එහෙනම් මොන මගුලක්ද සර්වඥඥයි කියන්නෙ? මුලින්ම ඒ වචනෙ තේරුම හොයන් ඉඳපන්කො අනිත් උන්ට ආගම පැහැදිලි කරන්න කලින්ඈ බං ගෙම්බො සර්වඥඥයි කියන්නෙ සියල්ල දත් කියන එකද.. හිනා ගස්සන්න එපා. අනික උඹ උඹේ ගොන් ආගම පටන් ගන්න විදිහ උඹේ අනාගාමික උන්ටත් අදාලනෙ. උඹත් කියන්නෙ ඒකමනෙ. ස් මොකෙක් හරි ඇවිත් කිව්ව ඔක්කොම බොරු පුතා මෙන්න මේකා අනාගාමිකයි. අභාවේ හිනා.
මම ඒ ගොන් ආගම පටන් ගන්න විදිහ ගැන කිව්වෙ උපමාවක්. උපමා තේරෙන්නෙ නැද්ද බබෝ? තේරෙන්නෙ නැත්තන් කියන්න, මම කේන්ති ගන්නෙ නැතුව, පැහැදිලිව කියල දෙන්නම්
ඉතින් උබත් අනාගාමිකයිනෙ. බුද්දාගම කියන්නෙ ආගමක් නෙමෙයි, දර්ශනයක් නේද? ඉතින් උබත් අනාගාමිකයෙක් තමයි
හිතුනා දැන් එලකිරි එන්නෙ නැතිව ඇති කියලාත්.