Blockchain ලබ්බවල්

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,349
    15,587
    113
    ගොඩක් වෙලාවට වෙන්නේ "අපිට ප්‍රශ්නයක් තියෙනවා, අපි මේකට solution එකක් හදමු" කියන ප්‍රොසෙස් එකනේ.
    බ්ලොක්චෙන් වල තියෙන්නේ "අපිට solution එකක් තියෙනවා අපි හොද ප්‍රශ්නයක් හදමු" කියන process එක.

    හිතලා බලපන් ඔය අවුරුදු කීපයකට කලින් blockchain වලින් අරක පුළුවන්. මේක පුළුවන් කිව්වා දැනට තියෙන traditional software tech වලින් ලාබෙට stable solution එකක් හදන්න පුළුවන් ඔය ප්‍රශ්න වලට.

    blockchain එකත් නිකන් ආගමක් වගේ නේ වැඩි දෙනා හරි කියන එක හරි.

    දැන් ඉතින් ලින්ක්දින් එකේ blockchain dev/web3/defi වගේ ටැග්ස් දාගෙන ජොබ් හොයාගන්න බැරි උන් පරල වෙන්න එපා
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,377
    4,005
    113
    Ow bn. Hype ekak thama

    Anika Blockchain product walata yana cost wadii. Cyber security wage ewata nm ideal

    Balan imu wenas wei da kiyala 😃 aluth ewa neh
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,214
    99,923
    113
    එහෙම නෑ. Internetcomputer වගේ projects ගත්තොත් ඉස්සරහට ලොකු projects ගොඩක් release වෙයි. ඒක ඔය දැනට අපි භාවිතා කරන ඕනිම technology එකකින් කරන්න පුළුවං හැම එකම වගේ කරන්න පුළුවන් ගොඩක් efficient විදියට. ඔය නිකන් අර ඉස්සර web dev වලට තිබ්බ technology වගේ status එකක් Eth, BTC කියන්නේ.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,349
    15,587
    113
    Ow bn. Hype ekak thama

    Anika Blockchain product walata yana cost wadii. Cyber security wage ewata nm ideal

    Balan imu wenas wei da kiyala 😃 aluth ewa neh
    සිරාවට.
    දන්න එකෙක් හිටියා. උ මොකක් හරි exam එකක් කරලා blockchain solution architect කියලා උටම කියාගෙන හිටියා. ලැට් එකට ගියත් උට නිකන් ලැට් එකේ කව්රු හරි ඉන්නවද බලන්නත් blockchain එකක් ගහමු කිය කියා හිටියේ. actual implementation එක ගැන අහද්දී පොර ඔහේ තියරි වචන ටිකක් දාලා ශේප් වෙනවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,214
    99,923
    113
    සිරාවට.
    දන්න එකෙක් හිටියා. උ මොකක් හරි exam එකක් කරලා blockchain solution architect කියලා උටම කියාගෙන හිටියා. ලැට් එකට ගියත් උට නිකන් ලැට් එකේ කව්රු හරි ඉන්නවද බලන්නත් blockchain එකක් ගහමු කිය කියා හිටියේ. actual implementation එක ගැන අහද්දී පොර ඔහේ තියරි වචන ටිකක් දාලා ශේප් වෙනවා
    https://internetcomputer.org/ මේ Blockchain Project එක ගැන කියවල බලන්න. මේ මෙතඩ් එකට Real World Problem වලට ලේසියෙන්ම Solutions දෙන්න පුලුවන් BlockChain Technology ඇතුලෙ ඉදගෙනම.
     
    • Like
    Reactions: KandyMalli

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,377
    4,005
    113
    සිරාවට.
    දන්න එකෙක් හිටියා. උ මොකක් හරි exam එකක් කරලා blockchain solution architect කියලා උටම කියාගෙන හිටියා. ලැට් එකට ගියත් උට නිකන් ලැට් එකේ කව්රු හරි ඉන්නවද බලන්නත් blockchain එකක් ගහමු කිය කියා හිටියේ. actual implementation එක ගැන අහද්දී පොර ඔහේ තියරි වචන ටිකක් දාලා ශේප් වෙනවා
    Ow ow 😅 godak un pora talk denwa. Aduma gane hello world wath liya ganna baruwa.

    https://internetcomputer.org/ මේ Blockchain Project එක ගැන කියවල බලන්න. මේ මෙතඩ් එකට Real World Problem වලට ලේසියෙන්ම Solutions දෙන්න පුලුවන් BlockChain Technology ඇතුලෙ ඉදගෙනම.
    Mata poddk kiyapn mcn. Auth2, SSML wage ewa thiyeddi me wage deyak ikmanata minissu atharata yayi da?

