Office එකේ ඉන්න සමහරක් උන් television series , movies වගේ දේවල් ටෙරා බයිට්ස් ගණන් බානවා. ඔෆිස් එකේ තියෙන්නේ 1Gbps ලිස් ලයින් එකක් නිසා ඩේටා ප්රශ්නයක් නැහැ. එත් සිකුරාදා මට ලොක්ක කිවා ටොරන්ට්ස් බ්ලොක් කරන්න හොඳ ෆයර්වෝල් එකක් බලන්න ගාන කියක් ගියත් කමක් නැහැ කියල. උබල දන්නා හොද ෆයර්වොල්ස් තියනවද 1 මිලියන්ස් වලට වඩා අඩුවෙන් . ලංකාවේ මාර්කට් එකෙන් ගන්න වෙන්නේ.

