මූට 4M Subs ලු..😦

hancok

Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    me wage ekek unanam 150K subs

    2N62JZ2KWRBDBNLWTIDGD3U5EQ.jpg
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,718
    1
    15,420
    113
    උ‍ෟ සිරාවටම අලුත් දෙයක් කරා බං. එ‍්කට පට්ට respect කරන්න ඕන. ඔව් කෑම උඩ දාන එක මහ දෙයක් නෙවෙයි තමයි, හැබැයි එ‍්ක අස්සෙ උ‍ෟ අනන්‍යතාවක් හදා ගත්තනෙ. උයනවා බලන් ඉන්න වැඩි කැමැත්තක් නැති උනුත් බලනවා ඉතින්. අනික කොල්ලත් පට්ට ලස්සනයි. එ‍්කත් සෑහෙන factor එකක්.

    අපේ මෝඩ පොන්නයොන්ට බැරිම ඔය යමක් අලුතෙන් හිතලා කරන වැඩේ. ඉන්න සේරම creatively bankrupted මෝඩ වේසිගෙ පුත්තු. අනිත් එකා කරන්නෙ මොකක්ද, එ‍්කම කොපි ගහන්ඩ විතරයි දන්නෙ. එක පොන්නයෙක් නෑ අලුත් දෙයක් කරන්න. අන්තිමට උටත් නැති කරලා, තමන්ටත් නැති කරගෙන විනාසම වෙලා යන්ඩ විතරයි දන්නෙ. දැන් බලහන් විහිළු skit කරන පොන්න රැළවල් කීයක් නම් ඉන්නවද කියලා? මෝඩ හත් ඉලව්.

    එ‍් වගේ තැනක මෙහෙම fresh දෙයක් දකින එකම වටිනවා. එ‍් නිසාම තමයි උට Subs එන්නෙත්. තොපිලත් මේක බලලා අලුත් දෙයක් කරන්ඩ ඉගෙන ගනින්. 🙏
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    international audience target නොකර ලංකාවට video හදන්නේ නම් අපරාදේ.
     
    • Like
    Reactions: AlphaVille

    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    564
    503
    93
    මම shorts වලින් sub හදලා accounts වික්කා ගිය අවුරුද්දේ

    1000 sub එන්න දවසක් ගියෙත් නෑ සමහර ඒවට

    Shorts වලට content ඉස්සුවේ reddit එකෙන්
    mona wage videos da bn demme
     
    • Like
    Reactions: narihashan