මචං ඒක ගූගල් සපෝට් කරන හුවාවි එකක්ද මංද. මම හරියට මොඩ්ල් එක අහල කියන්නම්. හැබැයි අදත් අන්ඉන්ස්ටෝල් කරල ආයිත් දැම්ම ඒ කියන්නෙ ප්ලේ ස්ටෝ වැඩ ඇති.එහෙම ලොගවුට් වෙන්න නම් විදිහක් නෑ හැබැයිHuawei එකට APKPure එකෙන් අළුත්ම whatsapp version එක දාල බැලුවද?
ඒක මම අහල කියන්නම් මචං.Oya huawei android eka Google support nathi ekak da? aniwaren ubata miss wela screen reading permission/cookie stealing app ekak athi. mehema karala balahan WhatsApp web log weyan passe ara phone eka switch off karala tiyahan eth oka wenavada balanna. Google account PW ehemath wenas karanna
නෑ මචං සිම් එක තියෙන්නෙ පොඩි නොකිය ෆෝන් එකක. ඒක පරණ එකක්.Message app eke setting wala athi koheta Hari sync wenna
ළඟදි ෆෝන් 4කට දාන්න පුලුවන් සීන් එකක් ආවනේ බං. ගිය මාසෙද මංද. හැබැයි මේ සීන් එක වෙන්න ගත්තෙ මාස 3ක විතර ඉඳලඑක ෆෝන් එකයි. ෆෝන් 4ක් බැ.
Mokakda network eka? Hutch da?මචං ඒක ගූගල් සපෝට් කරන හුවාවි එකක්ද මංද. මම හරියට මොඩ්ල් එක අහල කියන්නම්. හැබැයි අදත් අන්ඉන්ස්ටෝල් කරල ආයිත් දැම්ම ඒ කියන්නෙ ප්ලේ ස්ටෝ වැඩ ඇති.
ඒක මම අහල කියන්නම් මචං.
මම එදා ඇප් ගොඩක් ඒව බැලුව සැක ඒව ඔක්කොම Uninstall කරල දැම්ම. එදා රීසෙට් කරේ නෑ බං ඩේට තිබ්බ නිසා.
ආහ් ගූගල් අකවුන්ට් එකේ පාස්වර්ඩ්තුත් මාරු කරා එදා.
නෑ මචං සිම් එක තියෙන්නෙ පොඩි නොකිය ෆෝන් එකක. ඒක පරණ එකක්.
ළඟදි ෆෝන් 4කට දාන්න පුලුවන් සීන් එකක් ආවනේ බං. ගිය මාසෙද මංද. හැබැයි මේ සීන් එක වෙන්න ගත්තෙ මාස 3ක විතර ඉඳල
වට්සැප් අකවුන්ට් එක ඩිලීට් කරන්න, ෆෝන් එකේ ෆර්ම්වෙයා තියෙන්නෙ ඔරිජිනල් ද බලන්න, ෆෝන් එක හාඩ් රිසෙට් කරන්න, අප්ඩේට්ස් ඇවිත් තියෙනව නම් අප්ඩේට් කරන්න, ෆෝන් එකට ලින්ක් කරන අකවුන්ට්ස් හැම එකේම පාස්වර්ඩ්ස් වෙනස් කරල 2FA enable කරන්න, ආයෙම වට්සැප් ඉන්ස්ටෝල් කරල අකවුන්ට් එකක් හදන්න, ඒකෙත් 2FA enable කරන්න, ඊට පස්සෙ බලන්න අවුල නැතිවෙනවද කියලමචං ඒක ගූගල් සපෝට් කරන හුවාවි එකක්ද මංද. මම හරියට මොඩ්ල් එක අහල කියන්නම්. හැබැයි අදත් අන්ඉන්ස්ටෝල් කරල ආයිත් දැම්ම ඒ කියන්නෙ ප්ලේ ස්ටෝ වැඩ ඇති.
මාත් මුලින් හිතුවෙ සිම් ක්ලෝන් කරල කියල ඒත් ක්ලෝන් කරොත් දෙකක යූස් කරන්න බෑ නේ බං ඔටෝ කැන්සල් වෙනව නේ සිම් දෙකම?ඕක වෙන්න ඇත්තේ.
එහෙම නැත්තං ස්ක්‍රීන් ෂෙයාර් ඇප් එකක් ගෙන ඇති.
එහෙමත් නැත්තන් සිම් එක ක්ලෝන්.
ඔය වගේ කොච්චර දේවල් තියෙනවද?
කෙල්ල පිට ගිහිං උබට බබා පාර්ට් දානවද දන්නෙත් නැහැනේ.
