APPLE CERTIFIED 3rd Network in Sri Lanka

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,671
    2
    115,553
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    apple GIF
     

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    Hutch customer care එකට කතාකරා iPhone වලට තාම VoLTE support නෑ කිව්වා
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මුන් ලක්ෂ ගණන් දීලා iPhone අරගෙන විදින දුකක්🤣🤣
    Sira kathawa, wallpaper එක මාරු කරන්න feature එකක් ආවත් මුන් සතුටු වෙන්නේ පොර්න්හබ් එකේ premium account එකක් හම්බුනා වගේ :P
     
    • Haha
    Reactions: 2osama

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Hutch dan apple certified network ekak

    apple walata volte wada. Enable karaddi awa error eka enneth na.

    Hutch eken msg ekak dala thibba.

    sathutin danwanawa kiyala un apple certified kyala
    ඕකට VOLTE දුන්නා කියලා ඕක apple certified network එකක් වෙන්න කොහොම ද බං. Explain කරපන් ඔය අමුතුම certification එක මොකක්ද කියල අපිටත් දැන ගන්න.