නතාශා ට ඇප

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,853
    17,021
    113
    Kottawa

    ගරු මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදි මැතිතුමා අද නටාෂා එදිරිසූරියගේ ඇප ඉල්ලීම සලකා බලමින් අද සිදු කල ප්‍රකාශය ගරු අධිකරණය පිළිබද අපගේ ගෞරවය නැවත නැවතත් වැඩි කරවන සුළුයි.
    විශේෂයෙන්ම ICCPR පනත හදුන්වා දෙමින් එවක අමාත්‍ය රොහිත බොගොල්ලාගම පාර්ලිමෙන්තුවේ සිදුකල ප්‍රකාශ උපුටා දක්වමින් ගරු මහාධිකරන විනිසුරුතුමා ICCPR පනත ව්‍යවස්තාදායකය මගින් ලංකාවට හදුන්වා දුන් අරමුනින් බැහැරව අද එය ක්‍රියාත්මක වන බව දක්වා සිටියා.
    ඒ වගේම ICCPR පනතේ 3(1) යටතේ වරදක් සංස්තාපනය වන බවට තහවුරු කර ගැනීමේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේම මානව හිමිකම් කමිටුව මගින් හදුන්වා දුන් රබාත් ක්‍රියාකාරී සැලැස්ම යොදා ගැනීම සුදුසු වන බව වන බවත් එ අනුව නතාෂාගේ ප්‍රකාශය ජාතික, ආගමික හෝ ආගමික වෛරය සදහා පෙළඹවීම්ක් සිදුකරන ප්‍රකාශ ලෙස ගත නොහැකි බව ගරු විනිසුරුතුමා සිය තීන්දුව ප්‍රකාශ කරමින් තවදුරටත් පවසා සිටියා.
    මෙම මහාධිකරන තීන්දුව ලංකාවේ ICCPR පනත අවභාවිතය වැලක්වීම සදහා දුන් ස්වර්ණමය තීන්දුවක් වනු නො අනුමානයි

    පොහොට්ටුවෝ එක්ක ඩීල් ගහන් පාර්ලිමෙන්තුව අල්ලන් ඉන්න රනිල්ගේ ගෙ ඒ ප්ලෑන් එකත් වතුරේ.. 👀

    මේ වන විට @monson @hirashgeff @EVC මීක් මීක් කියමින් පැන දුවන බවට ආරංචි වේ 🤭
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,192
    99,851
    113
    එක එක චෝදනා හදපු CID පොන්නයො සෙට් එකට මොනව හිතෙනව ඇද්ද!
    ඕකුන්ට එහෙම සෙන්ස් එකක් නෑ. උන්ට දැන් මතකත් නැතුව ඇති මොකටද නඩුව දැම්මෙ කියල.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    දැන් ඕකට බොරු පැමිණිලී දාපු අයට විරුද්ධව (අවසන් නඩු තීන්දුවෙන් පස්සේ) කටයුතු කරන්න බැරි ද?

    මෙක මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කිරීමක් වෙන්න බැරි ද?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,802
    39,717
    113
    Homagama

    ගරු මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදි මැතිතුමා අද නටාෂා එදිරිසූරියගේ ඇප ඉල්ලීම සලකා බලමින් අද සිදු කල ප්‍රකාශය ගරු අධිකරණය පිළිබද අපගේ ගෞරවය නැවත නැවතත් වැඩි කරවන සුළුයි.
    විශේෂයෙන්ම ICCPR පනත හදුන්වා දෙමින් එවක අමාත්‍ය රොහිත බොගොල්ලාගම පාර්ලිමෙන්තුවේ සිදුකල ප්‍රකාශ උපුටා දක්වමින් ගරු මහාධිකරන විනිසුරුතුමා ICCPR පනත ව්‍යවස්තාදායකය මගින් ලංකාවට හදුන්වා දුන් අරමුනින් බැහැරව අද එය ක්‍රියාත්මක වන බව දක්වා සිටියා.
    ඒ වගේම ICCPR පනතේ 3(1) යටතේ වරදක් සංස්තාපනය වන බවට තහවුරු කර ගැනීමේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේම මානව හිමිකම් කමිටුව මගින් හදුන්වා දුන් රබාත් ක්‍රියාකාරී සැලැස්ම යොදා ගැනීම සුදුසු වන බව වන බවත් එ අනුව නතාෂාගේ ප්‍රකාශය ජාතික, ආගමික හෝ ආගමික වෛරය සදහා පෙළඹවීම්ක් සිදුකරන ප්‍රකාශ ලෙස ගත නොහැකි බව ගරු විනිසුරුතුමා සිය තීන්දුව ප්‍රකාශ කරමින් තවදුරටත් පවසා සිටියා.
    මෙම මහාධිකරන තීන්දුව ලංකාවේ ICCPR පනත අවභාවිතය වැලක්වීම සදහා දුන් ස්වර්ණමය තීන්දුවක් වනු නො අනුමානයි

    පොහොට්ටුවෝ එක්ක ඩීල් ගහන් පාර්ලිමෙන්තුව අල්ලන් ඉන්න රනිල්ගේ ගෙ ඒ ප්ලෑන් එකත් වතුරේ.. 👀

    මේ වන විට @monson @hirashgeff @EVC මීක් මීක් කියමින් පැන දුවන බවට ආරංචි වේ 🤭

    සේපාලට නැති ගටක් මේ කෙල්ලට තියන එක ගැන සතුටු වෙන්න ඕනා.
    මේ නඩුව iccpr ගැන ස්වර්ණමය නඩුවක් වෙයි.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,813
    17,798
    113
    සිංහල බවුද්ධ අධිපති වාදය වෙනුවන් සහ තලේබාන් සිංහලයන්ට එරෙහිව නැගී සිටි අපේ පුලාන් දේවිය්, ඔබගේ විප්ලවීය ආත්මයට ජය වේවා
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,284
    1
    59,320
    113
    Kaduwela
    සිංහල බවුද්ධ අධිපති වාදය වෙනුවන් සහ තලේබාන් සිංහලයන්ට එරෙහිව නැගී සිටි අපේ පුලාන් දේවිය්, ඔබගේ විප්ලවීය ආත්මයට ජය වේවා
    ග්ලොබ්හ් ග්ලොබ්හ් ග්ලොබ්හ්

    Magalkande-Sudaththa.gif
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,064
    27,455
    113
    රාජපක්ශ කම්බ හොරුන්ගේ ගූ ගිලින කලු කැත මල් පොන්න ලොලිපොප් කන්දේ සුදත්ත ගෙරි ගනයා බේරන්න මෙන්න හුත්තරීතර බැල්ලිගේ පුතාලා අකුලගන්නවා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:.