පළාත් සභා වල තාම හිටපු සභාපතිවරු නඩත්තු කරනව කියන්නෙ ඇත්තද? පළාත් පාලන ආයතනත් එහෙමයිනේ?
jhnnwp Well-known member Jan 6, 2012 44,135 31,894 113 Jul 21, 2023 #1 පළාත් සභා වල තාම හිටපු සභාපතිවරු නඩත්තු කරනව කියන්නෙ ඇත්තද? පළාත් පාලන ආයතනත් එහෙමයිනේ?
2osama Well-known member Oct 25, 2010 81,511 72,705 113 මාලඹේ Jul 21, 2023 #2 එතකොට පළාත් සබා ඡන්දෙ එපා ද
jhnnwp Well-known member Jan 6, 2012 44,135 31,894 113 Jul 21, 2023 #3 2osama said: එතකොට පළාත් සබා ඡන්දෙ එපා ද Click to expand... thawama horu nadaththu karagena inne magulatada? chande nothiya umbalage hamu?
2osama said: එතකොට පළාත් සබා ඡන්දෙ එපා ද Click to expand... thawama horu nadaththu karagena inne magulatada? chande nothiya umbalage hamu?
Don GasCan Well-known member Nov 3, 2010 43,224 49,579 113 සේදවත්ත Jul 21, 2023 #4 නඩත්තු කරන්න ඕනේ Reactions: jhnnwp
jhnnwp Well-known member Jan 6, 2012 44,135 31,894 113 Jul 21, 2023 #5 Don GasCan said: නඩත්තු කරන්න ඕනේ Click to expand... kamak nadda?
2osama Well-known member Oct 25, 2010 81,511 72,705 113 මාලඹේ Jul 21, 2023 #6 jhnnwp said: thawama horu nadaththu karagena inne magulatada? chande nothiya umbalage hamu? Click to expand... සල්ලි ගිලින පළාත් සභා අහෝසි කරන්න කියලා උබලගේ පචෝරිස් ට කියපන් පනතක් ගෙන්න කියලා
jhnnwp said: thawama horu nadaththu karagena inne magulatada? chande nothiya umbalage hamu? Click to expand... සල්ලි ගිලින පළාත් සභා අහෝසි කරන්න කියලා උබලගේ පචෝරිස් ට කියපන් පනතක් ගෙන්න කියලා
Don GasCan Well-known member Nov 3, 2010 43,224 49,579 113 සේදවත්ත Jul 21, 2023 #7 jhnnwp said: kamak nadda? Click to expand... අකමැති උනත් කරන්න ඕනේ
sakuntha1996 Well-known member Jan 13, 2017 11,382 21,300 113 Jul 21, 2023 #8 Palath sabawala maha amathine inne ? pradeshiya sabada ?
pitastharaya Well-known member May 27, 2013 1,201 686 113 Jul 21, 2023 #9 අපි වගේ මෝඩ ජනතාව ඒව දැන ගත යුතු නෑ.බදු ගෙවපල්ලා..