ පරන ඒවා හොයාගන්න බෑ මචන්..

    මේ පරන ත්‍රෙඩ්

    https://elakiri.com/threads/ශෂිකා.1857283/

    https://elakiri.com/threads/හිරු-fm-100-copy.1710965/

    මූ තව කරපි කරලා expose නොවුන ඒවත් කොච්චර ඇතිද ඉතින්
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    ඔව් ඒත් මූ බංගලි වගේ උන්ගේ මෙලඩීස් උස්සලා තමයි මියුසික් කරලා තියෙන්නේ...

    සිංහලුන්ට වැඩිය අහු වෙන්නෑ නේ ඔය පැති වල ඒවා....ඒත් කවුද එකෙක් ඕක expose කරලා තිබුනා කාලෙකට කලින්

    මාත් හිතන් හිටියේ ඒ දවස් වල සුපිරි පොරක් කියලා...බට් ටිපිකල් සින්හලිස්
    Ow bangaliyek hena noondiyak dala thibba wageth mathakai