sirawata? Japane van wajayak dakka video ekaka Dam rajini paradayi.තොරං අල්ලන්න ඕනේ. ඔය ගොං පාට් වෙන රටවල නෑනේ .
උන්නත් ඉස්සරට ඒ ආදිනව එයි. බහුතර රටවල පෙනීමට බාදාවෙන කිසිම දෙයක් වර්ශ පරික්දාවෙදි තියෙන්න දෙන් නෑ . විදුරුවේ පැල්මක් තිබ්බත් පරික්ශනය අසමත් කරනවsirawata? Japane van wajayak dakka video ekaka Dam rajini paradayi.
උන්නත් ඉස්සරට ඒ ආදිනව එයි. බහුතර රටවල පෙනීමට බාදාවෙන කිසිම දෙයක් වර්ශ පරික්දාවෙදි තියෙන්න දෙන් නෑ . විදුරුවේ පැල්මක් තිබ්බත් පරික්ශනය අසමත් කරනව
ලෝකේ රටවල් කීයක් තියේද , මොඩිෆිකේශන් එකක් ඒත් අනතුරක් වලක්වක්වාගන්න බැරි වෙන්න වෙනස් කම් කිරීමට මම හිතන්නේ ජපානෙත් දෙන් නෑ. ලෝකේ විනිතම රියදුරන් ඉන්න රටක් තමා ජපානේ . ඔන්නම් YT එකේ බලන්න උන් එලවන හැටි කොටින්ම ලයිව් කැම් වලට ලොග් වෙන්න පුලුවන් එම ලොග් වෙලා බලන් ඉදපම් අපේ වගේ කැරපොත්තෝ වගේ ජපානේ එලවනවද කියලා .anith ratawal kiyala eka dan bahuthara una neda...![]()
ලෝකේ රටවල් කීයක් තියේද , මොඩිෆිකේශන් එකක් ඒත් අනතුරක් වලක්වක්වාගන්න බැරි වෙන්න වෙනස් කම් කිරීමට මම හිතන්නේ ජපානෙත් දෙන් නෑ. ලෝකේ විනිතම රියදුරන් ඉන්න රටක් තමා ජපානේ . ඔන්නම් YT එකේ බලන්න උන් එලවන හැටි කොටින්ම ලයිව් කැම් වලට ලොග් වෙන්න පුලුවන් එම ලොග් වෙලා බලන් ඉදපම් අපේ වගේ කැරපොත්තෝ වගේ ජපානේ එලවනවද කියලා .

නෑ තොරන් බදින එකelawana widiya gana neme neda methana kathawa.....![]()

අමතක උනාද .... සුදු අරලියා මල ....ටෙඩියො, බල්ලෝ, පූසෝ, වදුරෝ මිදි වැල්, පලතුරු, පිලිම, හයර් එක යන එකා ඇමසෝන් ගිහින් එලියට ආවා වගේ තියෙයි.![]()
![]()
අපෝ නලලින් එපා. ඕකුන් පාර මැද නවත්තන් ලිදෙන් නාන්න පටන් ගත්තොත් උන් සබන් ගාලා නාලා ඉවර වෙනකන් අපි පෝලිමේලයිට් එල්ලුවම ඉස්සරහින් එන අයට අමාරුයි. ඇතුලේ නං නළ ළිඳක් කපා ගත්තත් අපිට කමක් නැහැ.
Eh? Yako vehicle modification kiyanne billion $ industry ekak lokema.. mona ratawal ganada uba oya kiyanne?තොරං අල්ලන්න ඕනේ. ඔය ගොං පාට් වෙන රටවල නෑනේ .
මම මොඩිෆිකේශන් ගැන නෙමෙයි කිව්වේ. අපේ වගේ විදුරු වැහෙන්න තොරන් ගහන එක , ටෙක්නිකල් ෆිසීබිලිටි එකෙන් පිට මොඩිෆිකේශන් කරන එක . නැතුව ටෙක්නිකල් අප්ග්රේඩ්ස් කරන එක නෙමෙයි ඒක තියෙන්න ඕනේ .Eh? Yako vehicle modification kiyanne billion $ industry ekak lokema.. mona ratawal ganada uba oya kiyanne?