කැමතිම Linux distro මොනවාද?

කැමතිම Linux distro මොනවාද?


  • Total voters
    167

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,231
    4,965
    113
    Abyss
    🔹 ඔයාලා පාවිච්චි කරන / පාවිච්චි කරලා තියෙන / recommend කරන / කැමතිම Linux distributions මොනවාද?
    Fedora 36
    🔸 කැමතිම Desktop environments මොනවාද?
    I3 , KDE Plasma
    💚 කැමති වෙන්න හේතු, Linux පාවිච්චි කරන්න විශේෂ හේතු, අත්දැකීම් කියාගෙන යන්න.
    මගෙ training වැඩ වලට ඕන උනා. ආයනම් windows පාවිච්චි කරන්න හෙතුවක් නැ..
    windows වල තියෙන වාසිය adobe tools ට්ක පාවිචි කරන්න පුලුවන් එක තමා..
    🚫 recommend නොකරන Distros, Desktop environments තියෙනවා නම් ඒ ගැනත් කියන්න
    දැනට use කරන්නෙ fedora උනාට ඊලගට Artix linux / Manjaro linux දෙකෙන්
    එක්කට මාරු වෙන්න හිතන් ඉන්නෙ.. arch base linux එකක් ඕන මට.
    (shiny things syndrome තියෙනව )
    arch වලට මාරු වෙන්න හෙතු...
    1. Aur
    2. Speed
    3. low resources usage. (low end lap එකක් තියෙන්නෙ)
    🤝 Linux ගැන උනන්දු, අලුතින් එකතුවෙන අයට වැදගත් වෙයි
    Bump.. :D
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.

    Sen-lu

    Well-known member
  • ලගදි @NRTG recommended කරපු නිසා mint එක දාගත්ත. වෙන ඒවා use කරල නම් නෑ. BT මේක සුපිරි. අවුලක් තිබ්බොත් අහ අහ @NRTG ටම තමා වද දෙන්න හිතාගෙන ඉන්නෙ 😁
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,404
    199,311
    113
    Colombo, Sri Lanka
    ලගදි @NRTG recommended කරපු නිසා mint එක දාගත්ත. වෙන ඒවා use කරල නම් නෑ. BT මේක සුපිරි. අවුලක් තිබ්බොත් අහ අහ @NRTG ටම තමා වද දෙන්න හිතාගෙන ඉන්නෙ 😁
    කිසි වදයක් නැහැ. මම දන්න ටිකෙන් ඕනෑම දෙයක් ඕනෑම වෙලාවක කියලා දෙන්න කැමති. :love2: