B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,295
    20,868
    113
    Free දෙන team එකක link එක හොයාගෙන join වෙන්න ඕන free ඕන නම්. ඒත් ලේසි නෑ එහෙම එකක් හොයා ගන්න. Fb එකෙත් group වල share කරලා බලන්න. නැත්තන් උඩ කියල තියෙනවා වගේ අඩුවට fb එකේ විකුණන කෙනෙක්ගෙන් ගන්න තියෙන්නේ.
     
    • Like
    Reactions: kinkon and 2osama

    kingtharindudhananjaya

    Active member
  • Jun 1, 2010
    197
    84
    28
    Free naha ban salli dila ganin Facebook eke innavaa wikunana aya

    Free දෙන team එකක link එක හොයාගෙන join වෙන්න ඕන free ඕන නම්. ඒත් ලේසි නෑ එහෙම එකක් හොයා ගන්න. Fb එකෙත් group වල share කරලා බලන්න. නැත්තන් උඩ කියල තියෙනවා වගේ අඩුවට fb එකේ විකුණන කෙනෙක්ගෙන් ගන්න තියෙන්නේ.
    meken mata ehema hambela mata dunna free kalayak dan naha wage ekai
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,039
    4,102
    113
    Sri Lanka
    මම එකෙක්ගෙන් අවුරුද්දකට විතර කලින් රුපියල් 300 ට එකක් ගත්තා. තාම බඩු වැඩ. edu එකක් හැබැයි ඒක. ඒ වගේ එකක් හම්බුනොත් අනිවා දෙන්නම්...

    මේ මගේ client කෙනෙක්ගෙ site එකක්.
    https://valityplus.lk/product/canva...dows-mac-ios-android-genuine-1-year-warranty/

    3500 ක් වගේ දීල ගන්න.

    1000 ට 1500 ට ත් විකුණන කට්ටිය හිටි ගමන් සෙට් වෙනව FB එකේ.

    මේ තව එකක් FREE පුළුවන් එකක්.
    https://xline.lk/canva-pro/