Machan, මේක මෝඩ ප්රශ්නයක් වෙන්න ඇති. ස්යිට් එකක ඇඩ්සෙන්ස් ගත්තොත් එන විසිටර් ඇඩ් එක ක්ලික් කලොත් විතරයිනෙ ගානක් එන්නෙ.
එන visitor ට මුලින්ම පොපඅප් ඇඩ් එකක් පෙනිල (තත්පර ගානකින් ස්කිප් කරන්න පුලුවන් විඩියෙ) අනිවාර්යෙන් visitor කෙනෙකුට ගානක් එන විදියට කරන්න පුලුවන් ad network නැද්ද