මා බෞද්ධයෙකු නොවන්නේ ඇයි?

Tharaka25

Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    ඈ බං ගෙම්බො සර්වඥඥයි කියන්නෙ සියල්ල දත් කියන එකද.. හිනා ගස්සන්න එපා. අනික උඹ උඹේ ගොන් ආගම පටන් ගන්න විදිහ උඹේ අනාගාමික උන්ටත් අදාලනෙ. උඹත් කියන්නෙ ඒකමනෙ. ස් මොකෙක් හරි ඇවිත් කිව්ව ඔක්කොම බොරු පුතා මෙන්න මේකා අනාගාමිකයි. අභාවේ හිනා.
    එහෙනම් මොන මගුලක්ද සර්වඥඥයි කියන්නෙ? මුලින්ම ඒ වචනෙ තේරුම හොයන් ඉඳපන්කො අනිත් උන්ට ආගම පැහැදිලි කරන්න කලින්😂😂

    මම ඒ ගොන් ආගම පටන් ගන්න විදිහ ගැන කිව්වෙ උපමාවක්. උපමා තේරෙන්නෙ නැද්ද බබෝ? තේරෙන්නෙ නැත්තන් කියන්න, මම කේන්ති ගන්නෙ නැතුව, පැහැදිලිව කියල දෙන්නම්

    ඉතින් උබත් අනාගාමිකයිනෙ. බුද්දාගම කියන්නෙ ආගමක් නෙමෙයි, දර්ශනයක් නේද? ඉතින් උබත් අනාගාමිකයෙක් තමයි🙂
     
    chamindakk2

    Well-known member
  • Apr 2, 2021
    124
    285
    63
    Canada

    ඉතින් ගෙම්බො ඒ උපාමව උඹේම තියල තමයි මම කැපුවෙ. දැන් උත්තර නැද්ද. උඹ සිස්සත්තෙ පේල් නේද? අනිත් ප්‍රස්නෙට උත්තරේ මම දීල ඇති
     
    chamindakk2

    Well-known member
  • Apr 2, 2021
    124
    285
    63
    Canada
    ඉතින් ගෙම්බො ඒ උපාමව උඹේම තියල තමයි මම කැපුවෙ. දැන් උත්තර නැද්ද. උඹ සිස්සත්තෙ පේල් නේද? අනිත් ප්‍රස්නෙට උත්තරේ මම දීල ඇති
    උඹට නොතේරෙන්නෙ ආගමක් අදහන්නෙ නෑ කිය කිය උබ අදහන්නෙත් ආගමක් කියල. මෝඩ කම කියන්නෙ ඒකවත් තේරුම් නොගැනීම. අනේ බං
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    ඉතින් ගෙම්බො ඒ උපාමව උඹේම තියල තමයි මම කැපුවෙ. දැන් උත්තර නැද්ද. උඹ සිස්සත්තෙ පේල් නේද? අනිත් ප්‍රස්නෙට උත්තරේ මම දීල ඇති
    උබ කිසිම ප්‍රශ්නෙකට කිසිම උත්තරයක්, කොහෙවත් දීල නැහැ. මුසාවාදා වේරමනී කිය්නව නේද? ඇයි ඔහොම බොරු කියන්නෙ?
     
    chamindakk2

    Well-known member
  • Apr 2, 2021
    124
    285
    63
    Canada
    උබ කිසිම ප්‍රශ්නෙකට කිසිම උත්තරයක්, කොහෙවත් දීල නැහැ. මුසාවාදා වේරමනී කිය්නව නේද? ඇයි ඔහොම බොරු කියන්නෙ?
    සර්වඥතා ඥානය හෙවත් සම්මා සම්බුදු පියවරුන් තුල තිබෙන “සියල්ල දක්නා නුවණ” කියලා කියන්නේ අප හැමෝටමත් ලබා ගත හැකි නුවණක් ලෙසින් තමයි මේ අසන්නට දකින්නට ලැබූ බොහෝ විග්‍රහයන් තුල දැකගන්නට හැකිවූයේ. එය සම්මා සම්බුද්ධත්වයට පමණක් උරුම දෙයක් නොවන බව තමයි ඒ ඇත්තන්ගේ අදහස.

