poththa bageta sudda karapu ekada nathnam hodatama rathu pata thiyena ekada. kanakota gorosu nadda bro..?මාත් හැමදාම කන්නෙ රතු කැකුළු බත් තමයි.![]()
poththa bageta sudda karapu ekada nathnam hodatama rathu pata thiyena ekada. kanakota gorosu nadda bro..?මාත් හැමදාම කන්නෙ රතු කැකුළු බත් තමයි.![]()
සුද්ද කරපු ඒවා නම් මං කන්න කැමතිත් නෑ කොහොමත්. මට නම් හොදට පාට තියෙන්න ඕන. මට ෆැටි ලිවර් හැදුණ දවස්වල නම් බටපොලැල්, මඩතවාළු, කළු හීනටි හාල්වලින් හදපු බත්ම තමයි මාස ගාණක් යනකම් කෑවෙ. හෙළ සුවය කියලා වෙද ගෙදරකින් තමයි ඒවා විකුණන්නෙ. කෘමිනාශක අනම් මනම් ගහන්නෙ නැතුව පාරම්පරික ක්රමේට වගා කරන වී වලින් ගන්න හාල්වර්ග ඒවා නම්.poththa bageta sudda karapu ekada nathnam hodatama rathu pata thiyena ekada. kanakota gorosu nadda bro..?
සුද්ද කරපු ඒවා නම් මං කන්න කැමතිත් නෑ කොහොමත්. මට නම් හොදට පාට තියෙන්න ඕන. මට ෆැටි ලිවර් හැදුණ දවස්වල නම් බටපොලැල්, මඩතවාළු, කළු හීනටි හාල්වලින් හදපු බත්ම තමයි මාස ගාණක් යනකම් කෑවෙ. හෙළ සුවය කියලා වෙද ගෙදරකින් තමයි ඒවා විකුණන්නෙ. කෘමිනාශක අනම් මනම් ගහන්නෙ නැතුව පාරම්පරික ක්රමේට වගා කරන වී වලින් ගන්න හාල්වර්ග ඒවා නම්.
දැන්නම් ගේන්නෙ නෑ ඔය හේතුව නිසා.🫠 Budu ganan ne

මුන්නැහෙ එහෙම දැන්ම යන එකක් නෑ, මහත්තයො. පණ හයියයි. හරියට අපේ මයින්ද මාතියගෙ වගේ.මලගෙදර යන අය මේ කොනට එන්න..

අපිට ඉතින් ඔබතුමන්ලා කන ජාතියෙ හයිෆයි කෑම කන්න තරම් වත්කමක් නෑනෙ.Nedakin![]()
Hifi onna ban..rasa bath kapanko..samba wageඅපිට ඉතින් ඔබතුමන්ලා කන ජාතියෙ හයිෆයි කෑම කන්න තරම් වත්කමක් නෑනෙ.![]()
Hifi onna ban..rasa bath kapanko..samba wage![]()
Diabeteshadenwa kukuloHifi onna ban..rasa bath kapanko..samba wage![]()