උබලා හිතන්නේ මේ යන විදියට කවද වෙනකම් dollar එක වැඩි වෙයි කියලාද?
Dn දවස ගානේ වැඩි වෙනවා, dollars ටිකක් තිඑයෙනවා මේ වැඩි වෙන එකේ edge එකටම ආවම මාරු කරන්න හිතාගෙන ඉන්නේ, කරුමේ කවද වෙනකම් වැඩි වෙලා කවද ඉදන් ආපහු බහින්න ගනිද දන්නේ නෑ