    ඒකට හේතුව විදියට පෙන්වා දෙන්නේ ත්‍රිපිටක ධර්මයට අනුව සියල්ල යනු; ඇස, කණ, නාසය, දිව, කය, මන සහ ඒවාට ගෝචර වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන්නාවූ කාරණා බැවින් සර්වඥයි යනු මේ කියන සියල්ල ගැන ලබන අවබෝධය මිසක් අන් කවරක්වත් නොවන බවයි. එනම් සම්මා සම්බුදු පියාණන්වහන්සේලා විසින් සියල්ල අවබෝධ කල යුතුයි ලෙසින් ශ්‍රාවකයන්ට පවසන විට පෙන්වා දෙන්නේ මේ කියන්නාවූ සර්වඥතා ඥානය ලබාගන්නා ලෙසට බවයි පෙන්වා දෙන්නේ. එහෙත් යථාවත් දහම අවබෝධ නොකල මානසිකත්වයකට මේ කියන “සියල්ල” තුල ගෝචර වන්නේ තමන් දන්නා කියන දෘෂ්ඨීන්ට සාපේක්ෂව ලබන විග්‍රහයක් සහ අවබෝධයක් පමණයි. ඒ තුල මේ කියන “සියල්ල” තුල ඇති ගැඹුර දකිනවා තබා ලංවීමක් වත් නැති බව තේරුම් කරවන්නටද නොහැක්කකි.

    ධර්මය වෙනස් වෙනවද ? නැද්ද ?
    ධර්මය යනු වෙනස් වීමයි. නැත්තන් යථා ස්වබාවය. (උඹලගෙ ධර්මෙ මොකද්ද කියල මම දන්නෙ නෑ ) ඉතින් ඒක වෙනස් වෙනවා. වෙනස් කරන්න තමයි උගන්නන්නෙ නිවන් දැකීම තුළින්. උත්තරේ පිඟානෙ තියල දුන්නමත් මාර ප්‍රශ්ණනෙ
    ------ Post added on Jul 6, 2023 at 8:33 PM
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    ඔව්, මේ මනුශ්‍යභවයේදී කලින් භවයන්හී විඳවීම් ගැන තිබෙන "දන්නා" බව නැහැ තමයි. නමුත් මේ භවයේ විඳවීම් ගැන පැහැදිලි දැනීමක් තිබෙනවා. යම් පුද්ගලයෙක් අන්න ඒ මේ භවයේදී විඳවීම් නිසා "පැවැත්ම" ගැන කළකිරීමෙන් තථාගත ධර්මය ප්‍රගුණ දක්ශව ප්‍රගුණ කලොත් සෝතපන්න වීමටත් පෙරම තමන්ගේ අතීත සාංසරික මතකයන් අත්දකින්න පුලුවන් තැනකට එනවා. ඒ කියන්නේ හේතුප්‍රත්‍ය අනුකූලව නාම-රූප, ස්කන්ධ, ආයතන, ධාතු වල හට ගැනීමත් නිරුද්ධ වීමත් යෝගියාටම නිරීක්ෂණය වී ප්‍රත්‍යක්ෂ වෙනවා. භවයෙන් භවයට නාම-රූප, ස්කන්ධ, ආයතන, ධාතු කලින් පැවති නාම-රූප, ස්කන්ධ, ආයතන, ධාතු වලට සාපේක්ෂව සකස්වීම දකිනවා. මේ සංධිස්ථානය හඳුන්වන්නේ කංඛා විතරණ විසුද්ධිය නමින්.

    මාතර ශ්‍රී ඤාණාරාම ස්වාමීන්වහන්සේගෙ සප්ත විශුද්ධිය කියන ග්‍රන්ථයේ සඳහන් ආකාරයට මේ ඥානය පරිපූර්ණත්වයට පැමිණීමෙදී, අතීත භවයන්හී අභිඥ්ඥා පුහුණුව ඇති අයක්නම් පැහැදිලිව අතීත භවයන් මෙනෙහි වීමත්, එසේ නොවන සාමාන්‍ය අයට අතීත භවයන්හී විවිධ මතකයනුත් භාවනා මනසිකාරය තුලින් ඉස්මතු වෙනවා කියලා සඳහන් වෙනවා.
    භවයෙන් භවයට ඔය නාම රූප ඇතුලු සියලුම දේ යනවද? අනාත්ම කිව්වම, භවයෙන් භවයට වෙනස් නොවී යන කිසිම දෙයක් නැහැ කියන්නෙ කොහොමද?