    Owage account ekak unath recover krana eka lesi na neda? 🤔

    Appreciate some explanation..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,214
    99,923
    113
    Ow ow 😅 godak un pora talk denwa. Aduma gane hello world wath liya ganna baruwa.

    Mata poddk kiyapn mcn. Auth2, SSML wage ewa thiyeddi me wage deyak ikmanata minissu atharata yayi da?

    Owage account ekak unath recover krana eka lesi na neda? 🤔

    Appreciate some explanation..
    ETH, BTC වගේ ඒවගෙ නන් ඔය කියන Account ප්‍රශ්නෙ තියෙනව. ඒවගෙ User නෙ ට්‍රාන්සැක්ශන් වලට ගෙවන්නෙ.
    ඒත් ICP වලදි අපිට දෙපැත්තටම ඕනි නන් solution එක දෙන්න පුලුවන් ඒකෙ කොහොමත් App එක හොස්ට් කරන එකවුන්ට් එකෙන් තමා ට්‍රාන්සැක්ශන් වලට කැපෙන්නෙ. එතකොට අපිට අනික් පැත්තෙන් එක්කො Userගෙන් ඩොලර් අරගෙන ඒක අපිට convert කරගන්නත් පුලුවන්.

    කැමති නන් Web2 Tech එක්ක යූස් කරන්නත් පුලුවන් ඔය auth2 වගේ. Transaction ටයිම් එක උනත් ගොඩක් අඩුයි මේවගෙ. දැන් අපිට දුන්නොත් ඔය ICP වලින් කරපු ඇප් එකක් අපිට එහෙම ලොකු වෙනසක් හොයාගන්න බෑ.

    මේවට තියෙන ලොකුය ප්‍රශ්නයක් තමා Http, Https වගේ බ්‍රව්සර් එක්කම එන්නෙ නැතුව වෙනම Plugin මේ Protocol හැන්ඩ්ල් කරන්න ඕනි එක. Brave වගේ ඒව දැන් ටීක ටික ඒවට සපෝට් කරනව. එතකොට තව රැල්ලක් දෙකක් ආවම ඔය ගොඩක් ප්‍රශ්න විසදිල යයි. එතකොට අපිට එහෙම ලොකුවට වෙනසක් තේරෙන එකක්ම නෑ.

    අනික් දේ Auth2, SSML වලට කලින් තිබ්බෙ ඊට වඩා චොර ඒවනෙ ඒවගෙ අඩුපාඩු මග ඇරගෙනනෙ ඕව්ව ආවෙ ඒ කාලෙට ගැලපෙන Technology එක්ක. ඒ වගේ ඒව මේවට ගැලපෙන්න ඉස්සරහට වෙනස් වෙයි.

    මේ තියෙන්නෙ ICP වලින් හදපු ඇප් එකක Architecture එක. ඕකෙ Canister නිකන් Docker Instance විදියට හිතන්න එතකොට සීන් එක තේරෙයි.
    8TlJaj2.png

    දැන් කැමති නන් කෙනෙක්ට ඕකෙ Internet Identity Canister එක SSO එකකින් Replace කරගන්න පුලුවන්.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ගොඩක් වෙලාවට වෙන්නේ "අපිට ප්‍රශ්නයක් තියෙනවා, අපි මේකට solution එකක් හදමු" කියන ප්‍රොසෙස් එකනේ.
    බ්ලොක්චෙන් වල තියෙන්නේ "අපිට solution එකක් තියෙනවා අපි හොද ප්‍රශ්නයක් හදමු" කියන process එක.

    සිරාවටම

    මම දන්න එකෙකුත් Blockchain solution දෙනවා. How උත්තර විතරයි තියෙන්නේ. Why ඒවා මනක්කල්පිතයි 😄
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,410
    2,390
    113
    Crypto KIyannema Loke lokuma SCam eka....
    Block chain wakin kohomath kerenne useless project,,
    NFT kiyanne anith scam eka....

    BTC haduwe North Korea wala use case ekata ... Sathoshi Nakamoto - Japanese North Korean ekek.

    Full thread ekak daannam welawaka
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,377
    4,005
    113
    ETH, BTC වගේ ඒවගෙ නන් ඔය කියන Account ප්‍රශ්නෙ තියෙනව. ඒවගෙ User නෙ ට්‍රාන්සැක්ශන් වලට ගෙවන්නෙ.
    ඒත් ICP වලදි අපිට දෙපැත්තටම ඕනි නන් solution එක දෙන්න පුලුවන් ඒකෙ කොහොමත් App එක හොස්ට් කරන එකවුන්ට් එකෙන් තමා ට්‍රාන්සැක්ශන් වලට කැපෙන්නෙ. එතකොට අපිට අනික් පැත්තෙන් එක්කො Userගෙන් ඩොලර් අරගෙන ඒක අපිට convert කරගන්නත් පුලුවන්.

