mata me kellwa dakiddi thee kola suwadak enawa.
Page කාරයා අරිනවා ඩිල්ශාන් ට බනින උන්ට
sagor කියන්නේ කවුද බන්
sagor kiyanne sahodaraya / saho kiyana eka new gen un kiyanne ehemaysagor කියන්නේ කවුද බන්
Ai ban Muta bainne, appiriyak nam nobala hitapallako.
O/L fail unath pass unath mokakda awla. minihekta goda yanna owa one na
muuge thatta salli tiywaada dan na.
Muu eka eka business kara kara hitiya a kalema. muu goda giye NFT karala. A ralla allaganna mata nm bari una. karapu ewan maara salliyak hewwa. dan nam nft markt eka bahala hinda wena wena businees karanwa athi.
![]()
හායි මලින්දAi ban Muta bainne, appiriyak nam nobala hitapallako.
O/L fail unath pass unath mokakda awla. minihekta goda yanna owa one na
muuge thatta salli tiywaada dan na.
Muu eka eka business kara kara hitiya a kalema. muu goda giye NFT karala. A ralla allaganna mata nm bari una. karapu ewan maara salliyak hewwa. dan nam nft markt eka bahala hinda wena wena businees karanwa athi.
![]()
Fiverr karana kale dapu paid articles pons, link eke title ati un paid ewa kalekin ayn karanawa, link eken article terum ganna taram mole nane itin ubalataView attachment 209808
@DragonD ඇයි බං උබ මෙහෙම අන්දන්නේ මිනිස්සුන්ව Fox , USA today වගේ ඒවගේ ලොගෝ දාලා. උබ නිකන් ඒවගේ feature වෙලා තියෙනවා වගේ. ලින්ක් ක්ලික් කලාම වැඩ නැනේ බ්‍රෝ.
ol pass al faildilshan o'level ෆේල් da ? yako
මොන ගොං කතාවක්ද ඕයි ඒක? ලින්ක් එකෙන් ආටිකල් අදුරගන්නFiverr karana kale dapu paid articles pons, link eke title ati un paid ewa kalekin ayn karanawa, link eken article terum ganna taram mole nane itin ubalata





ලින්ක් එකෙන් ආටිකල් අදුනගන්න? අමෝ අමෝ. ඕව කියපං මචං උබේ cringy fan බේස් එකට. උන්ට නම් ඕව මැජික් වෙන්න පුලුවන්.
කෝටිපති මැණික් ව්‍යාපාරික ගේ youtube විවුස් හිගන පුත්‍රයාMan uta pay kale na pons u link eka danna kiwwama atal ekata payment kata kiyannelink eka daanna kiwwe ochchara post ekata views yana eke vlog ekata tawa views ena nisa
------ Post added on Jul 12, 2023 at 2:59 PM
Okata redirect wenna kalin ena link eka balahanමොන ගොං කතාවක්ද ඕයි ඒක? ලින්ක් එකෙන් ආටිකල් අදුරගන්න
තමුසේ බේසික් දෙයක්වත් දන්නේ නැනේ. තමන්ගේ personal brand එකක් මේන්ටේන් කරනවනම් තමන්ගේ වෙබ් එකේ හෝ cv එකක හෝ දාන දේවල් ගැන තමුන්ට responsibility/idea එකක් තියෙන්න ඕන. විශේෂයෙන්ම තමන්ගේ පර්සනල් වෙබ්සයිට් එකක contents/links දාද්දි ඒ ලින්ක් වැඩද නැද්ද කියලවත් බලපං.ලින්ක් එකෙන් ආටිකල් අදුනගන්න? අමෝ අමෝ. ඕව කියපං මචං උබේ cringy fan බේස් එකට. උන්ට නම් ඕව මැජික් වෙන්න පුලුවන්.
link ekata giyaama thiynawa ....
View attachment 209832
Ado man itin koma hari mage gemak gahanna try ekak denawaකෝටිපති මැණික් ව්‍යාපාරික ගේ youtube විවුස් හිගන පුත්‍රයා![]()
![]()
ඒවගේ පර්සනල් දේවල් කතාකරන්න එපා බං. ඒව අපිට වැඩක් නැ. එච්චර පහත් වෙන්න එපා. ප්‍රශ්නේ තියෙන්නේ පර්සනල් දේවල් නෙමේ.ඩිලාගෙ මල්ලිට පිස්සු හරි මොන්ගල් හරි කේස් එකක් තියෙන්වද බං ,
මට එකෙක් කිව්වා ,ඌ හෙන නයිත් අරිනවා ශුවර් නෑ කතාව![]()
Okata redirect wenna kalin ena link eka balahanaye pay karanna giye na fiverr seen den nati nisa
Ado man itin koma hari mage gemak gahanna try ekak denawa
------ Post added on Jul 12, 2023 at 3:10 PM
agreed agentඒවගේ පර්සනල් දේවල් කතාකරන්න එපා බං. ඒව අපිට වැඩක් නැ. එච්චර පහත් වෙන්න එපා. ප්‍රශ්නේ තියෙන්නේ පර්සනල් දේවල් නෙමේ.
බොරු image එකක් හදන්න ට්‍රයි කරගන්න එක.
ඒකෙන් වෙන්නේ මොකද්ද?
ලංකාවේ අවුරුදු 14-24 වගේ ගෘප් එවුන් ඇන්දිලා ඉන්නේ
ඉතින්?
උන් තමා රටක ඊලගට තිරන ගන්න වැඩිම බලපැමක් කරන උන්.
ඉතින්?
මේ වගේ උන්ව යූස් කරන්න පුලුවන් පොලිටික්කොන්ට . මුන් මයින්ඩ් එක හැදුවොත් ඊලග පාර එන්න ඕන මේ වගේ එකෙක් (උදා- නාමල් බේබි,සජියා) කියල අර ගොබ්බ හැත්ත පට ගාලා ඇන්දෙනවා
මොකද වෙන්නේ ඊටපස්සේ?
ඇන්දිලා වෙලා තියෙන දේ පේනවනේ රටට.