ලොකු අම්මල ගෙ ගෙදරින් කෑම එකක් හම්බුනා.
මිනිස්සුන්ගෙන් උදවු ඕන වෙනවා නොහිතන වෙලාවට.
Image එක blurr වෙලා.
මිනිස්සුන්ගෙන් උදවු ඕන වෙනවා නොහිතන වෙලාවට.
Image එක blurr වෙලා.
හෙල්ලිලා....නාකි නිසා හතිලිස් ඇදිරියද කොහෙද මට. මොකවත් පේන්නේ නෑ පින්තුරේ පැහැදිලිව.
Why?inspired by me![]()
මොකක්ද බන් හෙල්ලුනේහෙල්ලිලා....
Why?
------ Post added on
Dark chocolatesමේ මොනවද ?
ටොපි ද ?
![]()
කිරි කොස්කොලපාට අලිපේර මාලුවක් ද / කරියක් ද
තැබිලි පාට කොත්තුවක් ද ඔම්ලට් ද
කොලපාට කෙසෙල් ද ජුන්ඩද
Topiya kAla..bath kaala..kesel kaala nidA ganna..eka dakkamat ninda yanawa hellilama..ඔකේ තියෙන්න මොනවද කියලා එළකිරියේ තරඟයක් තියමු![]()
ඔය මොන ප යන්නක්වත් නෙවෙයි බං.. මූට තඩි අළුකෙසෙල් මාළුවක් බෙදල එවලා.. පාලනය කරගන්න අමාරු ඇති මූව..කොස්ද ඔම්ලට්ද