MBBS ( China ) කොහොමද ?

buddhika56

Junior member
  • Jun 22, 2023
    78
    91
    18
    China වල MBBS එක කොහොමද ? පිලි ගැනීම ? පුහුණුව + දැනුම එහෙම ?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,792
    39,690
    113
    Homagama

    මොනාහරිම කොටසක් ඔන්ලයින් කරන්නැත්තම් යන්න. ඔන්ලයින් කරනවානම් ඉතින් පුතා යන එක තේරුමක් නැ.

    දැනට ලංකාවෙ එක්සැම් වලට පිලිගන්නවා චිනයේ ටියැංජින් එකයි සේජියැන් එකයි.

    පුහුනුව හා දැනුම නම් ඉතින් ලොකුවටම නැ. ඔයාට මොනා රටේ කරත්(ඇමරිකා හෝ රියල් යුරෝපා රටක නැතිනම්) ඩිග්‍රිය ගත්තම අනිවා ක්ලාස් එන්නම වෙනවා. මොකද ඔය දෙන දැනුම මදි මොන රටේ එක්සැම් එකක් වත් කරන්න.
     
    buddhika56

    Junior member
  • Jun 22, 2023
    78
    91
    18
    බ්
    මොනාහරිම කොටසක් ඔන්ලයින් කරන්නැත්තම් යන්න. ඔන්ලයින් කරනවානම් ඉතින් පුතා යන එක තේරුමක් නැ.

    දැනට ලංකාවෙ එක්සැම් වලට පිලිගන්නවා චිනයේ ටියැංජින් එකයි සේජියැන් එකයි.

    පුහුනුව හා දැනුම නම් ඉතින් ලොකුවටම නැ. ඔයාට මොනා රටේ කරත්(ඇමරිකා හෝ රියල් යුරෝපා රටක නැතිනම්) ඩිග්‍රිය ගත්තම අනිවා ක්ලාස් එන්නම වෙනවා. මොකද ඔය දෙන දැනුම මදි මොන රටේ එක්සැම් එකක් වත් කරන්න.
    බෙලරුස් වල vitebsk state medical university එක කොහොමද ? හොඳ ද ?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,792
    39,690
    113
    Homagama
    බ්

    බෙලරුස් වල vitebsk state medical university එක කොහොමද ? හොඳ ද ?
    එ ර⁣ටේ කැම්පස් දෙක තුනකින්ම ළමයි සැහෙන ගානක් ප්‍රිඉන්ටර්න් පැට්‍රිස් වෙනවා මේ දවස්වල. ලොකු හොදක්ම පෙන්නේ නැ. පැට්‍රිකල් දැනුම නම් අඩුයි. පේෂන් කෙනෙක්ගෙන් හිස්ට්‍රි ගන්න එහෙම උගන්නලා නැ. එහෙ ඉගැනුම් මෙතඩ් එක අපෙ හා අනිත් රටවලට වඩා සැහෙන වෙනස් ව⁣ගේ. ලංකාවට ඇවිත් ක්ලාස් වලින්ම තමා ගොඩදාගන්නෙ.

    ⁣මට හම්බවෙලා තියන හොදම දැනුම තියන ළමයි ඇවිත් තියෙන්නේ මෙතෙක්, ඉන්දියාවේ මනිපාල් කැම්පස්, පකිස්ථානේ හා මැලේසියාවේ, ඉස්සර බංගලි( දැන් එක ගන්නැ) . නමුත් ඒවා සාපෙක්ෂව ගනන්. පකිස් යන්න නම් මුස්ලිම් මුල්තැන දෙනවා.
     
    Last edited:

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,245
    1
    2,925
    113
    එ ර⁣ටේ කැම්පස් දෙක තුනකින්ම ළමයි සැහෙන ගානක් ප්‍රිඉන්ටර්න් පැට්‍රිස් වෙනවා මේ දවස්වල. ලොකු හොදක්ම පෙන්නේ නැ. පැට්‍රිකල් දැනුම නම් අඩුයි. පේෂන් කෙනෙක්ගෙන් හිස්ට්‍රි ගන්න එහෙම උගන්නලා නැ. එහෙ ඉගැනුම් මෙතඩ් එක අපෙ හා අනිත් රටවලට වඩා සැහෙන වෙනස් ව⁣ගේ. ලංකාවට ඇවිත් ක්ලාස් වලින්ම තමා ගොඩදාගන්නෙ.

    ⁣මට හම්බවෙලා තියන හොදම දැනුම තියන ළමයි ඇවිත් තියෙන්නේ මෙතෙක්, ඉන්දියාවේ මනිපාල් කැම්පස්, පකිස්ථානේ හා මැලේසියාවේ, ඉස්සර බංගලි( දැන් එක ගන්නැ) . නමුත් ඒවා සාපෙක්ෂව ගනන්. පකිස් යන්න නම් මුස්ලිම් මුල්තැන දෙනවා.
    Pitarata Mbbs digs wala Prices gena kiyanda ko bro dental dig ayurvedic india ganath