කලින් usersla වැඩියෙන් හිටිය පැති වලත් usersla නැති කරගත්තේ උන්මයි අනිත් පැති වලත් හොදට Service දුන්නොත් හොදයිthawa kiwwa usersla wadiyen inna pathi improve kranawa kyala usersla nathi pathi wala tower galola
මේ පැත්තේ කඩේකින් ලංකා බෙල් කාඩ් ගිහින් ඉල්ලුවා (දැන් අවුරුදු 5 කලින් වගේ මතක) කඩේ එවුන් බෙල් Use කරනවා කියලා දොස් තිබ්බේ ඒ තරමට මිනිස්සුන්ට පෙන්න බෑ
