Free naha ban salli dila ganin Facebook eke innavaa wikunana aya
meken mata ehema hambela mata dunna free kalayak dan naha wage ekaiFree දෙන team එකක link එක හොයාගෙන join වෙන්න ඕන free ඕන නම්. ඒත් ලේසි නෑ එහෙම එකක් හොයා ගන්න. Fb එකෙත් group වල share කරලා බලන්න. නැත්තන් උඩ කියල තියෙනවා වගේ අඩුවට fb එකේ විකුණන කෙනෙක්ගෙන් ගන්න තියෙන්නේ.