dilshan මිට්ටා කිරියට බනිනවා සිංහලු

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,518
    14,126
    113
    බැනල තියෙන http වීඩියෝ එක බැලුවද? මන් ඒකෙ කියන්නෙ රුචිර අය්ය විතරයි ඒකෙ බැනුම් අහල නැත්තෙ කියල

    අනිත් වීඩියෝ වල කොච්චර EK එකට හොද කියල තියේද..

    අනික තමා බැන්න උන් dates එක්ක බලහන් හැම IT venture එකක්ම ඔපොචුනිටි එකක්ම පටන් ගත්ත ගමන් කියන්නෙ ඉවර උනාම නෙමේ...එකෙන් ගේමක් ගහන්න පුලුවන් කියල පෙනුන ගමන්

    උබලගෙ ජීවිත ගැන නම් හිතාගන්නත් බෑ බන් ඔහොම toxic වෙන්නෙ කොහොමද කියල
    දායක සභාවේ නැත්තම් toxic ද?
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,476
    20,821
    113
    ඒ වුනාට බ්‍රෝ, මේ අහිංසකයො හිතන් ඉන්නේ උබ ගේමක් ගහල ඔය තත්වෙට ආව කියල :cry:

    පව් යකෝ මූ 😂😂😂

    පොඩි පපයගේ තාත්තට මැණික් බිස්නස් එකක් පටන් ගන්න කිව්වනම් හරි එතකොට ඩිල්සාන් අයියා වගේ වෙන්න පුළුවන් උත්සාහයෙන් දියුණු වෙලා 😌😌
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,946
    10,089
    113
    ඩිල්ෂාන් හැදුනේ එළකිරි එකෙන්. මං කියන්නේ මනස. මන් දකින විදියට කියන්නේ. ඌට චරිත සහතික දෙනවා නෙවෙයි.
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    ඒ වුනාට බ්‍රෝ, මේ අහිංසකයො හිතන් ඉන්නේ උබ ගේමක් ගහල ඔය තත්වෙට ආව කියල :cry:

    ඉතින් බන් ගේමකුත් ගැහුවනෙ 🤣🤣 දන්න පම්කකුත් නෑ උබල..fiverr එකේ world ranking 1 බොල් හිටියෙ NFT development වල..ෆයිවර් එකේ මෙ රීජන් එකෙ ලොක්කම ඒක කියන වීඩියෝ එකකුත් ඇති මගෙ ව්ලොග් වල

    🤣🤣
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    ඉතින් බන් ගේමකුත් ගැහුවනෙ 🤣🤣 දන්න පම්කකුත් නෑ උබල..fiverr එකේ world ranking 1 බොල් හිටියෙ NFT development වල..ෆයිවර් එකේ මෙ රීජන් එකෙ ලොක්කම ඒක කියන වීඩියෝ එකකුත් ඇති මගෙ ව්ලොග් වල

    🤣🤣
    hqdefault.jpg
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,755
    113
    මමනම් පොරගේ වීඩියෝස් බලලා තියනවා සහ බලනවා. Cryptocurrency playlist එකම බැලුවා. මටනම් එහෙම ලොකු අවුලක් නෑ. අනික මනුස්සයා කිරියට බැනලත් නෑ. පොයින්ට් එකට ආවෙ කොහොමද දන්නෙ නෑ. එක පාරම අහනවා රුචිර සර් විතරයි බැනුම් අහන්නෙ නැත්තෙ කියල. එච්චරනෙ. 🤔
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,476
    20,821
    113
    I'm back mage kalu puthe...mokada meka hype wela eka parata :lol:
    දිල්සාන් අයියා මරු කියෝලා ගිහින්...උබ බෝරුද කිව්වෙ බැනලා කියලා... බැන්නේ නෑ කියන්නේ :oo:
     
    • Like
    Reactions: elakiriaddict

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,957
    10,571
    113
    ආශික්ලන්තෙ
    බැනල තියෙන http වීඩියෝ එක බැලුවද? මන් ඒකෙ කියන්නෙ රුචිර අය්ය විතරයි ඒකෙ බැනුම් අහල නැත්තෙ කියල

    අනිත් වීඩියෝ වල කොච්චර EK එකට හොද කියල තියේද..

    අනික තමා බැන්න උන් dates එක්ක බලහන් හැම IT venture එකක්ම ඔපොචුනිටි එකක්ම පටන් ගත්ත ගමන් කියන්නෙ ඉවර උනාම නෙමේ...එකෙන් ගේමක් ගහන්න පුලුවන් කියල පෙනුන ගමන්

    උබලගෙ ජීවිත ගැන නම් හිතාගන්නත් බෑ බන් ඔහොම toxic වෙන්නෙ කොහොමද කියල
    Dude relax bro...mn EK kollo trigger krnna athal ekak dunne..malinda aiya ubage videos balanwa idala hitla ..umbe vlog ekta malinda aiya awoth mn aniwa blnwa...just for fun... nothing personal..

    Umba EK mention krla tiyena hinda podi athal ekak denna hituna..
     
    Last edited:

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,476
    20,821
    113
    Dude relax bro...mn EK kollo trigger krnna athal ekak dunne..malinda aiya ubage videos balanwa idala hitla ..umbe vlog ekta malinda aiya awoth mn aniwa blnwa...just for fun... nothing personal..
    තහුක්..

    යකෝ මේකේ කොල්ලො දාගෙන මලින්දයටත් බැන්නා... උබ ඌට අයියා අයියා ගාන්නත් ගත්තද? :angry:

    උබද අර ලොකු වෙලා දිල්සාන් අයියා වෙනවා වගේ කිවිව පොඩි එකා?
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,957
    10,571
    113
    ආශික්ලන්තෙ
    තහුක්..

    යකෝ මේකේ කොල්ලො දාගෙන මලින්දයටත් බැන්නා... උබ ඌට අයියා අයියා ගාන්නත් ගත්තද? :angry:

    උබද අර ලොකු වෙලා දිල්සාන් අයියා වෙනවා වගේ කිවිව පොඩි එකා?
    A dial eka tama mn:lol:
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,037
    113
    Milagiriya
    තහුක්..

    යකෝ මේකේ කොල්ලො දාගෙන මලින්දයටත් බැන්නා... උබ ඌට අයියා අයියා ගාන්නත් ගත්තද? :angry:

    උබද අර ලොකු වෙලා දිල්සාන් අයියා වෙනවා වගේ කිවිව පොඩි එකා?
    මලින්ද ඉස්සර මේකේ හිටියා නේද
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,198
    9,800
    113
    ඕකා ඉස්සර කොම්පියුටර විකිණුවා, මැණික් ගල් විකුණිවා, ටියුෂන් වලට කුලියට දෙන්න ක්ලාස් එකක් හැදුවා කිය කිය මේකේ මොටිවේෂන් අප්පච්චි වගේ නේ හිටියේ...
    ඇයි දැන් මූට එළකිරි එපා වෙලා ද?