Whatsapp සම්බන්ධව ලොකු ප්‍රශ්නයක්.

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    එහෙම ලොගවුට් වෙන්න නම් විදිහක් නෑ හැබැයි :unsure: Huawei එකට APKPure එකෙන් අළුත්ම whatsapp version එක දාල බැලුවද?
    මචං ඒක ගූගල් සපෝට් කරන හුවාවි එකක්ද මංද. මම හරියට මොඩ්ල් එක අහල කියන්නම්. හැබැයි අදත් අන්ඉන්ස්ටෝල් කරල ආයිත් දැම්ම ඒ කියන්නෙ ප්ලේ ස්ටෝ වැඩ ඇති.
    Oya huawei android eka Google support nathi ekak da? aniwaren ubata miss wela screen reading permission/cookie stealing app ekak athi. mehema karala balahan WhatsApp web log weyan passe ara phone eka switch off karala tiyahan eth oka wenavada balanna. Google account PW ehemath wenas karanna
    ඒක මම අහල කියන්නම් මචං.
    මම එදා ඇප් ගොඩක් ඒව බැලුව සැක ඒව ඔක්කොම Uninstall කරල දැම්ම. එදා රීසෙට් කරේ නෑ බං ඩේට තිබ්බ නිසා.
    ආහ් ගූගල් අකවුන්ට් එකේ පාස්වර්ඩ්තුත් මාරු කරා එදා.
    Message app eke setting wala athi koheta Hari sync wenna
    නෑ මචං සිම් එක තියෙන්නෙ පොඩි නොකිය ෆෝන් එකක. ඒක පරණ එකක්.
    එක ෆෝන් එකයි. ෆෝන් 4ක් බැ.
    ළඟදි ෆෝන් 4කට දාන්න පුලුවන් සීන් එකක් ආවනේ බං. ගිය මාසෙද මංද. හැබැයි මේ සීන් එක වෙන්න ගත්තෙ මාස 3ක විතර ඉඳල
     
    • Like
    Reactions: NRTG

    Naath

    Active member
  • Jul 2, 2023
    81
    162
    33
    මචං ඒක ගූගල් සපෝට් කරන හුවාවි එකක්ද මංද. මම හරියට මොඩ්ල් එක අහල කියන්නම්. හැබැයි අදත් අන්ඉන්ස්ටෝල් කරල ආයිත් දැම්ම ඒ කියන්නෙ ප්ලේ ස්ටෝ වැඩ ඇති.

    ඒක මම අහල කියන්නම් මචං.
    මම එදා ඇප් ගොඩක් ඒව බැලුව සැක ඒව ඔක්කොම Uninstall කරල දැම්ම. එදා රීසෙට් කරේ නෑ බං ඩේට තිබ්බ නිසා.
    ආහ් ගූගල් අකවුන්ට් එකේ පාස්වර්ඩ්තුත් මාරු කරා එදා.

    නෑ මචං සිම් එක තියෙන්නෙ පොඩි නොකිය ෆෝන් එකක. ඒක පරණ එකක්.

    ළඟදි ෆෝන් 4කට දාන්න පුලුවන් සීන් එකක් ආවනේ බං. ගිය මාසෙද මංද. හැබැයි මේ සීන් එක වෙන්න ගත්තෙ මාස 3ක විතර ඉඳල
    Mokakda network eka? Hutch da?
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,970
    2
    54,693
    113
    මචං ඒක ගූගල් සපෝට් කරන හුවාවි එකක්ද මංද. මම හරියට මොඩ්ල් එක අහල කියන්නම්. හැබැයි අදත් අන්ඉන්ස්ටෝල් කරල ආයිත් දැම්ම ඒ කියන්නෙ ප්ලේ ස්ටෝ වැඩ ඇති.
    වට්සැප් අකවුන්ට් එක ඩිලීට් කරන්න, ෆෝන් එකේ ෆර්ම්වෙයා තියෙන්නෙ ඔරිජිනල් ද බලන්න, ෆෝන් එක හාඩ් රිසෙට් කරන්න, අප්ඩේට්ස් ඇවිත් තියෙනව නම් අප්ඩේට් කරන්න, ෆෝන් එකට ලින්ක් කරන අකවුන්ට්ස් හැම එකේම පාස්වර්ඩ්ස් වෙනස් කරල 2FA enable කරන්න, ආයෙම වට්සැප් ඉන්ස්ටෝල් කරල අකවුන්ට් එකක් හදන්න, ඒකෙත් 2FA enable කරන්න, ඊට පස්සෙ බලන්න අවුල නැතිවෙනවද කියල
     
    • Like
    Reactions: NRTG

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    ඕක වෙන්න ඇත්තේ.

    එහෙම නැත්තං ස්ක්‍රීන් ෂෙයාර් ඇප් එකක් ගෙන ඇති.

    එහෙමත් නැත්තන් සිම් එක ක්ලෝන්.

    ඔය වගේ කොච්චර දේවල් තියෙනවද?