    අනිත්‍ය කිව්වම, නිත්‍ය කිසිම දෙයක් නැහැ නේද? එතකොට සංසාරයට ආරම්බයක් නැහැ කිව්වම, සංසාරය නිත්‍ය දෙයක් වෙනවනෙ.
    සංසාරයට අවසානයක් තියෙනවද?
     
    chamindakk2

    Well-known member
  • Apr 2, 2021
    124
    285
    63
    Canada
    භවයෙන් භවයට ඔය නාම රූප ඇතුලු සියලුම දේ යනවද? අනාත්ම කිව්වම, භවයෙන් භවයට වෙනස් නොවී යන කිසිම දෙයක් නැහැ කියන්නෙ කොහොමද?

    අනිත්‍ය කිව්වම, නිත්‍ය කිසිම දෙයක් නැහැ නේද? එතකොට සංසාරයට ආරම්බයක් නැහැ කිව්වම, සංසාරය නිත්‍ය දෙයක් වෙනවනෙ.
    සංසාරයට අවසානයක් තියෙනවද?
    සංසාරෙ කියන්නෙ කියන්නෙ වචනයක් නෙ බං. නැත්තන් ඒකෙ ඇතුළෙ තියෙන ඔක්කොම දිගටම වෙනස් වෙනවනෙ? ඒකනෙ සංසාරෙටෙ සංසාරෙ කියන්නෙ කියන්නෙ. උඹ නන් අනාගාමික ඉස්කෝලකටවත් ගිහින් නෑ
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    උඹට නොතේරෙන්නෙ ආගමක් අදහන්නෙ නෑ කිය කිය උබ අදහන්නෙත් ආගමක් කියල. මෝඩ කම කියන්නෙ ඒකවත් තේරුම් නොගැනීම. අනේ බං
    ඇයිමේ තනියෙන් කතා කරන්නෙ?. තමන්ගෙ කමෙන්ට් වලට තමන්ම රිප්ලයි කරන්නෙ. ඕනවට වඩා ආගම වැඩිඋනාම ඔහොම වෙනව. Echo-chambers
     
    chamindakk2

    Well-known member
  • Apr 2, 2021
    124
    285
    63
    Canada
    ඇයිමේ තනියෙන් කතා කරන්නෙ?. තමන්ගෙ කමෙන්ට් වලට තමන්ම රිප්ලයි කරන්නෙ. ඕනවට වඩා ආගම වැඩිඋනාම ඔහොම වෙනව. Echo-chambers
    I am not very familiar with this platform. That's why :-D

    භවයෙන් භවයට ඔය නාම රූප ඇතුලු සියලුම දේ යනවද? අනාත්ම කිව්වම, භවයෙන් භවයට වෙනස් නොවී යන කිසිම දෙයක් නැහැ කියන්නෙ කොහොමද?

    අනිත්‍ය කිව්වම, නිත්‍ය කිසිම දෙයක් නැහැ නේද? එතකොට සංසාරයට ආරම්බයක් නැහැ කිව්වම, සංසාරය නිත්‍ය දෙයක් වෙනවනෙ.
    සංසාරයට අවසානයක් තියෙනවද?
    නිවන් දැකීමෙන් සංසාරෙ අවසන් ( තමාට සාපේක්ෂයි )
    ------ Post added on Jul 6, 2023 at 8:42 PM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,306
    2,156
    113
    එතකොට කුසල් පල දෙන්නෙ ස්කන්ද රාශියකට. මොකටද අපි ස්කන්ද රාශි වලට කුසල් කරන්න කියල කියල දෙන්නෙ? කුසල් කරාම දිවිය ලෝකෙ ගිහිල්ල සැප විඳින්නත්, අකුසල් කරාම අපායෙ ගිහිල්ල දුක් විඳින්නත් වෙනව කියන්නෙ වැරදි කතාවක්නෙ එතකොට. වෙනම ස්කන්ද රාශියකට අනාගතේදි දුක්, සැප විඳින්න වෙනව, දැන් ඉන්න ස්කන්දරාශිය මොඩ කමට, පිං පවු කරනව. ඒව කරල වැඩක් නෑනෙ එතකොට

    මෝඩය ස්කන්ද රාශිකය් විදිහට දකින්නෙ නැති එකනෙ අවුල..ඉතින් පුද්ගලයෙක්/සත්වයෙක් ඉන්නව..ඉන්නකල් දැනෙන දුක අඩු කරගන්න.. දිව්ය ලෝකයෙ යන එක වටිනව මෝඩ කමින් ගැලවෙන්න උත්සාහයක් වත් නැති නම්...