නෑ මචං OTP Phone එකට එන්නෙ උඹ අලුතෙන් වට්ස්ඇප් හදනව නම් විතරයි. මාත් ඒ සීන් එක දැනගත්තෙ මේක හොයන්න ගත්තට පස්සෙ. මගේ වට්ස්ඇප් එකටත් ඒකම කරල බැලුව. මගේ වට්ස්ඇප් නම්බර් එකෙන්ම වෙන ෆෝන් එකක හදන්න බැලුව එතකොට OTP එන්නෙ මැසේජ් එකකින් නෙමෙයි බං කෙළින්ම මම දැන් වට්ස්ඇප් යූස් කරන ෆෝන් එකේම පොප් අප් එකක් විදියට එන්නෙ. ඇත්තටම මාත් ඔක දැනගත්තෙ මේක ගැන හොයද්දි.හාඩ් රීසෙට් කරල බැලුවෙ නැද්ද? නැත්නම් අලුතෙන් firmware ගහල බැලුවනම් හරි. ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල security risk එක ගොඩක් වැඩියි අපි හිතනවට වඩා. මමනම් ෆෝන් ගන්නෙ හොඳ ඒජන්ට් කෙනෙක් ඉන්න බ්‍රෑන්ඩ් එකකින් නම් විතරයි සහ රෙපයාර් එකකට දෙනවනම් දෙන්නෙ උන්ට විතරයි (eg - sotlogic).
ෆෝන් එකේ රෙපයාර් කරල තියෙන්නෙ මොකක්ද? ඔය කියන විදියෙ දෙයක් වෙන්නම බෑ. මාත් වෙන ෆෝන් එකක තියෙන සිම් එකකට වට්සැප් හදල තියෙනවා. කවදාවත් OTP එක අහක ගිහින් නෑ අදාල සිම් එක තියෙන ෆෝන් එකට එන්නේ. ඇන්ඩ්‍රොයිඩ් එකට OTP එක එනකොට එන්නෙ කොයි විදියෙ notification එකක් හරහාද
මොබිටෙල්Mokakda network eka? Hutch da?
වෙන කෙල්ලෙක් හොයාගනින් එහෙනං.මාත් මුලින් හිතුවෙ සිම් ක්ලෝන් කරල කියල ඒත් ක්ලෝන් කරොත් දෙකක යූස් කරන්න බෑ නේ බං ඔටෝ කැන්සල් වෙනව නේ සිම් දෙකම?
ආහ් මචං එදා මම Root checker එකකුත් දාල බැලුව රූට් කරලද කියල. මොකද රූට් කරල නේ ඔය තමයි සෙල්ලම් දාන්න පුලුවන්. ඒ ටූල් එකේ ආවෙත් රූට් කරල නෑ කියල.වට්සැප් අකවුන්ට් එක ඩිලීට් කරන්න, ෆෝන් එකේ ෆර්ම්වෙයා තියෙන්නෙ ඔරිජිනල් ද බලන්න, ෆෝන් එක හාඩ් රිසෙට් කරන්න, අප්ඩේට්ස් ඇවිත් තියෙනව නම් අප්ඩේට් කරන්න, ෆෝන් එකට ලින්ක් කරන අකවුන්ට්ස් හැම එකේම පාස්වර්ඩ්ස් වෙනස් කරල 2FA enable කරන්න, ආයෙම වට්සැප් ඉන්ස්ටෝල් කරල අකවුන්ට් එකක් හදන්න, ඒකෙත් 2FA enable කරන්න, ඊට පස්සෙ බලන්න අවුල නැතිවෙනවද කියල
මගේ කෙල්ලෙක් නෙමෙයි යකෝවෙන කෙල්ලෙක් හොයාගනින් එහෙනං.
ආහ් මචං එදා මම Root checker එකකුත් දාල බැලුව රූට් කරලද කියල. මොකද රූට් කරල නේ ඔය තමයි සෙල්ලම් දාන්න පුලුවන්. ඒ ටූල් එකේ ආවෙත් රූට් කරල නෑ කියල.
ෆර්ම්වෙයා ඔරිජිනල්ද බලන්නෙ කොහොමද?
එදා හාඩ් රීසෙට් කරේ නෑ ඩේට තිබ්බ නිසා. මම අද කිව්ව ආයිත් ෆෝන් එක දෙන්න කියල ඒ ටිකත් කරලම දෙන්න. හැබැයි මට මේක මාර ප්‍රශ්නයක් මෙහෙම කොහොමද වෙන්නෙ කියල.
අඩේ එහෙම එකක් දැනන් හිටියෙ නෑ. මාස දෙකකට විතර නම් එකවුන්ට් එකක් හදද්දි OTP එක කෙලින්ම සිම් එකට එන්නෙ SMS එකක්.නෑ මචං OTP Phone එකට එන්නෙ උඹ අලුතෙන් වට්ස්ඇප් හදනව නම් විතරයි. මාත් ඒ සීන් එක දැනගත්තෙ මේක හොයන්න ගත්තට පස්සෙ. මගේ වට්ස්ඇප් එකටත් ඒකම කරල බැලුව. මගේ වට්ස්ඇප් නම්බර් එකෙන්ම වෙන ෆෝන් එකක හදන්න බැලුව එතකොට OTP එන්නෙ මැසේජ් එකකින් නෙමෙයි බං කෙළින්ම මම දැන් වට්ස්ඇප් යූස් කරන ෆෝන් එකේම පොප් අප් එකක් විදියට එන්නෙ. ඇත්තටම මාත් ඔක දැනගත්තෙ මේක ගැන හොයද්දි.
Huawei APP gallery eke whatsapp nam tiyenawa mn hithanne.... Dan tiyena whatsapp account eka mulin deactivate karala, app eka uninstall karala.. APP gallery eken latest version aran try kala nam hari.එහෙම ලොගවුට් වෙන්න නම් විදිහක් නෑ හැබැයිHuawei එකට APKPure එකෙන් අළුත්ම whatsapp version එක දාල බැලුවද?