Mata tikak amarui ballo

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,822
    152,453
    113
    poththa bageta sudda karapu ekada nathnam hodatama rathu pata thiyena ekada. kanakota gorosu nadda bro..?
    සුද්ද කරපු ඒවා නම් මං කන්න කැමතිත් නෑ කොහොමත්. මට නම් හොදට පාට තියෙන්න ඕන. මට ෆැටි ලිවර් හැදුණ දවස්වල නම් බටපොලැල්, මඩතවාළු, කළු හීනටි හාල්වලින් හදපු බත්ම තමයි මාස ගාණක් යනකම් කෑවෙ. හෙළ සුවය කියලා වෙද ගෙදරකින් තමයි ඒවා විකුණන්නෙ. කෘමිනාශක අනම් මනම් ගහන්නෙ නැතුව පාරම්පරික ක්‍රමේට වගා කරන වී වලින් ගන්න හාල්වර්ග ඒවා නම්.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    සුද්ද කරපු ඒවා නම් මං කන්න කැමතිත් නෑ කොහොමත්. මට නම් හොදට පාට තියෙන්න ඕන. මට ෆැටි ලිවර් හැදුණ දවස්වල නම් බටපොලැල්, මඩතවාළු, කළු හීනටි හාල්වලින් හදපු බත්ම තමයි මාස ගාණක් යනකම් කෑවෙ. හෙළ සුවය කියලා වෙද ගෙදරකින් තමයි ඒවා විකුණන්නෙ. කෘමිනාශක අනම් මනම් ගහන්නෙ නැතුව පාරම්පරික ක්‍රමේට වගා කරන වී වලින් ගන්න හාල්වර්ග ඒවා නම්.

    🫠 Budu ganan ne
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,823
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වෙනදට උදේ හයට එළකිරි එන මනුස්සයා. අද නෑ......☹️

    "ජුන්ඩං ජිරති මච්චානං නාම ගොත්තං න ජිරති"

    කුණු කය දිරුවත් කලකට නම නොදිරන්න PHවල වැඩක් කරපු දෙයියෙක් තමයි.
     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,478
    1
    14,546
    113
    Hifi onna ban..rasa bath kapanko..samba wage 👍
    Sign Language Diabetes GIF by Sign with Robert