කැමතිම Linux distro මොනවාද?

කැමතිම Linux distro මොනවාද?


  • Total voters
    167

uajanath

Well-known member
  • Apr 1, 2009
    8,444
    1,864
    113
    ethernet cable eka gahala drivers update koraganna. oowa wenne na install karaddi connectivity dunnanam
    true

    Ubuntu and Mint

    Linux world most popular distro eka ubuntu thama

    un nisa thama oya spotify WAGE service unath awe linux walata

    oya wage comercial softwares awoth linux thama pattama os eka mata nam mara smooth smahara wada waladi

    mac > linux
    ------ Post added on Jan 24, 2023 at 2:44 PM
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    ලිනක්ස් පාවිච්චි කරලම නැහැ. කම්පියුටර් පාවිච්චි කරන්න ගත්ත මුල් දවස්වල කවදහරි වින්ඩෝස් වලට වඩා ලිනක්ස් ජනප්‍රිය වුනොත් මමත් ලිනක්ස් පාවිච්චි කරන්න ගන්නවා කියලා හිතාගෙන හිටියේ. දැන් අවුරුදු 20 කටත් වැඩිය බලන් ඉන්නවා තාමත් වැඩිපුරම පාවිච්චි කරන්නේ වින්ඩෝස්.
     
    • Like
    Reactions: Dntec

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,128
    12,984
    113
    33
    ෆින්ලන්ඩ්
    https://www.phoronix.com/news/AlmaLinux-No-1-1-RHEL

    Redhat source code දෙන එකට ලිමිට් දැම්මා ලගදී.
    දැනට කිසිම 1:1 ක්ලෝන් solution එකක් නෑ.

    Opensuse හෝ Debian තමයි worst case option.
    දැනට Alma පාවිච්චි කරනවා.
    අලුත් PC එකකට දාන්න ඕන බං. තවම හිතා ගන්න බැරුව ඉන්නේ.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,515
    113
    අලුත් PC එකකට දාන්න ඕන බං. තවම හිතා ගන්න බැරුව ඉන්නේ.

    personal වැඩට enterprise distro ඕන නෑ නේ.

    Fedora, Manjaro බලන්න
     
    • Like
    Reactions: -333-