Ammo Yako, Buddhist thread wala welalena atheist un tika fire wela menna.
උත්තර නැති ප්‍රශ්න වගේ. .![]()
උත්තර නැති ප්‍රශ්න වගේ. .![]()


පෘථිවියයි , ඉරයි නැති තැන කොහොමද බන් සතිය මැන්නේ ?4. සතියෙන් පෘථිවිය, ඉර, හද, මුහුද, සත්තු, මිනිස්සු මැව්වද? විද්‍යාවට අනුව ඔයටික ක්‍රමානුකූලව ඇතිවෙන්න කොපමන කාලයක් ගියාද?
හැම ආගම් වලම ඔය වගේ මගුල් විකාර තියන්නේ බන්.1. දෙයියෝ කොහොමද මනුස්ස ගැනූ එක්ක සංසර්ගේ යෙදෙන්නේ, කොහොමද සංසර්ගේ යෙදිලා යෝද පැටව් හදන්නේ? මනුස්ස ගැහැනියකට මනුස්ස නොවන සත්වයෙක් සමග එක්වී මනුස්ස දරුවෙක් හදන්න පුලුවන් කියලා විද්‍යාවෙන් ඔප්පුකර තිබෙනවාද?

උබ තමයි හරියන්නේ ඒකටමා නිගන්ටයෙකු නොවන්නේ ඇයි කියල ත්‍රෙඩ් එකක් පටන් ගනින්කෝ කවුරු හරි.
කාලෙකින් ආවේ. . ත්‍රේඩ් එකේ නම ගැන හිතන්න එපා. .
පොත කියවන් යද්දි මට ප්‍රශ්න ටිකක් ආවා. . දන්න කෙනෙක් උත්තරේ හොයල දෙන්නකෝ. .
1. දෙයියෝ කොහොමද මනුස්ස ගැනූ එක්ක සංසර්ගේ යෙදෙන්නේ, කොහොමද සංසර්ගේ යෙදිලා යෝද පැටව් හදන්නේ? මනුස්ස ගැහැනියකට මනුස්ස නොවන සත්වයෙක් සමග එක්වී මනුස්ස දරුවෙක් හදන්න පුලුවන් කියලා විද්‍යාවෙන් ඔප්පුකර තිබෙනවාද?
2. ගැහැණිය තහනම් ගහෙ ගෙඩි කාපු නිසා ගැහැණුන්ගෙ ගැබ් වේදනා වැඩිකරලා ළමයි බිහිකරනකොට කාන්තාවන්, ළමයින් මියයන්න සැලැස්සුවෙ ඇයි?
3. අද, ගොලු, බිහිරි, අංකවිකල මිනිස්සු මැව්වේ ඇයි? දුප්පත්, පොසත් මිනිස්සු මැව්වෙ ඇයි. . ඇයි කොටසකට අසාදාරනයක් කලේ?
4. සතියෙන් පෘථිවිය, ඉර, හද, මුහුද, සත්තු, මිනිස්සු මැව්වද? විද්‍යාවට අනුව ඔයටික ක්‍රමානුකූලව ඇතිවෙන්න කොපමන කාලයක් ගියාද?
5. පරිනාමවාදය පරම සත්‍යය නම් සියලුම දේවවාදි, මැවුම්වාදි ආගම් ඇත්තද? බොරුද?
6. දෙවියන්වහන්සේ සහ දෙවියන්වහන්සේගේ පුත්‍රයා එක්කෙනෙක්ද? දෙන්නෙක්ද?
7. මියගොස් දින 3කට පසු මිනිසෙකුට පන ආ හැකිද?
8. සියල්ල දෙවියන් වහන්සේගේ සැලැස්මකට අනුව වෙනවනම්, සියල්ල මැවුවෙත් ඔහුනම් අපි මේ ආගම් ගැන වාද කර කර කරන්නේ කිනම් පයන්නක්ද?
සමාජයට හානි කරන්නෙ නැතුව මොන ඇදහිලි විස්වාස තිබුනත් කමක් නැහැ. කැමති මිනිස්සු අදහයි. දේශපාලන වශයෙන් මිනිස්සු manipulate කිරීම
ළමා අපචාර
අනෙත් ආගම් ජාති එක්ක වයිරය පැතිරවීම වගේ සක්කිලි වැඩ දකින්න ලැබෙන්නේ නැහැනේ කතෝලික ආගමේ
mona ithihasa potheda ehema thiyenne ?වැඩිය ඕන නෑ සිංහලු හැදිලා තියෙන්නේ සිංහයෙක් එක්ක හැමිනිල කියලා ඉතිහාස පොත් වල තියෙන්නේ .
------ Post added on Jul 5, 2023 at 2:12 AM
මහා වංශයmona ithihasa potheda ehema thiyenne ?
mona chapter ekeda ehema thiyenne? uba mahawanshaya kiyawala thiyanawada ?මහා වංශය
මහාවංශේ තමයි බන් සුප්පාදේවිය සිංහයෙක් බැදලා සිංහබහු , සිංහසීවලී කියලා ළමයි හම්බුනා කියලා තියෙන්නේ .
LTTE තනිකරම කතෝලික දෙමල පදනමක්. රට අවුරුදු 30 ක යුද්දෙකට ගියෙ උන් නිසා. ඒ දේවල් වලට උල් පන්දම් දුන්ණ සිංහල දේශපාලකයොත් කතෝලික.සමාජයට හානි කරන්නෙ නැතුව මොන ඇදහිලි විස්වාස තිබුනත් කමක් නැහැ. කැමති මිනිස්සු අදහයි. දේශපාලන වශයෙන් මිනිස්සු manipulate කිරීම, ළමා අපචාර, අනෙත් ආගම් ජාති එක්ක වයිරය පැතිරවීම වගේ සක්කිලි වැඩ දකින්න ලැබෙන්නේ නැහැනේ කතෝලික ආගමේ.
මහාවංශයි බයිබලයයි ද දැන් Comparison එකමහා වංශය
නෑ නෑ . මහාවන්ශේත් ඒ වගේ කතා කියනව.මහාවංශයි බයිබලයයි ද දැන් Comparison එක![]()
ඒ කතා කොහොමත් ඕනම ආගමික පොතක තියනව. ග්‍රීක ඉතිහාස පොත් වලත් සිංහ කතා තියනව. මරිය තුමිය කන්‍යාවක් කියන එක, සිදුහත් කුමාරයා නෙළුම් මල් වල ඇවිද්ද කියන එක වගේ. වෙනස තියෙන්නෙ කොච්චර මිනිස්සු ඒක Literary අරන්ද නැද්ද කියන එක.නෑ නෑ . මහාවන්ශේත් ඒ වගේ කතා කියනව.
ආගම් වලත් ඔය වගේ බයිලා තියනව කියලා කිව්වේ.
බුද්දගමේත් තියනව බන් ඔය වගේ අමුතු විදියට ඉපදුනු කතා.
ඔය එකක්වත් ඇත්ත කියලා මම කිව්වේ නෑ . ඕව සුරංගනා කතා
mona chapter ekeda ehema thiyenne? uba mahawanshaya kiyawala thiyanawada ?