    එතකොට බුදු හාමුදුරුවන්ටත් අකුසල් පල දුන්නනෙ, පෙර ආත්ම වල කරපු. ඒක කොහිමද වෙන්නෙ

    අපේ මෝඩ වීව් එක තුල, බුදුන් කියල පුද්ගලයෙක් හිටිය එයාට කර්මය පල දුන්නා...බුදුන්ගේ වීව් එකේ පුද්ගලයෙක් සිටියෙ නැ.

    ඕක තමයි මගෙත් ප්‍රශ්නෙ. බුදු දහමට අනුව සත්වයෙක් කියල දෙයක් නැහැලු, ස්කන්ද රාශියක් මමත්වය කියල දෙයක් මවාගෙන රවටා ගැනීමක්ලු වෙන්නෙ. ඒ ස්කන්ද රාශියත් මොහොතින් මොහොත ඇති වෙවී නැති වෙවී යනවලු. අනිත්‍යලු.

    එතකොට සසර බියක් තියෙන්නෙ විදිහක් නැහැනෙ. කුසල් අකුසල් වල තේරුමක් නැහැනෙ. සංසාරය අදාලම නැති වෙනවනෙ. සම්පූර්ණයෙන්ම පැරඩොක්ස් එකක්
    ------ Post added on Jul 6, 2023 at 6:57 PM

    මෝඩ කම තුල ඉන්නකල්, සත්වයකුත් අත, මමකුත් අත, සසරකුත් ඇත, මට අතිවන දුකත් ඇත..කිසිම පැරඩොක්ස් එකක් නැ..
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    සර්වඥතා ඥානය හෙවත් සම්මා සම්බුදු පියවරුන් තුල තිබෙන “සියල්ල දක්නා නුවණ” කියලා කියන්නේ අප හැමෝටමත් ලබා ගත හැකි නුවණක් ලෙසින් තමයි මේ අසන්නට දකින්නට ලැබූ බොහෝ විග්‍රහයන් තුල දැකගන්නට හැකිවූයේ. එය සම්මා සම්බුද්ධත්වයට පමණක් උරුම දෙයක් නොවන බව තමයි ඒ ඇත්තන්ගේ අදහස.

    ඒකට හේතුව විදියට පෙන්වා දෙන්නේ ත්‍රිපිටක ධර්මයට අනුව සියල්ල යනු; ඇස, කණ, නාසය, දිව, කය, මන සහ ඒවාට ගෝචර වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන්නාවූ කාරණා බැවින් සර්වඥයි යනු මේ කියන සියල්ල ගැන ලබන අවබෝධය මිසක් අන් කවරක්වත් නොවන බවයි. එනම් සම්මා සම්බුදු පියාණන්වහන්සේලා විසින් සියල්ල අවබෝධ කල යුතුයි ලෙසින් ශ්‍රාවකයන්ට පවසන විට පෙන්වා දෙන්නේ මේ කියන්නාවූ සර්වඥතා ඥානය ලබාගන්නා ලෙසට බවයි පෙන්වා දෙන්නේ. එහෙත් යථාවත් දහම අවබෝධ නොකල මානසිකත්වයකට මේ කියන “සියල්ල” තුල ගෝචර වන්නේ තමන් දන්නා කියන දෘෂ්ඨීන්ට සාපේක්ෂව ලබන විග්‍රහයක් සහ අවබෝධයක් පමණයි. ඒ තුල මේ කියන “සියල්ල” තුල ඇති ගැඹුර දකිනවා තබා ලංවීමක් වත් නැති බව තේරුම් කරවන්නටද නොහැක්කකි.
    Copied
    .

    ------ Post added on Jul 6, 2023 at 8:23 PM
    ආ දැනුයි මේ කෑල්ල දැක්කෙ. ඇයි ඔය විදිහට කමෙන්ට් කරන්නෙ? Thread එකේ වෙන තැනක තියෙන දෙයක් උපුටා දක්වනව නම් විතරක් quote කරන්න. නැත්තන් රිප්ලයි කරන්නත් අමාරුයි, දකින්නෙත් නැහැ එකපාරට.