    කෙල්ල පිට ගිහිං උබට බබා පාර්ට් දානවද දන්නෙත් නැහැනේ.
    මාත් මුලින් හිතුවෙ සිම් ක්ලෝන් කරල කියල ඒත් ක්ලෝන් කරොත් දෙකක යූස් කරන්න බෑ නේ බං ඔටෝ කැන්සල් වෙනව නේ සිම් දෙකම?
    හාඩ් රීසෙට් කරල බැලුවෙ නැද්ද? නැත්නම් අලුතෙන් firmware ගහල බැලුවනම් හරි. ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල security risk එක ගොඩක් වැඩියි අපි හිතනවට වඩා. මමනම් ෆෝන් ගන්නෙ හොඳ ඒජන්ට් කෙනෙක් ඉන්න බ්‍රෑන්ඩ් එකකින් නම් විතරයි සහ රෙපයාර් එකකට දෙනවනම් දෙන්නෙ උන්ට විතරයි (eg - sotlogic).

    ෆෝන් එකේ රෙපයාර් කරල තියෙන්නෙ මොකක්ද? ඔය කියන විදියෙ දෙයක් වෙන්නම බෑ. මාත් වෙන ෆෝන් එකක තියෙන සිම් එකකට වට්සැප් හදල තියෙනවා. කවදාවත් OTP එක අහක ගිහින් නෑ අදාල සිම් එක තියෙන ෆෝන් එකට එන්නේ. ඇන්ඩ්‍රොයිඩ් එකට OTP එක එනකොට එන්නෙ කොයි විදියෙ notification එකක් හරහාද
    නෑ මචං OTP Phone එකට එන්නෙ උඹ අලුතෙන් වට්ස්ඇප් හදනව නම් විතරයි. මාත් ඒ සීන් එක දැනගත්තෙ මේක හොයන්න ගත්තට පස්සෙ. මගේ වට්ස්ඇප් එකටත් ඒකම කරල බැලුව. මගේ වට්ස්ඇප් නම්බර් එකෙන්ම වෙන ෆෝන් එකක හදන්න බැලුව එතකොට OTP එන්නෙ මැසේජ් එකකින් නෙමෙයි බං කෙළින්ම මම දැන් වට්ස්ඇප් යූස් කරන ෆෝන් එකේම පොප් අප් එකක් විදියට එන්නෙ. ඇත්තටම මාත් ඔක දැනගත්තෙ මේක ගැන හොයද්දි.
    Mokakda network eka? Hutch da?
    මොබිටෙල්
     
    • Like
    Reactions: NRTG

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    මාත් මුලින් හිතුවෙ සිම් ක්ලෝන් කරල කියල ඒත් ක්ලෝන් කරොත් දෙකක යූස් කරන්න බෑ නේ බං ඔටෝ කැන්සල් වෙනව නේ සිම් දෙකම?
    වෙන කෙල්ලෙක් හොයාගනින් එහෙනං.
     
    • Sad
    Reactions: NRTG

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    වට්සැප් අකවුන්ට් එක ඩිලීට් කරන්න, ෆෝන් එකේ ෆර්ම්වෙයා තියෙන්නෙ ඔරිජිනල් ද බලන්න, ෆෝන් එක හාඩ් රිසෙට් කරන්න, අප්ඩේට්ස් ඇවිත් තියෙනව නම් අප්ඩේට් කරන්න, ෆෝන් එකට ලින්ක් කරන අකවුන්ට්ස් හැම එකේම පාස්වර්ඩ්ස් වෙනස් කරල 2FA enable කරන්න, ආයෙම වට්සැප් ඉන්ස්ටෝල් කරල අකවුන්ට් එකක් හදන්න, ඒකෙත් 2FA enable කරන්න, ඊට පස්සෙ බලන්න අවුල නැතිවෙනවද කියල
    ආහ් මචං එදා මම Root checker එකකුත් දාල බැලුව රූට් කරලද කියල. මොකද රූට් කරල නේ ඔය තමයි සෙල්ලම් දාන්න පුලුවන්. ඒ ටූල් එකේ ආවෙත් රූට් කරල නෑ කියල.
    ෆර්ම්වෙයා ඔරිජිනල්ද බලන්නෙ කොහොමද?
    එදා හාඩ් රීසෙට් කරේ නෑ ඩේට තිබ්බ නිසා. මම අද කිව්ව ආයිත් ෆෝන් එක දෙන්න කියල ඒ ටිකත් කරලම දෙන්න. හැබැයි මට මේක මාර ප්‍රශ්නයක් මෙහෙම කොහොමද වෙන්නෙ කියල.

