Maalu nidahas kara

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113

    ආපහු ඔය මෝඩ වැඩේ කරද්දි මාලුවගෙ ගානෙන් බාගයක් දීපන්. මොකද ඔය මාලුවව ආපහු මොකෙක් හරි අල්ලගෙන ඇවිත් විකුනන්න දාල තියන්න ඉඩ තියනව. එතකොට උඹට පාඩුයි.

    පුලුවන් නම් මාලුවගෙ පොඩි මාක් එකක් දාපන්. ඊට පස්සෙ මාලුකාරයට ඌව ආපහු අල්ලන එක තහනම් කරපන්. හැමදාම ගිහින් බලපන් ඌව ආපහු අල්ලන් ඇවිල්ලද කියල
     
    • Love
    Reactions: asanka+++