What’s your profession? MP?
healthEducation sector da?
lagadi nam neweලගදී credit card ගත්ත කට්ටිය ඉන්නවද? විස්තර පොඩ්ඩක් කියන්න පුලුවන්ද?
අලුත් thread එකක් දාන්නේ නැතුව මෙකේම දැම්මේ mega thread එකක් නිසා.
මොන bank එකෙන් ගත්තොත්ද හොඳ? requirements එහෙම bank එකට කතා කරලා දැනගන්න පුලුවන් නේ.lagadi nam newe
monada denaganna one
oyata one offers mona wage ewada?මොන bank එකෙන් ගත්තොත්ද හොඳ? requirements එහෙම bank එකට කතා කරලා දැනගන්න පුලුවන් නේ.
මේවට අමතරව තව මොනවා ගැනද බලන්න ඕනේ
sampath, commercial වගේ හොදයිමොන bank එකෙන් ගත්තොත්ද හොඳ? requirements එහෙම bank එකට කතා කරලා දැනගන්න පුලුවන් නේ.
මේවට අමතරව තව මොනවා ගැනද බලන්න ඕනේ
seylan eke monada offers
Offers kalen kaleta wenas wenawa banමොන bank එකෙන් ගත්තොත්ද හොඳ? requirements එහෙම bank එකට කතා කරලා දැනගන්න පුලුවන් නේ.
මේවට අමතරව තව මොනවා ගැනද බලන්න ඕනේ
Mage langa thiyena ewagen mata nam hodama offers set wenne Sampath (Amex + Visa).ලගදී credit card ගත්ත කට්ටිය ඉන්නවද? විස්තර පොඩ්ඩක් කියන්න පුලුවන්ද?
අලුත් thread එකක් දාන්නේ නැතුව මෙකේම දැම්මේ mega thread එකක් නිසා.
Dan requirements wadi karala athi polu thiyana nisa. Man sampath eke card eka gaddi mage basic 15000iතැන්ක්ස් ඔක්කොටම. මගේ requirement එකනන් daily use එකට නෙමේ. ලොකු ගනන්වල බඩු ගද්දී, hotels offers වගේ ඒවට තමා ගොඩක්ම බැලුවේ.
sampath eke basic 2lak යාලුවෙක්ගෙන් ඉල්ලලා තිබ්බා.
Mokak Basic salary 2laks?තැන්ක්ස් ඔක්කොටම. මගේ requirement එකනන් daily use එකට නෙමේ. ලොකු ගනන්වල බඩු ගද්දී, hotels offers වගේ ඒවට තමා ගොඩක්ම බැලුවේ.
sampath eke basic 2lak යාලුවෙක්ගෙන් ඉල්ලලා තිබ්බා.
Gross pay ekane ban ahala tiyenne. Eth ban 2laks kiyanne loku gaanakne.
Dan hema bank ekakma wage ohoma thamai. Even the Finance Institutes like CDB. hemoma dan promote karanne FD daala CC ganna eka.Gross pay ekane ban ahala tiyenne. Eth ban 2laks kiyanne loku gaanakne.
2laks salary illala un credit limit1 kiyak denawada?
Ow ban man baluwa CC issuing criteria eka patta widiyata wenas karalaDan hema bank ekakma wage ohoma thamai. Even the Finance Institutes like CDB. hemoma dan promote karanne FD daala CC ganna eka.
ade. matath oka kivvama gemmak aava. 200K Sampath ekak matath thiyenavaOw ban man baluwa CC issuing criteria eka patta widiyata wenas karala
Sampath platinum CC1k ganna dan net salary 2laks one. eth credit limit1 denne 1lak
Mata 2laks credit limit ekak tiyena Sampath platinum ekak tiyenawa. E wage card1k use karanna mamath patta salli kaarayek wenna athi kiyala minissu hithai kiyala mara gammak awa ban![]()