    වෙන කෙල්ලෙක් හොයාගනින් එහෙනං.
    මගේ කෙල්ලෙක් නෙමෙයි යකෝ
    අයියෝ උඹල නම්
    ------ Post added on Jul 11, 2023 at 8:53 PM
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,970
    2
    54,693
    113
    ආහ් මචං එදා මම Root checker එකකුත් දාල බැලුව රූට් කරලද කියල. මොකද රූට් කරල නේ ඔය තමයි සෙල්ලම් දාන්න පුලුවන්. ඒ ටූල් එකේ ආවෙත් රූට් කරල නෑ කියල.
    ෆර්ම්වෙයා ඔරිජිනල්ද බලන්නෙ කොහොමද?
    එදා හාඩ් රීසෙට් කරේ නෑ ඩේට තිබ්බ නිසා. මම අද කිව්ව ආයිත් ෆෝන් එක දෙන්න කියල ඒ ටිකත් කරලම දෙන්න. හැබැයි මට මේක මාර ප්‍රශ්නයක් මෙහෙම කොහොමද වෙන්නෙ කියල.

    About phone එකේ software version කියල ඇති ඒ ෆෝන් මොඩ්ල් එකට අන්තිමට officially ඇවිත් තියෙන්නෙ ඒ software version එකද කියල ගූගල් කරල බලන්න, Android version එකට ගිහිල්ල build number එකත් බලන්න එහෙමම
     
    • Like
    Reactions: chami2015

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,093
    19,643
    113
    Miami
    නෑ මචං OTP Phone එකට එන්නෙ උඹ අලුතෙන් වට්ස්ඇප් හදනව නම් විතරයි. මාත් ඒ සීන් එක දැනගත්තෙ මේක හොයන්න ගත්තට පස්සෙ. මගේ වට්ස්ඇප් එකටත් ඒකම කරල බැලුව. මගේ වට්ස්ඇප් නම්බර් එකෙන්ම වෙන ෆෝන් එකක හදන්න බැලුව එතකොට OTP එන්නෙ මැසේජ් එකකින් නෙමෙයි බං කෙළින්ම මම දැන් වට්ස්ඇප් යූස් කරන ෆෝන් එකේම පොප් අප් එකක් විදියට එන්නෙ. ඇත්තටම මාත් ඔක දැනගත්තෙ මේක ගැන හොයද්දි.
    අඩේ එහෙම එකක් දැනන් හිටියෙ නෑ. මාස දෙකකට විතර නම් එකවුන්ට් එකක් හදද්දි OTP එක කෙලින්ම සිම් එකට එන්නෙ SMS එකක්.

    දැන් ඔය එකවුන්ට් එක මෙයාගෙ ග්‍රහණයෙන් මිදෙන වෙලාවට ඒ නම්බරේට මැසේජ් එකක් දැම්මොත් ඩිලිවර් වෙනවද? ඉස්සර නම් ලඟ ලඟ එකවුන්ට් ඩිලිට් කරල ආයෙ හැදුවොත් temporarily හරි බෑන් වෙනව නම්බර් එක. හදන්න බැරුව යනව ටික දවසක්.
     
    airazor

    Well-known member
  • Jun 12, 2023
    240
    278
    63
    Huawei app gallery eke whatsapp na neda. Ethakota wena kohen hari apk eka dowload karalane danda one. Sure thanakin gaththa app ekakda dan install karala thiyana eka.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    message divert වෙන්න හදලා වෙන්නත් පුලුවන් නේද? Whatsapp එකෙන් OTP එන්නෙ එකම number එකකින් නම් ඒකෙන් එන ඒවා විතරක් divert / forward වෙන්න හදලා තිබුණොත් :unsure:
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,279
    7,791
    113
    A phone eke hadapu whatsapp number ekatama.. B phone eke whatsapp hadanna giyoth.. A phone eken B phone ekata whatsapp move wenawa..( OTP eka enne first whatsapp account ekata )

    Link karanna wenama option ekak tiyenwa.. number eka enter karana thena 3 dots touch karala..link to existing account... Link kalama phone dekema whatsapp sync wenawa.. primary whatsapp ekata anith ewa logout karan puluwan.

    kalin whatsapp hadapu nethi or deact karapu number ekakata whatsapp hadanakota mata nam OTP nethuwa mulin penwanne missed calls haraha verify karana option ekak.. sim airtel. number eka enter karala 2 sec walin wage verfiy wenawa. ( call logs walata access denna ona.) sim eka wena phone ekaka nam tiyenne SMS OTP thama ekama option eka..

    1689090045138.png
    1689089911145.png
     
    Last edited:
    • Like
    Reactions: krizta and U-tag

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,404
    49,787
    113
    සේදවත්ත
    කොලඹ පරිඝණක අපරාධ කොට්ඨාසයට දාන්න

    වට්ස් ඇප් සපෝට් එකට ලියන්න උන් ප්‍රොසෙස් එකක් කියයි
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,279
    7,791
    113
    එහෙම ලොගවුට් වෙන්න නම් විදිහක් නෑ හැබැයි :unsure: Huawei එකට APKPure එකෙන් අළුත්ම whatsapp version එක දාල බැලුවද?
    Huawei APP gallery eke whatsapp nam tiyenawa mn hithanne.... Dan tiyena whatsapp account eka mulin deactivate karala, app eka uninstall karala.. APP gallery eken latest version aran try kala nam hari.
     
    • Like
    Reactions: Hyaenidae