    හරි ඔයා කියන කතාව හරි, බුදු හාමුදුරුවො සියල්ල දත් නෙමෙයි කියල හිතමු.(ගොඩක් හාමුදුරුවරු මේකට විරුද්ද වෙයි) එතකොට බුදුහාමුදුරුවන්ට වැරදුනු තැන් තියෙන්න පුලුවන්ද බැරිද?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මෝඩය ස්කන්ද රාශිකය් විදිහට දකින්නෙ නැති එකනෙ අවුල..ඉතින් පුද්ගලයෙක්/සත්වයෙක් ඉන්නව..ඉන්නකල් දැනෙන දුක අඩු කරගන්න.. දිව්ය ලෝකයෙ යන එක වටිනව මෝඩ කමින් ගැලවෙන්න උත්සාහයක් වත් නැති නම්...

    අපේ මෝඩ වීව් එක තුල, බුදුන් කියල පුද්ගලයෙක් හිටිය එයාට කර්මය පල දුන්නා...බුදුන්ගේ වීව් එකේ පුද්ගලයෙක් සිටියෙ නැ.

    මෝඩ කම තුල ඉන්නකල්, සත්වයකුත් අත, මමකුත් අත, සසරකුත් ඇත, මට අතිවන දුකත් ඇත..කිසිම පැරඩොක්ස් එකක් නැ..

    බොහොම කාලෙකින් දැක්කෙ.:) හිතුනා දැන් එලකිරි එන්නෙ නැතිව ඇති කියලාත්.
     
    • Love
    Reactions: ek_rosh

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,306
    2,156
    113
    ගොඩක් බණ වල සසර බිය ගැන කතා කරනවා. (මූලික ඉගැන්වීම් ගැන කතා කරන බණ නෙවෙයි). ඕක ගැන කියල මිනිස්සු ධර්ම මාර්ගයට යොමු වෙන එක තේරුම් ගන්න පුළුවන්. පෘතග්ජනයෙක්ගේ පැත්තෙන් බැලුවොත් සසර බිය කියන දේ ගැන මොකද හිතන්නේ? ඒක ධර්ම මාර්ගයට යොමු කරවන්න පාවිච්චි කරන trick එකක් විතරද?

    මේ දෙන්න ටැග් කරනවා. අනිත් අයත් අදහස් කියන්න.
    @ek_rosh @greenthunder

    පෘතක්ජනයට, සසරකුත් ඇත, බියකුත් ඇත...හරියට සසර බිය පෙනෙන්නෙ නැති එක තමයි අවුල..

    බොහොම කාලෙකින් දැක්කෙ.:) හිතුනා දැන් එලකිරි එන්නෙ නැතිව ඇති කියලාත්.

    ලන්කාවට ගිහිල්ල හිටිය...වැඩිය එලකිරි ඒන්න බැරි උනා.. :)
    ------ Post added on Jul 6, 2023 at 8:52 PM
     
    chamindakk2

    Well-known member
  • Apr 2, 2021
    124
    285
    63
    Canada
    හරි ඔයා කියන කතාව හරි, බුදු හාමුදුරුවො සියල්ල දත් නෙමෙයි කියල හිතමු.(ගොඩක් හාමුදුරුවරු මේකට විරුද්ද වෙයි) එතකොට බුදුහාමුදුරුවන්ට වැරදුනු තැන් තියෙන්න පුලුවන්ද බැරිද?
    කියල තියෙන එක තේරුනාද. එතෙනෙදි බුදු රජානන් වහන්සෙට වරදින්න පුළුවන්ද? කවදාවත් නෑ.
    අවබෝධය තුළින් ලබන ඥාණය වරදින්නෙ නෑ. දැනුම සමගින් එන බුද්ධිය නෙවෙයි අවබෝධය කියන්නෙ. ඒක ප්‍රත්‍යක්ෂයි
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    මෝඩය ස්කන්ද රාශිකය් විදිහට දකින්නෙ නැති එකනෙ අවුල..ඉතින් පුද්ගලයෙක්/සත්වයෙක් ඉන්නව..ඉන්නකල් දැනෙන දුක අඩු කරගන්න.. දිව්ය ලෝකයෙ යන එක වටිනව මෝඩ කමින් ගැලවෙන්න උත්සාහයක් වත් නැති නම්...

    අපේ මෝඩ වීව් එක තුල, බුදුන් කියල පුද්ගලයෙක් හිටිය එයාට කර්මය පල දුන්නා...බුදුන්ගේ වීව් එකේ පුද්ගලයෙක් සිටියෙ නැ.

