දැන් ඉතින් පාරවල්වල යන්න වන්නේ නෑ

Frostbyte_SL

Well-known member
  • May 18, 2018
    212
    374
    63
    Earth-616, Wakanda.
    FB_IMG_1689160189800.jpg
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,090
    113
    සේදවත්ත
    sirawata? Japane van wajayak dakka video ekaka Dam rajini paradayi.
    උන්නත් ඉස්සරට ඒ ආදිනව එයි. බහුතර රටවල පෙනීමට බාදාවෙන කිසිම දෙයක් වර්ශ පරික්දාවෙදි තියෙන්න දෙන් නෑ . විදුරුවේ පැල්මක් තිබ්බත් පරික්ශනය අසමත් කරනව
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    උන්නත් ඉස්සරට ඒ ආදිනව එයි. බහුතර රටවල පෙනීමට බාදාවෙන කිසිම දෙයක් වර්ශ පරික්දාවෙදි තියෙන්න දෙන් නෑ . විදුරුවේ පැල්මක් තිබ්බත් පරික්ශනය අසමත් කරනව

    anith ratawal kiyala eka dan bahuthara una neda... 🤦‍♀️
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,090
    113
    සේදවත්ත
    anith ratawal kiyala eka dan bahuthara una neda... 🤦‍♀️
    ලෝකේ රටවල් කීයක් තියේද , මොඩිෆිකේශන් එකක් ඒත් අනතුරක් වලක්වක්වාගන්න බැරි වෙන්න වෙනස් කම් කිරීමට මම හිතන්නේ ජපානෙත් දෙන් නෑ. ලෝකේ විනිතම රියදුරන් ඉන්න රටක් තමා ජපානේ . ඔන්නම් YT එකේ බලන්න උන් එලවන හැටි කොටින්ම ලයිව් කැම් වලට ලොග් වෙන්න පුලුවන් එම ලොග් වෙලා බලන් ඉදපම් අපේ වගේ කැරපොත්තෝ වගේ ජපානේ එලවනවද කියලා .
    https://www.webcamtaxi.com/en/japan/tokyo/kabukicho-crossing.html
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ලෝකේ රටවල් කීයක් තියේද , මොඩිෆිකේශන් එකක් ඒත් අනතුරක් වලක්වක්වාගන්න බැරි වෙන්න වෙනස් කම් කිරීමට මම හිතන්නේ ජපානෙත් දෙන් නෑ. ලෝකේ විනිතම රියදුරන් ඉන්න රටක් තමා ජපානේ . ඔන්නම් YT එකේ බලන්න උන් එලවන හැටි කොටින්ම ලයිව් කැම් වලට ලොග් වෙන්න පුලුවන් එම ලොග් වෙලා බලන් ඉදපම් අපේ වගේ කැරපොත්තෝ වගේ ජපානේ එලවනවද කියලා .

    elawana widiya gana neme neda methana kathawa..... :rolleyes:
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,090
    113
    සේදවත්ත
    elawana widiya gana neme neda methana kathawa..... :rolleyes:
    නෑ තොරන් බදින එක
    ජපානේ වාහන මොඩිෆයි කරනවා ඒත් වින්ඩ්ස්ක්‍රීන් වැහෙන්න කරන එකක් මෙතන දාන්න කියන්න 🤭
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,090
    113
    සේදවත්ත
    ටෙඩියො, බල්ලෝ, පූසෝ, වදුරෝ මිදි වැල්, පලතුරු, පිලිම, හයර් එක යන එකා ඇමසෝන් ගිහින් එලියට ආවා වගේ තියෙයි. :lol: :lol:
    අමතක උනාද .... සුදු අරලියා මල ....
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,897
    113
    Fantasy
    ලයිට් එල්ලුවම ඉස්සරහින් එන අයට අමාරුයි. ඇතුලේ නං නළ ළිඳක් කපා ගත්තත් අපිට කමක් නැහැ.
    අපෝ නලලින් එපා. ඕකුන් පාර මැද නවත්තන් ලිදෙන් නාන්න පටන් ගත්තොත් උන් සබන් ගාලා නාලා ඉවර වෙනකන් අපි පෝලිමේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,090
    113
    සේදවත්ත
    Eh? Yako vehicle modification kiyanne billion $ industry ekak lokema.. mona ratawal ganada uba oya kiyanne?
    මම මොඩිෆිකේශන් ගැන නෙමෙයි කිව්වේ. අපේ වගේ විදුරු වැහෙන්න තොරන් ගහන එක , ටෙක්නිකල් ෆිසීබිලිටි එකෙන් පිට මොඩිෆිකේශන් කරන එක . නැතුව ටෙක්නිකල් අප්ග්‍රේඩ්ස් කරන එක නෙමෙයි ඒක තියෙන්න ඕනේ .
     
    • Like
    Reactions: Dead Cupid and NRTG