Maalu nidahas kara
A asanka+++ Well-known member Jul 17, 2014 11,361 20,135 113 42 Jul 15, 2023 #1 Reactions: Any.key and dilann
dilann Well-known member Jul 6, 2018 66,213 164,310 113 එකමත් එක රටක Jul 15, 2023 #2 මරු බිස්නස් එක. වලක වගේ මාළු බානව නම් එකම මාලුවගෙන් සෑහෙන ගානක් හොයාගන්න පුලුවන් . Reactions: asanka+++ and hasithayad
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 44,992 113 Jul 15, 2023 #3 asanka+++ said: Click to expand... ආපහු ඔය මෝඩ වැඩේ කරද්දි මාලුවගෙ ගානෙන් බාගයක් දීපන්. මොකද ඔය මාලුවව ආපහු මොකෙක් හරි අල්ලගෙන ඇවිත් විකුනන්න දාල තියන්න ඉඩ තියනව. එතකොට උඹට පාඩුයි. පුලුවන් නම් මාලුවගෙ පොඩි මාක් එකක් දාපන්. ඊට පස්සෙ මාලුකාරයට ඌව ආපහු අල්ලන එක තහනම් කරපන්. හැමදාම ගිහින් බලපන් ඌව ආපහු අල්ලන් ඇවිල්ලද කියල Reactions: asanka+++
asanka+++ said: Click to expand... ආපහු ඔය මෝඩ වැඩේ කරද්දි මාලුවගෙ ගානෙන් බාගයක් දීපන්. මොකද ඔය මාලුවව ආපහු මොකෙක් හරි අල්ලගෙන ඇවිත් විකුනන්න දාල තියන්න ඉඩ තියනව. එතකොට උඹට පාඩුයි. පුලුවන් නම් මාලුවගෙ පොඩි මාක් එකක් දාපන්. ඊට පස්සෙ මාලුකාරයට ඌව ආපහු අල්ලන එක තහනම් කරපන්. හැමදාම ගිහින් බලපන් ඌව ආපහු අල්ලන් ඇවිල්ලද කියල