nursery tank ekaka pataw loku krala aran dana eka thma ithin karanna wenne
Kohenda ban oya jathiye ewn hoyaagaththemerenne ne bn ehema, mage dan tank ekama out gihin tiyenne, eth merenne nehe
meke wenne bn wathura, tank eka huru nethi hinda tamai merenne, wathura maru karaddi mama use karanne Saline bataya 2, in ekai out ekai,
gappingen podi un berannanam moss eka wedi karala hide wenna place tikak hadanna tank ekema, ceramic tube tkak wedipura dammama magenam shape una
View attachment 209602
ලස්සන tank එකමචංලා මදුරු පැටවුන් එන හින්දා ගප්පි දැම්මා.උන් shrimp පැටවුන් කනවා.මහ එවුන් නම් කන්නෙ නෑ. මේ දෙපැත්තම බේර ගන්න දන්න කෙනෙක් idea එකක් දීහල්ලකෝ.
Thanks
View attachment 209571View attachment 209572View attachment 209573View attachment 209574
Emath kala karadarai arun biththara ellagena enakan balan inna oninursery tank ekaka pataw loku krala aran dana eka thma ithin karanna wenne
me mage nweyi bn, ceremic rings tika idea ekak ganna damme, kohomath mage munma kalin hitiya bn tank eke. online order karala gennagththe fb Group eken. dannam unta kisi color ekak nehe mix welaKohenda ban oya jathiye ewn hoyaagaththe

ආසාවට ගන්නවා වගේ නෙමෙඉ දවස ගානෙ මැරිලා පා වෙන්න ගත්තමඅඩෝ මන් අසම උන් කොහෙද මුන් ඉක්මනට මැරෙනවනේහ්
එතකන් ඇතිලියේද අය්යේ දාගෙන ඉන්නේ .....ඉස්සො ලොකු වෙන කන් ඉදල ගප්පි දාන්න
thank me later
pena widiyata me inne hadenna gaththama iwarayak nethuwa hadena set ekak bn, plant geddiwath awada danne ne ewala.Ela machan. Mema eun nam pas haya denek innawa. Mama genath damme nam na. View attachment 209603
Ow ban. Issara biththara ellagena inna eun bothalekata daala patau apuwama apahu danawa. Loku unaama daanaඉස්සො ලොකු වෙන කන් ඉදල ගප්පි දාන්න
thank me later
නෑ බන් හොදට කැලේ වවලා දාපන්ආසාවට ගන්නවා වගේ නෙමෙඉ දවස ගානෙ මැරිලා පා වෙන්න ගත්තම![]()
මෙයාල පැටවුන් ට attack කරන්නේ නැද්දneon tetra
Cory catfish
cherry barb
මෙයාල පැටවුන් ට attack කරන්නේ නැද්ද
5mm wagepatawge size kohomada
neon pataw danna ehenam5mm wage
Ela thanksneon pataw danna ehenam
බලින් වෝල් එක ගහපන් ටැංකිය මැදින් එක පැත්තක් කොමියුනිස්ට් අනික ලිබරල්මචංලා මදුරු පැටවුන් එන හින්දා ගප්පි දැම්මා.උන් shrimp පැටවුන් කනවා.මහ එවුන් නම් කන්නෙ නෑ. මේ දෙපැත්තම බේර ගන්න දන්න කෙනෙක් idea එකක් දීහල්ලකෝ.
Thanks
View attachment 209571View attachment 209572View attachment 209573View attachment 209574