මගේ Commercial Card එක ඊලග මාසේ Expire වෙනවා. මම දැන් ඩුබායි වල ඉන්නේ. මම කොහමද මචන් Card එක Renew කරන්නේ. මම Banking App එකත් හදලත් නෑ. මම මචන් Letter එකක් ලියලා දීලා ලංකාවට යන එකෙක් අතේ යවලා තාත්තට ගිහින් එක දීලා අලුත් කාර්ඩ් එක ගන්න පුලුවන්ද. Please Help.
