මා කතෝලිකයෙක් නොවන්නේ ඇයි?

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    උත්තර නැති ප්‍රශ්න වගේ. . :sorry:

    සමාජයට හානි කරන්නෙ නැතුව මොන ඇදහිලි විස්වාස තිබුනත් කමක් නැහැ. කැමති මිනිස්සු අදහයි. දේශපාලන වශයෙන් මිනිස්සු manipulate කිරීම, ළමා අපචාර, අනෙත් ආගම් ජාති එක්ක වයිරය පැතිරවීම වගේ සක්කිලි වැඩ දකින්න ලැබෙන්නේ නැහැනේ කතෝලික ආගමේ.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උත්තර නැති ප්‍රශ්න වගේ. . :sorry:

    මේ ප්‍රශ්නයට උත්තර දීපන්කෝ :sorry:

    නැවත ඉපදීමට හේතුව අපේ පෙර භවය සහ ඒ පෙර භවයන් වල කරපු පව් පින් / කර්මය නම්...

    1) පලමු වැනි මිනිහා කොහොමද බිහි වුනේ? පලමු වැනි මිනිහට පෙර භවයක් නෑ නේ...

    එතකොට ඌට කර්මයක් නෑ..කර්මයක් නැතුව ඉපදීමක් තියෙන්නත් බෑ...

    ඔන්න paradox එකක් :)
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,406
    166,796
    113
    එකමත් එක රටක
    4. සතියෙන් පෘථිවිය, ඉර, හද, මුහුද, සත්තු, මිනිස්සු මැව්වද? විද්‍යාවට අනුව ඔයටික ක්‍රමානුකූලව ඇතිවෙන්න කොපමන කාලයක් ගියාද?
    පෘථිවියයි , ඉරයි නැති තැන කොහොමද බන් සතිය මැන්නේ ? :unsure:

    1. දෙයියෝ කොහොමද මනුස්ස ගැනූ එක්ක සංසර්ගේ යෙදෙන්නේ, කොහොමද සංසර්ගේ යෙදිලා යෝද පැටව් හදන්නේ? මනුස්ස ගැහැනියකට මනුස්ස නොවන සත්වයෙක් සමග එක්වී මනුස්ස දරුවෙක් හදන්න පුලුවන් කියලා විද්‍යාවෙන් ඔප්පුකර තිබෙනවාද?
    හැම ආගම් වලම ඔය වගේ මගුල් විකාර තියන්නේ බන්.
    වැඩිය ඕන නෑ සිංහලු හැදිලා තියෙන්නේ සිංහයෙක් එක්ක හැමිනිල කියලා ඉතිහාස පොත් වල තියෙන්නේ . :baffled:
    ------ Post added on Jul 5, 2023 at 2:12 AM
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,874
    17,927
    113
    පලයන් ජාතිවාදී පරය යන්න. බුද්ධාගම ගැන මොනා හරි ප්‍රශ්න තියෙනවනන් දාපන්
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,705
    16,919
    113
    කාලෙකින් ආවේ. . ත්‍රේඩ් එකේ නම ගැන හිතන්න එපා. .
    පොත කියවන් යද්දි මට ප්‍රශ්න ටිකක් ආවා. . දන්න කෙනෙක් උත්තරේ හොයල දෙන්නකෝ. .

    1. දෙයියෝ කොහොමද මනුස්ස ගැනූ එක්ක සංසර්ගේ යෙදෙන්නේ, කොහොමද සංසර්ගේ යෙදිලා යෝද පැටව් හදන්නේ? මනුස්ස ගැහැනියකට මනුස්ස නොවන සත්වයෙක් සමග එක්වී මනුස්ස දරුවෙක් හදන්න පුලුවන් කියලා විද්‍යාවෙන් ඔප්පුකර තිබෙනවාද?
    2. ගැහැණිය තහනම් ගහෙ ගෙඩි කාපු නිසා ගැහැණුන්ගෙ ගැබ් වේදනා වැඩිකරලා ළමයි බිහිකරනකොට කාන්තාවන්, ළමයින් මියයන්න සැලැස්සුවෙ ඇයි?
    3. අද, ගොලු, බිහිරි, අංකවිකල මිනිස්සු මැව්වේ ඇයි? දුප්පත්, පොසත් මිනිස්සු මැව්වෙ ඇයි. . ඇයි කොටසකට අසාදාරනයක් කලේ?
    4. සතියෙන් පෘථිවිය, ඉර, හද, මුහුද, සත්තු, මිනිස්සු මැව්වද? විද්‍යාවට අනුව ඔයටික ක්‍රමානුකූලව ඇතිවෙන්න කොපමන කාලයක් ගියාද?
    5. පරිනාමවාදය පරම සත්‍යය නම් සියලුම දේවවාදි, මැවුම්වාදි ආගම් ඇත්තද? බොරුද?
    6. දෙවියන්වහන්සේ සහ දෙවියන්වහන්සේගේ පුත්‍රයා එක්කෙනෙක්ද? දෙන්නෙක්ද?
    7. මියගොස් දින 3කට පසු මිනිසෙකුට පන ආ හැකිද?
    8. සියල්ල දෙවියන් වහන්සේගේ සැලැස්මකට අනුව වෙනවනම්, සියල්ල මැවුවෙත් ඔහුනම් අපි මේ ආගම් ගැන වාද කර කර කරන්නේ කිනම් පයන්නක්ද?
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,874
    17,927
    113
    සමාජයට හානි කරන්නෙ නැතුව මොන ඇදහිලි විස්වාස තිබුනත් කමක් නැහැ. කැමති මිනිස්සු අදහයි. දේශපාලන වශයෙන් මිනිස්සු manipulate කිරීම
    Religion_0910_chart2.png


