සරලව කියනවනම්
1. Budget කරපු 2.6 Bil නෙමෙයිලු 7 Bil යනවලු
2. එච්චර ගානකට දවස් පොඩි ගානක sports event එකක් තියල වැඩක් නෑලු.
3. වියදම් කරන ගානට හරියන්න ප්‍රතිලාබ ලැබෙන්නේ නෑලු
4. එහින්දා තියන්න බැලූ.

හම්බන්තොට අවුරුදු දහයකට කලින් ඕව හැදුවෙ. එහෙම නායකයෙක් හිටියනං අද ඕස්ට්‍රේලියාවත් දියුණු රටක්. 