Ad network ගැටලුවක්

kasdesilva

Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    Machan, මේක මෝඩ ප්‍රශ්නයක් වෙන්න ඇති. ස්‍යිට් එකක ඇඩ්සෙන්ස් ගත්තොත් එන විසිටර් ඇඩ් එක ක්ලික් කලොත් විතරයිනෙ ගානක් එන්නෙ.
    එන visitor ට මුලින්ම පොපඅප් ඇඩ් එකක් පෙනිල (තත්පර ගානකින් ස්කිප් කරන්න පුලුවන් විඩියෙ) අනිවාර්‍යෙන් visitor කෙනෙකුට ගානක් එන විදියට කරන්න පුලුවන් ad network නැද්ද
     

    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    Owa krnna gyama users lata epa wenawa. Grid ads wage ewa danna.. Content eka madde ena ewa..

    https://support.google.com/adsense/answer/7533385?hl=en#zippy=,image-and-text-side-by-side
    Eee kiyanne ee ads click kale nethath impression walatath pay karanawada?

    Onema ad netowrking ekaki custom ads denwane. e custom ads ekak hdala oyata program kraganna puluwan neda popup ekak?
    thanks
    ------ Post added on Jul 11, 2023 at 7:30 AM

    Impression walata gewanawa ne? click ekakata gewana ganata wada aduy habay
    Thanks
    ------ Post added on Jul 11, 2023 at 7:30 AM