    මෝඩ කම තුල ඉන්නකල්, සත්වයකුත් අත, මමකුත් අත, සසරකුත් ඇත, මට අතිවන දුකත් ඇත..කිසිම පැරඩොක්ස් එකක් නැ..
    හ්ම්ම්, මේක මං අහපු දේවල් වලට උත්තරයක් තමයි. ස්තූතියි. මේ ගැන තව හිතන්න ඕනෙ හිමීට. ඔය වගේ උත්තරයක් ලැබුනමයි. ඔයා ඔය දර්ශනයට ආවෙ තනියම හිතලද?
     
    • Like
    Reactions: ek_rosh

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    උබෙ බුදු දහම වෙනම දෙයක්. ඒක වැරදියි කියන්නෙ නැහැ, ඒත් ඕක නෙමෙයි හාමුදුරුවො කියල දෙන්නෙ සහ බණ පොත් වල තියෙන්නෙ සහ හාමුදුරුවො කියල දෙන්නෙ.

    එතකොට සෝවාන් වෙන සහ රහත් වෙන එක අතර වෙනසක් තියෙන්නෙ කොහොමද? සෝවාන් උනාම තව භව 2ක් වගේ ජීවත් වෙලා නේද නිවන් දකින්න පුලුවන්?

    හරි, පින් වෙනුවට කුසල් ආදේශ කර ගන්නකො. බුදු හාමුදුරුවො කිව්වෙ නොපමාව කුසල් කර ගන්න කියලනෙ. එතකොට අනාගතයේ නිවන් අවබෝධ කර ගන්න පුලුවන් කියලනෙ කිව්වෙ? ඒක පිලිගන්නවද?

    මම නම් කොහෙවත් දැකල නෑ මැදි පිලිවෙත කියන්නෙ නිර්වානය කියල කතාවක්. නිවන කියන්නෙ සංසාර චක්‍රයෙන් අත් මිදීම නෙමේද?

    ඔයා කියන විදිහට, නිවන කියන්නෙ මද්‍යම ප්‍රතිපදාවෙ ජීවත් වීම නම්, කවද හරි වැරදිල ආයෙ අන්තයකට යන්න ඉඩ තියෙනව නේද? නිවන් ගිය කෙනෙක් ආයෙ කවදාවත් නිවනෙන් ආව කියල අහල තියෙනවද?

    මගෙ ඒක වෙන ඒකක් නම් මම වැරදි කියපු තැන් රෙෆරන්ස් ඒක්ක දාපන්. මම කිව්වෙ අදාල තැන් ඒක්ක.

    සෝවාන් කියන්නෙ නිවන් නෙවෙයි. වචන අර්ථය සෝත ආපන්න - යම් මට්ටමක මානසික උසස්වීමක්. මම කිව්ව තත්වයට ඒන්න සමහරුන්ට කාලයක් යනවා. ඒ්ක ඒ් අයගේ බුද්ධි මට්ටම අනුව. රහත් කියන්නෙ මෙලවම නිවන් දැකීම.

    උබ යමක් නොදන්නවා නම් ඉගෙන ගන්න ඔ්න නැතිනම් ප්රැක්ටිස් කරන්න ඔ්න. කුසල් වඩන්න කියන්නෙ සරලවම කුසලතා වඩන්න කියල හිතපං. කුසලතා නැතිනම් කුසලතා වඩන්න ඔ්න.

    නිවන කියන්නෙ මැදිපිලිවෙත කියන්නෙ කවුද ? මැද පිලිවෙත කියන්නෙ නිවනට මාර්ගය වඩන්න පහසු ක්‍රමයක්. දුක නැති කරන්න පහසු කරන දෙයක්. නිවන කියන්නෙ නිවීම. සංසාර චක්‍රයෙන් මිදීම නෙවෙයි. සංසාර චක්‍රයෙන් මිදිම නම්න් නිවන් දැකපු ගමන් මැරෙන්න ඔ්න නෙ ?

    මැද පිලිවෙත නිවන නෙවෙයි. මැද පිලිවෙතින් යද්දි නිවනට පහසුයි. දුකක් නෑ. නිවන් දැකපු මිනිස්සු කිසිම පිලිවෙතකට නෑ. ඒ් අය හැම දේම හිතින් අතඇරල සරලව සතුටින් ඉන්න මිනිස්සු.

    උබට බුදු දහම වටහා ගැනීම නෙවෙයි අවහ්‍ය ඒ්ක බොරු කියන්න ට්‍රයි කිරීම :D
    බෞද්ධ නොවුනේ ඇයි නම් කියපං කො මොකද්ද උනේ කියල ? :D
    උබ බුදු දහම පොඩ්ඩක් වත් දන්නෙ නෑ. බේසික් වත්.)