ටෙරා බයිට්ස් ගණන් ඩේටා

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    Office එකේ ඉන්න සමහරක් උන් television series , movies වගේ දේවල් ටෙරා බයිට්ස් ගණන් බානවා. ඔෆිස් එකේ තියෙන්නේ 1Gbps ලිස් ලයින් එකක් නිසා ඩේටා ප්‍රශ්නයක් නැහැ. එත් සිකුරාදා මට ලොක්ක කිවා ටොරන්ට්ස් බ්ලොක් කරන්න හොඳ ෆයර්වෝල් එකක් බලන්න ගාන කියක් ගියත් කමක් නැහැ කියල. උබල දන්නා හොද ෆයර්වොල්ස් තියනවද 1 මිලියන්ස් වලට වඩා අඩුවෙන් . ලංකාවේ මාර්කට් එකෙන් ගන්න වෙන්නේ.
     

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    ටොරන්ට් එහෙම ලේසියෙන් බ්ලොක් කරන්න බැහැ
    ඕකට ඩීප් පැකට් ඇනලයිස් කරන්න පුලුවන් ෆයර්වෝල් එකක් ඕන, එහෙම කරත් ඔෆිස් එකේ එවුන් cloudflare warp වගේ ෆ්‍රී ටූල් එකක් දාල ආයෙත් ඩවුන්ලෝඩ් කරන්න ගනීවී ඒව බ්ලොක් වෙන්නෙ නැහැ
    ඔය ලෙවල් එකේ සර්වර් ග්‍රේඩ් ෆයර්වෝල් එකක් 1M වලට ලංකාවෙ මාකට් එකෙන් ගන්න බැරි වෙයි, ඒව නිකන් වන් ටයිම් පේමන්ට් කරලා ගන්න තියනවද කියලාත් ශුවර් නැහැ ගොඩක් ඒව සබ්ස්ක්‍රිප්ශන් බේස්ඩ් තියෙන්නෙ සපෝට් එහෙම එක්ක.
     

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    එච්චර වියදන් කරන්න ඕනේ නැ. download කරන එකෙක්ව ප්‍රසිද්දියේ fire කරපන්.
    no need to fire as well,
    In my company, we have an approved software list(due to some ISO certification rule), infra team tracks and started sending individual emails with a list of un-approved softwares they have installed. people got scared and quickly removed those un approved softwares from their work computers.
     

    anonymousLKA

    Junior member
  • Jul 5, 2023
    76
    97
    18
    LK
    company එකේ endpoint solution එකක් තියේද , device policies කොහොමද ( company or company issued devices only ද personal ඒවත් use කරන්න පුළුවන්ද )
     
    • Like
    Reactions: NRTG

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,912
    2,941
    113
    dan boss me thread eka balanawa athi
    බොසා මේක දැක්කොත් ඉස්සෙල්ලම අයින් කරන්නෙ ත්‍රෙඩ් එක දාපු එකාව. ඊට පස්සෙ බොසා එලකිරි එකේ profile එකක් හදල ත්‍රෙඩ් දාල advice ගනී :P
     

    anonymousLKA

    Junior member
  • Jul 5, 2023
    76
    97
    18
    LK
    or just ban the usage of torrent client in office using endpoint security software

    no need to fire as well,
    In my company, we have an approved software list(due to some ISO certification rule), infra team tracks and started sending individual emails with a list of un-approved softwares they have installed. people got scared and quickly removed those un approved softwares from their work computers.
    👆👆👆👆
     
    • Like
    Reactions: NRTG

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,299
    13,193
    113
    33
    ෆින්ලන්ඩ්
    one million gewala wenma connection ekak argena ekan ona tharam banna diyan ko. wenma kohe hari podi server ekak set karala ona kenek ta remote log wela ae pc ekata download karala thamange ekata copy kara ganna puluwun.

    company 1kata legal case nisa block karanawa num awuluk nehe. karanna wenawa
     

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,432
    4,709
    113
    Colombo
    උන්ට ටීවී සීරිස් මූවීස් කොපි කර ගන්න කොමන් සර්වර් එකක් හදලා වීක්ලි ඒක අප්ඩේට් කරපන්. එතකොට හැම එකාම ඩවුන්ලොඩ් කරන්න යන්නෙ නෑනෙ.

    නැත්තම් මොන මගුල දැම්මත් යක්ක පුත්තු ඕක බයිපාස් කරනවා. l😂😂😂