    කැමති නන් Web2 Tech එක්ක යූස් කරන්නත් පුලුවන් ඔය auth2 වගේ. Transaction ටයිම් එක උනත් ගොඩක් අඩුයි මේවගෙ. දැන් අපිට දුන්නොත් ඔය ICP වලින් කරපු ඇප් එකක් අපිට එහෙම ලොකු වෙනසක් හොයාගන්න බෑ.

    මේවට තියෙන ලොකුය ප්‍රශ්නයක් තමා Http, Https වගේ බ්‍රව්සර් එක්කම එන්නෙ නැතුව වෙනම Plugin මේ Protocol හැන්ඩ්ල් කරන්න ඕනි එක. Brave වගේ ඒව දැන් ටීක ටික ඒවට සපෝට් කරනව. එතකොට තව රැල්ලක් දෙකක් ආවම ඔය ගොඩක් ප්‍රශ්න විසදිල යයි. එතකොට අපිට එහෙම ලොකුවට වෙනසක් තේරෙන එකක්ම නෑ.

    අනික් දේ Auth2, SSML වලට කලින් තිබ්බෙ ඊට වඩා චොර ඒවනෙ ඒවගෙ අඩුපාඩු මග ඇරගෙනනෙ ඕව්ව ආවෙ ඒ කාලෙට ගැලපෙන Technology එක්ක. ඒ වගේ ඒව මේවට ගැලපෙන්න ඉස්සරහට වෙනස් වෙයි.

    මේ තියෙන්නෙ ICP වලින් හදපු ඇප් එකක Architecture එක. ඕකෙ Canister නිකන් Docker Instance විදියට හිතන්න එතකොට සීන් එක තේරෙයි.
    8TlJaj2.png

    දැන් කැමති නන් කෙනෙක්ට ඕකෙ Internet Identity Canister එක SSO එකකින් Replace කරගන්න පුලුවන්.
    Thanks mcn explan ekata.

    Thaama clear idea ekak awe na. free welawaka hoyala balanna oni
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,377
    4,005
    113
    ෆුල් වැඩේ වෙන විදියද නැත්තන් මම කියපු ටිකද?
    Encrypted shared secrets use වෙන හේතුව? අනික encrypted notes canister එක decentralized විදිහට වැඩ කරන එක ?

    blockchain කියන්නේ open ledger එකක් වගේ function වෙන නිසා නේද ඔකේ වටිනාකම?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,223
    74,565
    113
    ගොඩක් වෙලාවට වෙන්නේ "අපිට ප්‍රශ්නයක් තියෙනවා, අපි මේකට solution එකක් හදමු" කියන ප්‍රොසෙස් එකනේ.
    බ්ලොක්චෙන් වල තියෙන්නේ "අපිට solution එකක් තියෙනවා අපි හොද ප්‍රශ්නයක් හදමු" කියන process එක.

    හිතලා බලපන් ඔය අවුරුදු කීපයකට කලින් blockchain වලින් අරක පුළුවන්. මේක පුළුවන් කිව්වා දැනට තියෙන traditional software tech වලින් ලාබෙට stable solution එකක් හදන්න පුළුවන් ඔය ප්‍රශ්න වලට.

    blockchain එකත් නිකන් ආගමක් වගේ නේ වැඩි දෙනා හරි කියන එක හරි.

    දැන් ඉතින් ලින්ක්දින් එකේ blockchain dev/web3/defi වගේ ටැග්ස් දාගෙන ජොබ් හොයාගන්න බැරි උන් පරල වෙන්න එපා
    Blockchain awilla nika buzz word ekak ban. Machine learning, artificial Inteligence wagema tama. Posh wenna godak un "ML/AI, block chain ethusiast" wage gon tag linkedin ekey daala oka trending kala.
    Blockchain walin wadak ganna puluwan athi, but ada wenakan crypto magul arenna wena deyak dakalath ne. Talks dena un karapu labbakuth ne.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,134
    3,135
    113
    Ow ow 😅 godak un pora talk denwa. Aduma gane hello world wath liya ganna baruwa.

    Mata poddk kiyapn mcn. Auth2, SSML wage ewa thiyeddi me wage deyak ikmanata minissu atharata yayi da?

    Owage account ekak unath recover krana eka lesi na neda? 🤔

    Appreciate some explanation..
    Blockchain hema reddatama apply karala wedak nehe decentralization, scalability, security requirements 3 ma ona scenarios walata thamai value ekak thiyenne, ex DAOs, lending and borrowing, virtual currencies etc
     
    Last edited: