ගරු මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදි මැතිතුමා අද නටාෂා එදිරිසූරියගේ ඇප ඉල්ලීම සලකා බලමින් අද සිදු කල ප්‍රකාශය ගරු අධිකරණය පිළිබද අපගේ ගෞරවය නැවත නැවතත් වැඩි කරවන සුළුයි.
විශේෂයෙන්ම ICCPR පනත හදුන්වා දෙමින් එවක අමාත්‍ය රොහිත බොගොල්ලාගම පාර්ලිමෙන්තුවේ සිදුකල ප්‍රකාශ උපුටා දක්වමින් ගරු මහාධිකරන විනිසුරුතුමා ICCPR පනත ව්‍යවස්තාදායකය මගින් ලංකාවට හදුන්වා දුන් අරමුනින් බැහැරව අද එය ක්‍රියාත්මක වන බව දක්වා සිටියා.
ඒ වගේම ICCPR පනතේ 3(1) යටතේ වරදක් සංස්තාපනය වන බවට තහවුරු කර ගැනීමේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේම මානව හිමිකම් කමිටුව මගින් හදුන්වා දුන් රබාත් ක්‍රියාකාරී සැලැස්ම යොදා ගැනීම සුදුසු වන බව වන බවත් එ අනුව නතාෂාගේ ප්‍රකාශය ජාතික, ආගමික හෝ ආගමික වෛරය සදහා පෙළඹවීම්ක් සිදුකරන ප්‍රකාශ ලෙස ගත නොහැකි බව ගරු විනිසුරුතුමා සිය තීන්දුව ප්‍රකාශ කරමින් තවදුරටත් පවසා සිටියා.
මෙම මහාධිකරන තීන්දුව ලංකාවේ ICCPR පනත අවභාවිතය වැලක්වීම සදහා දුන් ස්වර්ණමය තීන්දුවක් වනු නො අනුමානයි
පොහොට්ටුවෝ එක්ක ඩීල් ගහන් පාර්ලිමෙන්තුව අල්ලන් ඉන්න රනිල්ගේ ගෙ ඒ ප්ලෑන් එකත් වතුරේ..
මේ වන විට @monson @hirashgeff @EVC මීක් මීක් කියමින් පැන දුවන බවට ආරංචි වේ
muwa eliyata dala hoda dokek ta pennanna one