Dollar eka

akildila

Well-known member
  • May 29, 2016
    1,175
    2,063
    113
    මේ දවස් වල dollar එක පට්ට විදියට බහිනවනේ, dollars වගයක් තිඑයගෙන හිටියා වැඩි වේයි කියලා මාරු කරන්නේ නැතුව, dn නම් අපරාදේ කියලා හිතෙනවා,
    ඉස්සරහටත් මේ තත්වේ මෙහෙමම වෙයිද, මේ සම්බන්දව දන්න එවුන් කියපල්ලාකෝ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,769
    1
    56,771
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඩොලර් එක අඩුවෙන වෙලාවේ රත්තරන් අරන් දාන්න පුළුවන්. හැබැයි රත්තරං තාම අඩුවුනේ නෑ. බඩු මිල අඩුවුනෙත් නෑ.
    මම හිතන්නෙ 300-305 ට ගිහින් ආපහු 330ට යයි කියල.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,653
    20,934
    113
    ඩොලර් එක අඩුවෙන වෙලාවේ රත්තරන් අරන් දාන්න පුළුවන්. හැබැයි රත්තරං තාම අඩුවුනේ නෑ. බඩු මිල අඩුවුනෙත් නෑ.
    මම හිතන්නෙ 300-305 ට ගිහින් ආපහු 330ට යයි කියල.
    JEPI ADONA 🤭 🤭
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,175
    2,063
    113
    එකනේ dollars අඩු වුනාට එකේ වාසිය සාපේක්ෂව මිනිස්සුන්ට ලැබිලා නැනේ 😐😐😐
     
    • Like
    Reactions: mykiriala

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,749
    31,576
    113
    dollar adu unata ai lkr walin ganna badu aduwenne naththe?

    no imports, lack of stock
    Next week go down to 305 lkr min according to forecast trend
    Also people following down trend and they are trying to manage loss,
    So they keep converting to lkr, as a result trend keep going down,
    main reason without huge imports so no USD outbound.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113
    මේ දවස් වල dollar එක පට්ට විදියට බහිනවනේ, dollars වගයක් තිඑයගෙන හිටියා වැඩි වේයි කියලා මාරු කරන්නේ නැතුව, dn නම් අපරාදේ කියලා හිතෙනවා,
    ඉස්සරහටත් මේ තත්වේ මෙහෙමම වෙයිද, මේ සම්බන්දව දන්න එවුන් කියපල්ලාකෝ?
    gon pakayoo api keeparak kiwada oka adu wenwa kiyala. ogn jeppnge talks ahuwot lept tamai

    JEPI ADONA 🤭 🤭
    moo nam daara jeppek gon lapayagema puthek da kohedo
    ------ Post added on May 13, 2023 at 3:20 PM

    dollar adu unata ai lkr walin ganna badu aduwenne naththe?

    no imports, lack of stock
    Next week go down to 305 lkr min according to forecast trend
    Also people following down trend and they are trying to manage loss,
    So they keep converting to lkr, as a result trend keep going down,
    main reason without huge imports so no USD outbound.
    jepi andonaa lapayata demu badu mila adu karanna
    ------ Post added on May 13, 2023 at 3:21 PM
     
    • Like
    • Dislike
    Reactions: 2osama and YelaWolf