2026 Commonwealth Games තියන්න Aus Victoria බෑ කියයි.

John Dutton

Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    සරලව කියනවනම්

    1. Budget කරපු 2.6 Bil නෙමෙයිලු 7 Bil යනවලු
    2. එච්චර ගානකට දවස් පොඩි ගානක sports event එකක් තියල වැඩක් නෑලු.
    3. වියදම් කරන ගානට හරියන්න ප්‍රතිලාබ ලැබෙන්නේ නෑලු
    4. එහින්දා තියන්න බැලූ.

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,728
    113
    ආශ්චර්යමත් රටක
    මයින්ද මාත්‍යා වගේ දක්ෂ නායකයො නැති එකේ අඩුව තමයි. :( හම්බන්තොට අවුරුදු දහයකට කලින් ඕව හැදුවෙ. එහෙම නායකයෙක් හිටියනං අද ඕස්ට්‍රේලියාවත් දියුණු රටක්. 😞😞

    3. වියදම් කරන ගානට හරියන්න ප්‍රතිලාබ ලැබෙන්නේ නෑලු

    නෑ බෑ කියාගත්ත ගමන් ඉන්නෙ ජෙප්පෙක් වෙන්න ඇති ඌ. ඕකනෙ කියන්නෙ ජෙප්පො ඉන්නකන් රටකට හරියයිද. 😞

    හැදුවට පස්සෙ බලන්න පුලුවන් ප්‍රතිලාබ ලැබෙයිද නැද්ද කියලා. මයින්ද මාත්‍යා නං කරන්නෙ එහෙම. නැද්ද @2osama ?
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    මයින්ද මාත්‍යා වගේ දක්ෂ නායකයො නැති එකේ අඩුව තමයි. :( හම්බන්තොට අවුරුදු දහයකට කලින් ඕව හැදුවෙ. එහෙම නායකයෙක් හිටියනං අද ඕස්ට්‍රේලියාවත් දියුණු රටක්. 😞😞

    නෑ බෑ කියාගත්ත ගමන් ඉන්නෙ ජෙප්පෙක් වෙන්න ඇති ඌ. ඕකනෙ කියන්නෙ ජෙප්පො ඉන්නකන් රටකට හරියයිද. 😞

    හැදුවට පස්සෙ බලන්න පුලුවන් ප්‍රතිලාබ ලැබෙයිද නැද්ද කියලා. මයින්ද මාත්‍යා නං කරන්නෙ එහෙම. නැද්ද @2osama ?

    මයින්ද මාතියගෙන් නායක ඉල්ලා ගෙන කරන්න තිබ්බේ. එහෙනම් කොමිස් කුට්ටියකුත් කඩා ගන්න තිබ්බ.
     
    • Like
    Reactions: NRTG and shenat

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,052
    113
    ඔන්න රටවල්..උන් වැඩ කරන්නේ ඉස්සරහ ගැන හිතලා අපේ රටේ උන් වගේ අද ගැන විතරක් හිතලා ඵදා වේල ටුවර්ස් ගහන්නේ නෑ..

    Eeya ban hingannao da?

    ලෝකෙටම ණය වෙලා ඉන්න ලංකාව නම් හිඟන්නො තමා..