MMA vs Thai Chi

lilman

Well-known member
  • May 10, 2009
    40,189
    53,203
    113
    Colombo
    ඔය සටන් ක්‍රම හැදුවෙ පුද්ගලික ආත්ම ආරක්ශාව සඳහා,නැතුව දෙගොල්ලො කෙලගෙන හොඳ එක හොයන්න නෙවෙයි.
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    I think

    these masters not been to street fighting or freestyle fighting.
    they only predict attacks by what they are taught or learned art not by op's perspective.

    compared to them tony ja,donie yen,jet lee,Jackie Chan and master Bruce lee studied many forms of fighting styles. as a art and for self protecting.
    yes they are mostly actors by profession. yet some of them are champions on their martial arts category.

    above all Bruce lee stand out on top due to his incredibly physique and agility.

    these masters lacks the speed to react. that;s why they fail. they can't even block the attack.

    agility is a must even in a street-fight. to fight or run :rofl:
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    raiders-of-the-lost-ark-indiana-jones.gif
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,717
    197,819
    113
    Colombo, Sri Lanka
    අර මුහුණට ගහලා වැටෙනකොට.... "බුදාම්මෝ" ......වගේ ටැග් එකක් දැම්මනම් ගතිය කියලා නිම කරන්න බැහැ.......:P
     
    • Haha
    Reactions: kinkon

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,698
    113
    octagon
    MMA කියන්නේ ඉතින් මිශ්‍ර සටන් කලාව කියන එකනේ . එකේ ගොඩක් ඒවගේ combination එකක්නේ තියෙන්නේ . අනික ඔය ගුටි කන එකා entertain කරන්න ආපු එකෙක්ද කවුද දන්නේ . ගහන MMA එකත් පාරවල් වලින් පේනවා proffetional එකෙක් නෙවේ .

    wing chung එක්ක MMA ආපු එකෙක් තමයි Tony Fergurson. උගේ prime එකේ fight හොඳයි .
     
    • Like
    Reactions: NRTG

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,150
    11,163
    113
    Forest
    Martial arts wala ugananne self protection. Ekath un ugannanne mehema gahuwama mehema karapan wage. Amu mala panna ekek wananna patan gaththama theory daala budu ammo kiyala duwanna thama wenne :P Duwanna igenagaththanan welawath ithurui sallith ithurui