    ළමා අපචාර

    Bishops-Council-Chart-b.png


    අනෙත් ආගම් ජාති එක්ක වයිරය පැතිරවීම වගේ සක්කිලි වැඩ දකින්න ලැබෙන්නේ නැහැනේ කතෝලික ආගමේ

    massacres2.png


    haaaa
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    නල දරු උපත් වලින් පුලුවන් , ක්ලෝන් කරන්න පුලුවන් කොටින්ම පටකයක් අරන් ලමයෙක් හදන්න පුලුවන් දැන් 🤭
     
    • Like
    Reactions: dilann

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    වැඩිය ඕන නෑ සිංහලු හැදිලා තියෙන්නේ සිංහයෙක් එක්ක හැමිනිල කියලා ඉතිහාස පොත් වල තියෙන්නේ . :baffled:
    ------ Post added on Jul 5, 2023 at 2:12 AM
    mona ithihasa potheda ehema thiyenne ?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,406
    166,796
    113
    එකමත් එක රටක
    mona chapter ekeda ehema thiyenne? uba mahawanshaya kiyawala thiyanawada ?

    View attachment 209210
    මහාවංශේ තමයි බන් සුප්පාදේවිය සිංහයෙක් බැදලා සිංහබහු , සිංහසීවලී කියලා ළමයි හම්බුනා කියලා තියෙන්නේ .
     
    • Like
    Reactions: Spiderman.Ayya

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,855
    1
    15,178
    113
    සමාජයට හානි කරන්නෙ නැතුව මොන ඇදහිලි විස්වාස තිබුනත් කමක් නැහැ. කැමති මිනිස්සු අදහයි. දේශපාලන වශයෙන් මිනිස්සු manipulate කිරීම, ළමා අපචාර, අනෙත් ආගම් ජාති එක්ක වයිරය පැතිරවීම වගේ සක්කිලි වැඩ දකින්න ලැබෙන්නේ නැහැනේ කතෝලික ආගමේ.
    LTTE තනිකරම කතෝලික දෙමල පදනමක්. රට අවුරුදු 30 ක යුද්දෙකට ගියෙ උන් නිසා. ඒ දේවල් වලට උල් පන්දම් දුන්ණ සිංහල දේශපාලකයොත් කතෝලික.

    වැඩියෙන්ම සමාජය Manipulate කරන්නෙ කතෝලිකය Social Media හරහා. වැඩිපුරම බුද්ධාගම ට වදින Post වැටෙන්නෙ ඒකයි. 10% උනාට 90%ක්ම Active (Elakiri post ප්‍රමාණය ගත්තත් එහෙමයි). මොකද ඇරියස් එක්ක ජීවත් වෙන්නෙ සංස්කෘතිය , ඉතිහාසය එක්ක. කතෝලිකයට වෛරය පැතරවීමක් ඕන නෑ කොහොමත් ඉන්නෙ බෞද්ධය එක්ක වෛරයෙන්. Internal Oppression එකක් නිසා. ක්‍රිකට් ටීම් එකේ ඉඳන්ම දේශපාලන පක්ෂ වෙනකන් ක්‍රිස්තියානි/කතෝලික තමා පාලනය කරන්නෙ.

    ලමා අපචාර කොහෙත් තියනව. බහුතර ආගමේ බහුතරව වාර්තා වෙනව. බෞද්ධ පැවිද්දො ලමයි මහන කරගන්න එකට බහුතර බෞද්ධයො අකමැතියි.

    මහා වංශය
    මහාවංශයි බයිබලයයි ද දැන් Comparison එක 😅
     
    • Like
    Reactions: Dharatha and Tz4400

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,406
    166,796
    113
    එකමත් එක රටක
    මහාවංශයි බයිබලයයි ද දැන් Comparison එක 😅
    නෑ නෑ . මහාවන්ශේත් ඒ වගේ කතා කියනව.
    ආගම් වලත් ඔය වගේ බයිලා තියනව කියලා කිව්වේ.
    බුද්දගමේත් තියනව බන් ඔය වගේ අමුතු විදියට ඉපදුනු කතා.
    ඔය එකක්වත් ඇත්ත කියලා මම කිව්වේ නෑ . ඕව සුරංගනා කතා
     
    • Like
    Reactions: Spiderman.Ayya

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,855
    1
    15,178
    113
    නෑ නෑ . මහාවන්ශේත් ඒ වගේ කතා කියනව.
    ආගම් වලත් ඔය වගේ බයිලා තියනව කියලා කිව්වේ.
    බුද්දගමේත් තියනව බන් ඔය වගේ අමුතු විදියට ඉපදුනු කතා.
    ඔය එකක්වත් ඇත්ත කියලා මම කිව්වේ නෑ . ඕව සුරංගනා කතා
    ඒ කතා කොහොමත් ඕනම ආගමික පොතක තියනව. ග්‍රීක ඉතිහාස පොත් වලත් සිංහ කතා තියනව. මරිය තුමිය කන්‍යාවක් කියන එක, සිදුහත් කුමාරයා නෙළුම් මල් වල ඇවිද්ද කියන එක වගේ. වෙනස තියෙන්නෙ කොච්චර මිනිස්සු ඒක Literary අරන්ද නැද්ද කියන එක.